සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    Muslim ayath ekka katha karala ekata class gihin job karanawa.
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    Innawa.
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    Muslim kastiyage hatiyata thamai. Pitin wena deyak athulin wena deyak pennanne na. Anith eka matanam Muslim jathiya ekka tharahak na. Habai Sinhala ewunta kelawanna enawanam e muslim eka budu fit ekak unath mama Sinhala paththe.
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    Mama ashraya karana Muslim yaluwonta nam ehema jatthi wadayak na, Habai oyata kawadawath kiyanna ba Muslim ewun okkoma Sinhala ewun ekka hondin innawa kiyala. Samaharak ayata jaathi waadi hangeem thiyenawa. Un ekke elipitama tharahai.
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    No.
    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද??
    Mage aththa name eka username ekema thiyenawa. Issaralama umba real name eken waren anith ewunta kiyanne nathuwa.


    Anith eka machan EK eke racist threads danne dan dan Muslim ewunma thamai.

    "Ewun" kiyala kiwwe "eya" kiyana eke plural ekata. naththam pahath widihata kathakaranna newei.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    muu ekith ekka sexuth karanawa nan mata nan hithenne muu ekiwa atharaman karala yai yanna fathima kenek wa bandaganna...

    නිකන් පච ගහන්න එපා මම කොතනදිවත් මගේ කෙල්ල එක්ක sex කරනවා කියල කියල නැ.. කොහෙද ඉතින් උඹට තේරුම් ගන්න මොලයක් තිබ්බනම්නැ... :lol::lol::lol:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,992
    113
    Ohio, USA
    වැඩ්ඩා;12041023 said:
    මැයත් කාගේ හෝ මවක් නෙමේද ?? (වෙන්ඩ මෙවක් හරි)
    stoning.JPG

    මචන්.. කොහෙද මචන් මේ සිද්ධිය වෙලා තියෙන්නේ? මට මේ පිංතූරෙට අදාලව තවත් වෙන පිංතූර ටිකක් හා ඇයි කට්ටිය වට වෙලා " NO NUKE" කියල බැනර් උස්සගෙන ඉන්නෙත් ඇයිකියලා පොඩ්ඩක් පහැදිලිකරන්නකෝ... ඇයි ගල් ගහල මරන එකටයි න්‍යෂ්ටික අත්හදා බැලීම් කියන්නේ දෙකක්නේ...
    ඉන්ටෙර්නෙට් එකේ තිබුනා කියන්නේ ත්‍රිපිටකේ හෝ ආනන්ද තේරුන් කියලා තියෙනවා කියන එක නෙවෙයිනේ.. ඔප්පුකරන්න මේ පිංතූරේ තියෙන්නේ අම්මා කෙනෙකුට ගල් ගහලා අහවල් දිනේ අහවල් තැනදි මැරුව එකක් කියලා...

    ඒ කෙසේ වෙතත් මෙන්න දැන් ලබුනු උණුසුම් පුවතක්.... මේක දැන් සිද්ධවෙන දෙයක් ලඟපාතක ඉන්න අයට ගිහිල්ල බලගන්නත් පුලුවන්...මේව වෙන්නේ බහුතර බෞද්ධයන් ඉන්න රටේ කියන එක අමතක කරන්න එපා..
    මේ පුවත මම දැක්කේ ස්‍රීලන්කා මිර්‍රර් කියන ජනමාද්‍ය අමාත්‍යාන්ශයේ ලඟදී රෙජිස්ටර් වෙච්ච ලංකාවෙම නිවුස් සයිට් එකෙන්..


    http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11799-2012-02-14-08-00-33


    69now.jpg



     
    Jul 10, 2011
    5,011
    473
    0
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    Muslim ayath ekka katha karala ekata class gihin job karanawa.
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    Innawa.
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    Muslim kastiyage hatiyata thamai. Pitin wena deyak athulin wena deyak pennanne na. Anith eka matanam Muslim jathiya ekka tharahak na. Habai Sinhala ewunta kelawanna enawanam e muslim eka budu fit ekak unath mama Sinhala paththe.
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    Mama ashraya karana Muslim yaluwonta nam ehema jatthi wadayak na, Habai oyata kawadawath kiyanna ba Muslim ewun okkoma Sinhala ewun ekka hondin innawa kiyala. Samaharak ayata jaathi waadi hangeem thiyenawa. Un ekke elipitama tharahai.
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    No.
    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද??
    Mage aththa name eka username ekema thiyenawa. Issaralama umba real name eken waren anith ewunta kiyanne nathuwa.


    Anith eka machan EK eke racist threads danne dan dan Muslim ewunma thamai.

    "Ewun" kiyala kiwwe "eya" kiyana eke plural ekata. naththam pahath widihata kathakaranna newei.

    ඔයාගේ 1-5ට නම් කිසිම වාදයක් නැ.. මමත් එකගය්..
    එත් 6 වැනි එකටනම් කියන්න තියෙන්න මම ඇත්ත නමින් ආපු නැති එකට ඕන තරම් හේතු දීලා ඇති.. ඕනෙනම් ඕව කියවල බලන්න..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම මගේ බොක්කේ තියෙන හෙම ජරාවක්ම උඹෙන් ඇහුවා ජාතිබෙදෙන් තොරව-- උඹත් ඒවාට උත්තර දීල තිබ්බා නමුත් සමහර ඒවාට මම එකග නැති වුනත් මම කැමති අප අතර සාමය ඇති වෙනවට, මෙතන අපි කගේ ගාවත් වැරදි තියෙනවා එමනිසා අපි අපේ වෙරදී හරිගස්සගෙන අනුන්ව හදමු.........
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බොරලුගොඩ මහතා;12090846 said:
    නිකන් පච ගහන්න එපා මම කොතනදිවත් මගේ කෙල්ල එක්ක sex කරනවා කියල කියල නැ.. කොහෙද ඉතින් උඹට තේරුම් ගන්න මොලයක් තිබ්බනම්නැ... :lol::lol::lol:

    Ehenan kath ekkada ban sex karanne?? kiyannako balanna apitath.. gonnu ekkada??
    Umbama kiwwane sex karanawa kiyala.. dan na kiyanna epa. mama e post ekama quote karala umbata pennuwane.. :lol::lol:

    anika umba kiyanawa kona kapala sex karanakotath e athal ekama thiyenawa kiyala. umba kohomada ehema kiyanne? umba sex karala thiyenawa witarak nemei, kona kapanna kalinuth sex karala thiyenawa.. nattan umba kohomada deka compare koranne... hikzz

    umbe boru nikan athe patthu wenawa ban...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    1. machan umbama kiwwane sex karanawa kiyala kellath ekka. kella sinhalath ne. Ithin mama ahanne umba yalu wuna kella muslim kellek nan (manakkalpitha deyak) umba eyath ekka sex karanawada? umba methana nokiwwa private deyak na ne ban.. dan inna kella ekkama sex karanawa kiwwa ne. ithin thawa monawada... hypothetical prashneta uttara deepan.

    Ehenan kath ekkada ban sex karanne?? kiyannako balanna apitath.. gonnu ekkada??
    Umbama kiwwane sex karanawa kiyala.. dan na kiyanna epa. mama e post ekama quote karala umbata pennuwane.. :lol::lol:

    anika umba kiyanawa kona kapala sex karanakotath e athal ekama thiyenawa kiyala. umba kohomada ehema kiyanne? umba sex karala thiyenawa witarak nemei, kona kapanna kalinuth sex karala thiyenawa.. nattan umba kohomada deka compare koranne... hikzz

    umbe boru nikan athe patthu wenawa ban...

    :lol::lol::lol:
    උඹ මගේ තර්කයට තවත් තර්කයක් ඉදිරිපත් කරන්න ඕනේ කියන අදහසින් උඹ මොනවහරි දොඩවනවා... එකෙන් වෙන්නේ උඹ කව්ද කියල තවත් ඔප්පු වෙනවා කියනඑක විතරය්..
    උඹේ මේ උත්තරෙත් බලපන්.. උඹ හෙමවෙලේම කරේ මගෙන් ඉස්සෙල්ල ප්‍රශ්නයක් අහල මම එකට උත්තරයක් දුන්නට පස්සේ වෙන එකක් එල්ලගත්තු එක..
    උඹ කලින් මට මොනවද කිව්වේ මම කෙල්ලත් එක්ක sex කරලා තියෙනවා කියල.. මම තැන පෙන්නන්න කිව්වම උඹ කියනවා වෙන දෙයක්..
    උඹ අහන්නේ මොනවද කියල උඹටම තේරුමක් නැ හරියට.. මට සුන්නත් කරනකොට අවුරුදු 7 ය්.. ඒ වෙලාව නම් මම කාත් එක්කවත් sex කරලා තිබුනේ නැ... මම එහෙම කිව්වේ මට එහෙම අඩුවක් දැනිල නැති නිසා මිසක් උඹ කියපු විදිහට නෙමෙය්..

    :shocked::shocked::shocked:
    :no::no::no:
    :rofl::rofl::rofl::rofl:

    අනිත් එක මම කිව්වනේ උඹ මගේ හොදම යාලුවෙක් උනොත් මට උඹ දැන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කියල.. මට යාලුවෙක් වෙන්න ආගමක් බාදාවක් නෙමෙය්..:yes::yes::yes::yes:

    උඹ අඩුමගානේ නියම බෞද්ද්යෙක්ද බන්.. කිරි අම්මට මෙහෙම කතාකරන්නේ..
    :shocked::shocked::shocked:
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    මම මගේ බොක්කේ තියෙන හෙම ජරාවක්ම උඹෙන් ඇහුවා ජාතිබෙදෙන් තොරව-- උඹත් ඒවාට උත්තර දීල තිබ්බා නමුත් සමහර ඒවාට මම එකග නැති වුනත් මම කැමති අප අතර සාමය ඇති වෙනවට, මෙතන අපි කගේ ගාවත් වැරදි තියෙනවා එමනිසා අපි අපේ වෙරදී හරිගස්සගෙන අනුන්ව හදමු.........

    මචන් කව්රු උනත් මාත් එක්ක කේන්ති අරන් තේරුමක් නැ... මම මගේ අදහස් ඉස්සෙල්ල ඉදලම පැහැදිලිව ඉදිරිපත් කරා.. උඹ කිව්වා වගේ මටත් ඕන උනේ සාමය මිසක් රණ්ඩුවක් නෙමෙය්..
    එත් මගෙන් කව්රු හරි ප්‍රශ්නයක් අහනවනම් අදාළ පුද්ගලයා මට කතාකරන විදිහටමය් මටත් කතාකරන්න වෙන්නේ.. එක උඹ මෙච්චර දවස් මේ ත්‍රෙඩ් එකේ ඉදලත් තේරුම් ගත්තේ නැද්ද...
    මම කලින්ම කිව්වා කුණුහරප එපා.. සාමයෙන් හැම ප්‍රශ්නයම කතාකරගමු කියල... එත් කව්රුවත් මාවවත් මගේ අරමුනවත් තේරුම් ගත්තේ නැ...
    අනිත් එක තමය මම මෙතන කාවවත් හදන්න ආවේ නැ... මට එකට උවමනා කමකුත් නැ.. මොකද මම හොදටම දන්නවා මෙතන කියන දෙයක් තේරුම් ගන්න මිනිස්සු නෙමෙය් ඉන්නේ කියල... මම ඕන තරම් වැරදි කරනවා.. මම එක නැ කියන්නේ නැ... එත් එක මම මනුස්සයෙක් විදිහට.. නැතුව මුස්ලිම් එකෙක් විදිහට නෙමෙය්...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    "මෙතන අපි කගේ ගාවත් වැරදි තියෙනවා එමනිසා අපි අපේ වෙරදී හරිගස්සගෙන අනුන්ව හදමු........."
    මම ඔය ටික කියලා තිබ්බේ පොදුවේ උඹට විතරක් නෙවෙයි
     
    Jul 10, 2011
    5,011
    473
    0
    "මෙතන අපි කගේ ගාවත් වැරදි තියෙනවා එමනිසා අපි අපේ වෙරදී හරිගස්සගෙන අනුන්ව හදමු........."
    මම ඔය ටික කියලා තිබ්බේ පොදුවේ උඹට විතරක් නෙවෙයි

    ඔව් ඕක මට තේරෙන්නතුව නෙමෙය්.. හබෙය් එක අතුකේ මම ඉන්න නිසය් මම එහෙම උත්තරය් දුන්නේ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,992
    113
    Ohio, USA


    83bhy.jpg


    මචන්.. කොහෙද මචන් මේ සිද්ධිය වෙලා තියෙන්නේ? මට මේ පිංතූරෙට අදාලව තවත් වෙන පිංතූර ටිකක් හා ඇයි කට්ටිය වට වෙලා " NO NUKE" කියල බැනර් උස්සගෙන ඉන්නෙත් ඇයිකියලා පොඩ්ඩක් පහැදිලිකරන්නකෝ... ඇයි ගල් ගහල මරන එකටයි න්‍යෂ්ටික අත්හදා බැලීම් කියන්නේ දෙකක්නේ...
    ඉන්ටෙර්නෙට් එකේ තිබුනා කියන්නේ ත්‍රිපිටකේ හෝ ආනන්ද තේරුන් කියලා තියෙනවා කියන එක නෙවෙයිනේ.. ඔප්පුකරන්න මේ පිංතූරේ තියෙන්නේ අම්මා කෙනෙකුට ගල් ගහලා අහවල් දිනේ අහවල් තැනදි මැරුව එකක් කියලා...

    ඒ කෙසේ වෙතත් මෙන්න දැන් ලබුනු උණුසුම් පුවතක්.... මේක දැන් සිද්ධවෙන දෙයක් ලඟපාතක ඉන්න අයට ගිහිල්ල බලගන්නත් පුලුවන්...මේව වෙන්නේ බහුතර බෞද්ධයන් ඉන්න රටේ කියන එක අමතක කරන්න එපා..
    මේ පුවත මම දැක්කේ ස්‍රීලන්කා මිර්‍රර් කියන ජනමාද්‍ය අමාත්‍යාන්ශයේ ලඟදී රෙජිස්ටර් වෙච්ච ලංකාවෙම නිවුස් සයිට් එකෙන්..


    http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11799-2012-02-14-08-00-33


    69now.jpg




    BUMP
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    රට හොරා කන්න ගුඩ් ලක්......

    [QUOTE=බොරලුගොඩ මහතා;12089492]මම බුද්ධිමත් බව උඹ පිළිගත්තු එකනම් එක පැත්තකින් සතුටුය්.. ඒ උනත් උඹේ මෝඩකම් ගැන හිතද්දී මට දුකය් බන්...

    1. මම උඹ වගේ සාක්ෂි නැතුව කතාකරන එකෙක් නෙමෙය් .. සිංහල කියන නම ආවේම විජය සිංහ කියන නමින්... මට තියෙන ප්‍රශ්නේ අනාගමිකයෙකුට දන්නා දෙයක්වත් උඹ කොහමද දන්නේ නැතුව ගියේ කියනඑක... උඹට මේ අවුරුදු 2500 ට කලින් වෙච්ච දේම දන්නැති එකේ කොහමද බන් අවුරුදු 10000 ට කලින් තියෙන ඒවා කතා කරන්නේ... මෙන්න සාක්ෂි.. ඕනෙනම් ගිහිල්ල බලපන්... උඹට දුවෙක් ඉන්නවා කිව්වා නේද?? ඒ කෙල්ලට හරි හරි දේ කියල දීපන්...

    http://en.wikipedia.org/wiki/Sinhalese_people


    උඹ ඇහුව නේද විජය කොහමද මේ අස්සට පැන්නේ කියල ? විජය කොහමද දන්නවද මේක අස්සට ආවේ .. මම දැන් උඹට ඔප්පු කරනේ විජයගේ පරම්පරාවෙන් තමය සිංහල ආවේ කියල.... දැන් එකට වාදයක් කරන්න බැනේ.. අනිත් එක උඹ පිළිගත්තනේ විජය පිටුවහල් කරපු එක්කෙනෙක් කියල.. එහෙනම් උඹ බබෙක් නැමෙය්නේ තේරුම් ගන්න... උම්බ්ලට මේ රටට අයතිවාසිකම් කියන්න බැ කියල....

    හරි උඹල අයතිවාසිකම් කියනවා කියමුකෝ... හරි එකත් පිලිගමුකෝ... දැන් මට තියෙන ප්‍රශ්නේ මෙච්චර සංකල්පනා ඉදිරිපත් කරන උඹට ඇය් මේක තේරුම් කරන්න බැරි වෙච්ච එක ගැන...
    උඹට උදහරනය් කියන්නම් අපි ඇමරිකාවට ගිහින් ඇමරිකානු කෙල්ලෙක්ව බැන්දොත් අපිත් ඇමරිකාවේ පුරවැසියෙක් වෙනවා... ඒ වගේම අපිට ඉප දෙන ළමය උනත් ඇමරිකානු වෙනවා... ඒ කියන්නේ ඒ ළමයන්ට අමරිකව අය්ති කියනඑක.. අරාබි කාරයෝ උනත් බැන්දේ මේ රටේ ඉන්න විජයගේ පරම්පරාවෙන ආපු ගැහැණු කට්ටියව.. ඒ මාර්ගයෙන් තමය අපිටත් මේ රට අය්ති වෙන්නේ...


    2.ආදරෙන් පස්සේ මොන දේ උනත් එක කෙල්ලගේ කැමැත්ත අනුවනම් වෙන්නේ උඹට තියෙන අමාරුව මොකක්ද? ආගම් සම්බන්ද දෙයක් කැමැත්තක් නැතුව රෙදිල පවතින්නේ නැ...


    3. මේකටනම් මට උඹට අනුකම්පා කරන්න තමය වෙන්නේ... මම හිතුවේ උම්බට හිතන්න පොඩ්ඩක් හරි මොලයක් ඇති කියල.. මට එතැනදී තමය වැරදුනේ... මම එක දුන්නේ උදාහරනයක් හැටියට.. මම හිතුව එක උඹට තෙරෙය් කියල.. එත් කොහෙද උඹට නෙමෙය් තේරෙන්නේ... මම එතන කියන්න හැදුවේ කසාද බැදපු මිනිහකුගය් ගහනියකුගය් ප්‍රශ්න පිටස්තර මිනිස්සුන්ට අදාළ නැ කියපු එක... ඒ දෙන්නා එකතු වෙලා තීරණයක් ගත්තොත් එකට පිට මිනිහෙකුට කොහමත් හොට දාන්න බැ කියනඑක...

    4. මම කලින් කිව්වා වගේ එක හිස් නැති හිසට හොදාකාරවම තේරෙනවා... කවද හරක් කියන්නේ උඹ කොහමද හරකෙකුට එහම කියන්නේ? හරක මෝඩය කියලද? උඹ මෙහමද කිරි අම්මට සලකන්නේ ?? උඹ නියම බෞද්දයෙක්ද??

    5. මෙතන කිසිම වටේ යෙවිල්ලක් වෙලා නැ.. මම කලින් ඉදලම පැහැදිලිවම කිව්වා.. මම මෙතන කිසිම ආගමේ වැරදි කතාකරන්න නෙමෙය් ආවේ කියල... මම මෙතන කතාකරේ මිනිස්සුන් ගැන.. එකය් කිව්වේ ඔක්කොම කියවල එන්න කියල.. උඹ බාගයෙන් ආව විතරක් නෙමෙය් එකට අලුත් අර්ථ නිරුපනයකුත් දුන්නා.. උඹේ සංකල්ප හොදය උඹටම...


    උඹ මෙතන කතාකරල තියෙන හැටිත්, උත්තර දීල තියෙන හැටිත් බැලුවම මට සමහර නිගමනයන්වලට එන්න පුළුවන් උනා..

    1. උඹ අඩුමගානේ බෞද්දගමවත් හරියට අදහන එකෙක් නෙමෙය්..
    2. උඹ වැදගත් පවුලක සාමාජිකයෙක් වෙන්න බැ..
    3. උඹේ උගත්කම ගැන මම කතාකරන්නවත් කැමති නැ
    4. උඹ නිසා උඹේ පවුල කට්ටිය උනත් ගොඩක් දුක් විදිනවා...
    5. උඹ සිංහලයෙක් කියල කියගත්තට උඹ සිංහල ජාතියටත් ...........
    [/QUOTE]


    හප්පා උඹේ බුද්ධිමත් බව යටිපල්ලෙන් බේරෙනව...... කවුද බං උඹ බුද්ධිමත් කියල කිව්වේ....... හම්බයො ඔහොම්මමයි....... ලැජ්ජ නැද්ද බං???

    අනික්දේ...... මම කිව්වේ..... උඹ ටිපිකල් හම්බය කියල....... උඹ මේපාර දාල තියෙන්නේ අර අපි කටවචනෙට කියන "හම්බ පොත" කියන එක.......

    ඈ බං, මම දෙපාරම කිව්වේ අදාල ප්‍රශ්ණ හා අදහස් වලට පිළිතුරු සපයපන් කියල..... එක දෙක තුන කියල පොයින්ට් ෆෝර්ම් එකට බයිල කියෙව්වහම උඹ හිතනවද උත්තර දුන්න කියල...... ඒ ඉතින් හැම එකටම ඔලුව හොලවන ඔටුවෙක්ට විතරයි...........

    මම මුලුන් කිව්ව වගේ මේ සම්භන්දව අදහස් හුවමාරු කරගන්නවනම් පැහැදිලිව පිළිතුරු සපයපන්.... එහෙම නත්නම් ඔය දාගෙන යන පොතම දාල හොරා කාපන්......

    උඹ කියන විදියට විජය හා පිරිස මේ රටේ හිටිය ස්වදේශිකයො සමූල ඝාතනය කරලද මේ රට ආරන්භ කළේ...... උඹ හිතන් ඉන්නේ මේ රටේ ඉන්න හැම එකාම වැද්දො වගේ කලවන් උන් කියලද????? උත්තර ඕන හොඳේ.......

    අනික් කියපු කිසි දෙයක ගන්න හරයක් නෑ.... අලුතින් උත්තර බැඳපන් මාරුවෙලා යන් නැතිව......


    ආහ් තව දෙයක්..... උඹ දාල තිබුන "හම්බ පොතේ" කියල තිබුන ඇමරිකන් සිටිසන් ගැන....... කියන්න සන්තෝසයි, මාත් යුරෝපීය පුරවැසිභාවය ලබපු ඒත් සිංහල බෞද්ධ කෙනෙක්..... එහෙම කියල මේ රටවල ආගමික ස්ථාන කොල්ලකකා, ආගම් වෙනස්කරකර, මෙහේ උන් බැඳල අපේ ආගමට මාරුකරගෙන,එක එකාගේ බෙල්ල කපකප, එක එකාට ගල් ගහ ගහ, ඔය තොපි කරන සක්කිලි වැඩ කිසි එකක් කරන් නැතිව, අපේ මව් රටට ආඩම්බරයක් වෙන විදියටයි අපි
    මෙහේ ජීවත්වෙන්නේ........... මේ රටට නීතිමය අයිතිය තිබුනත්, මේ රටේ උරුමක්කාරයන්ට, ඔවුන්ගේ ර්ශණයන්ට, ඉතිහාසයට, හා ඔවුන්ගේ ජීවන ක්‍රමයට කිසිදු බාදාකිරීමකින් තොරව, විදේශිකයන් විදියටයි අපි ජීවත් වෙන්නේ...... ඒත් එහෙම කියල අපි-උන් අතර කිසි වෙනසක් දැනෙන් නෑ.... ඒත් වැරැද්දක් කළොත් අනිවාර්යයෙන්ම මොන සිටිසන් තිබුනත් පත්තරේ යන්නේ ලාංකිකයෙක් මේ අවලම් වැඩේ කළා කියලයි......අපි අතරේ වෙන කිසි වෙනසක් දැනෙන් නෑ... පාටින් වෙනස් වුනත් අපිත් ජීවත්වෙන්නේ සුද්දො වගේම තමයි....... උන්ට කියල අපිට කියල පංගුපේරුවක්, උන්ට එක නීතියක් අපිට තව නීතියක් කියල දෙයක් නෑ.......

    උඹට මම එක උදාහරනයක් දෙන්නම්..... මට කලකට ඉහත මේ රටේ නගර සභාවේ ලියාපදින්චිවීමකට ගියාම මගේ ලඟ එම්බසියෙන් සහතික කල විවාහ සහතිකයක් තිබුන් නෑ..... ඉතින් ඔවුන් මා හා මගේ හාමිනේ ඔවුන්ගේ නගරයේ ලියාපදින්චිකළේ
    ගේ හාමිනේ සමග ලිවින්ග් ටුගෙදර් ඉන්න විදියට..... එතනදි මම ඔවුන්ට කෑගැහුව, කසාද සහතිකයක් තියෙද්දිත් ඇයි උඹල එහෙම කරන්නේ කියල??... ලිවින් ටුගෙද, උඹලට උඹලගේ සමාජයට හොඳ වුනාට අපට එය සමාජ පටහැනි ලජ්ජාවට කාරණයක් කියල.....
    නගරාධිපති ඔක්කෝම සාවදානව අහන් ඉඳල දීපු උත්තරේ තමයි උඹල ඉන්නේ මේ රටේ, උඹ මොකෙක් වුනත් ඉන්නේ මේ රටේ නම් මේ රටට ඕන විදියට හිටපන්, මේ රටට ගැලපෙන විදියට හිතපන්, මේ රටට ගැලපෙන විදියට ජීවත් වෙයන්..........උඹලගේ මව් රටේ සම්ප්‍රදායන්, සිතුම් පැතුම් උඹල උඹලගේ රටට ගියාම විතරක් තියාගනිල්ලා කියල....... (මට මේ මිනිහ කියපු දේ කොතනද වැරදි කියල කියපන්.....)

    ඉතින් යුරෝපීයයන්ගේත් එහෙව් මතයක් තියෙන එකේ, උඹල උඹලගේ තියෙන කල්ලතෝනි කමට, සිංහල එළදෙනක් බැඳල, ඒ ලබාහන්නා නීතිමය අයිතිවාසිකමින් බොරු අයිති
    ක් මවාගෙන මේ රටේ මෙතුවක් කල් පැවතුන සමාජ ක්‍රමයන් දර්ශණයන්, අතීතයේ පටන් පැවතුන සිද්ධස්තාන කොල්ලකෑම්, විනාශකිරීම්, නොයෙක් අර්තකතන දීම්, රට පුරා පල්ලි හදන් හැන්දෑවේ හයට උඩුබුරලීම්, පාරෙ යන උන් පල්ලියට ඇදන් ගිහින් ජුන්ඩ කැපීම්, කොතෙක් දුරට සදාචාරද??

    උඹ කොහොමත් ෆේක් ප්‍රොෆයිල් එකකින් ඇවිත් හැබෑ හම්බයගේ මානසික මට්ටම ප්‍රසිද්දියේ වැමෑරුවට ගොඩක් ස්තූතියි..... මේ රටේ තොපි ගැන නොදන්න ගොඩක් උන් මේ මගින් හම්බ තොපේ මානසික මට්ටම හා තොපි යන්නේ කුමකටද කියල මේ ත්‍රෙඩ් එක බලන උන්ට හිතාගන්න පුලුවන්.........

    අන්ති
    ටම......

    උඹ බඳින්න ඉස්සෙල්ලා පුලුවන් නම් උඹ හොයාගත්ත එළදෙනටයි ඒකිගේ මහ එවුන්ටයි මම මේ ලියල තියෙන ලිපි පෙළ පෙන්නපන්........පෙන්නල, එළදෙන නම් ආලෙන් අන්ද වෙලා ඇතිනේ, ඉතින් මහ හරක් දෙන්නගෙන් මේ පිළිඹඳව කරුණු විමසපන්.......

    මින් මතු, අහල තියෙන දේවලට නිවැරදි පිළිතුරු සපයීමක් නැත්නම්, මගෙන් තවත් පිළිතුරු ලිපියක් බලාපොරොත්තු නොවන්න.......

    උඹ තවත් එක් හම්බ පොත දාල රටවනසන කොනකපාල කෙනෙක් බවත්, ඉන්නේ ෆේක් එකකින් නිසා, හැම හම්බයගේම යටි සිත මෙබඳු නිසාත් මේ රටේ දේශ මාමක සැබෑ සිංහලයින් මුන් ගැන මනා අවභෝදයෙන් සිටින ලෙසටත් සියල්ලන්ගෙන් ඉල්ලාසිටිමි

    රට හොරා කන්න ගුඩ් ලක්......

    :frown:රොබොට් අයියා....

     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    >> එත් මේ වකවානුව ගත්තොත් දැන් ගොඩක් හජ් උත්සව දවස් වලට කුර්බන් කරන්නේ පල්ලිවල..

    eya , yako I will not speak with these guys again.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ADMIN PLEASE BAN THIS GUY , I DON"T LIKE THIS GUY !
    IT SEEMS THAT HE IS
    EXCEEDING OUR QUOTA LIMITS. DO ME A FAVOR PLEASE
    BAN THIS GUY AND DELETE THIS THREAD.

    MY REJECTION TO THIS THREAD STARTER AND THIS THREAD!
    PLEASE MAKE HIM SILIENCE , HIS MOUTH IS TOO DIRT SMELLING
    WHEN HE TALKING ! HE IS TALKING TOO MUCH, ENOUGH IS
    ENOUGH ! IF YOU FEEL THE SAME , PLEASE FEEL FREE TO
    COPY THIS POST AND REPOST.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    :frown:රොබොට් අයියා....


    well said :yes::yes: + Rep

    wedak ne ban moo ekka kiyalawa. moo hadanne inna anith muslim eun ekka apiwa tharaha karawanna. dan ithin moowa fun ekata gamu. :D:D me thread eka joke section ekata maru karanam hari. nikan ungema agamata apahasa wenawa witharai. nikan agam walata ke gahaganna one nehene. mona unath boraluwa maha modaya :rofl::rofl:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    Originally Posted by scylla4444

    රොබොට් අයියා....

    සිරා කතාව මචන් . එත් මෙයා එක්ක තර්ක කරලා වැඩක් නෑ . දැන් මේකට වල් බූරු ඔටු තර්කයක් දාවි ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කළු සුද්දා

    හප්පා උඹේ බුද්ධිමත් බව යටිපල්ලෙන් බේරෙනව...... කවුද බං උඹ බුද්ධිමත් කියල කිව්වේ....... හම්බයො ඔහොම්මමයි....... ලැජ්ජ නැද්ද බං???

    එහෙනම් මේක මොකක්ද? උඹල කවද්ද බන් කියපු දේ පිළිගත්තේ ?

    මොනව වුනත් උඹේ බුද්දිමත් බව දාල තියෙන දෙකටම නැති පිළිතුරුවලින් හොඳට පේනව.......


    හරි අනිත් ඒවාට එමුකො... උඹ නම් මෝඩ රිලවෙක් බන්.. උඹ ඉස්සෙල්ල කතා කරන විදිහ බලපන්.. උඹ හිතන් ඉන්නේ උඹ කියනේවට බාගයක් කුනුහරපය් බාගයක් හමබය කියලය් දාගත්තම උඹ කියනේව හරි කියලනේ... එකෙන් පෙන්නේ උඹේ චරිතේ මොකක්ද කියල පමනය්......හරි හරි ඒවායින් වැඩක් නැ.. දැන් කාරනවට් එමුකො...

    උඹ කිව්වා '' මහාවංශ පොතට '' '' හම්බ පොත '' කියල... අයිත එහෙනම් උඹ ගැන මොන කතාද බන්?? ( මොකද මහාවංශ පොතේ තමය් විජය සිංහ ගැන සටහන් වෙලා තියෙන්නේ) දැන් මට නගින ප්‍රශ්නේ උඹ ඇත්තටම උඹේ ජාතියටවත් ආදරේ කරනවද කියල... උඹලගේ පවත්මම තියෙන්නේ ඔකේ... දැන් උඹ එකට කියනවා '' හම්බ පොත '' කියල...

    ( මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ ත්‍රෙඩ් එක බලන අනිත් බෞද්දයන්ගේනුය්...'' ඔයගොල්ලෝ මු මහාවංශ පොතට කියපු අදහස පිළිගන්නවද???'' )

    එහෙනම් උඹ විජය ගේ පරමපරවෙන් නෙමෙය්නම් ආවේ උඹ සිංහලයෙක් නෙමෙය්.... ( මොකද සිංහලයා කියන නමම ඇති උනේ විජය සිංහ කියන විජය ගේ නමෙන් )
    අනිත් කාරණාව තමය් විජයට මේ රට යති නැත්තම් සිංහලයන්ටත් මේ රට අය්ති නැ.. මොකද සිංහලය කියන්නේ විජයගේ පරම්පරාවෙන් එන කට්ටිය කියල දෙනාටමත් ඔප්පු කරලා ඉවරය්...


    උඹගේ මෝඩ ගොන් ප්‍රශ්නය බලපන්.. ''උඹ කියනවා එහෙනම් මේ රටේ ඉන්න ඔක්කොම වෙද්දෝ වගේ කලවන් වෙච්ච එවුන් ද කියල ...''
    එක තමය් කිව්වේ උඹට තර්කය කරන්න මොලයකුත් නැ... දැනුමකුත් නැ... විජය වෙද්දෙක් නෙමෙය්.. විජයට කලින් මේ රටේ ඉදපු කට්ටිය තමය් වෙද්දෝ... උත්තරේ දුන්නා හොදේ...


    මේ වගේම තමය් මම කලින් කියපු හැමදේමත්.. මම ඒවා උඹට මොලයක් තියනවා කියල හිතලත්, උඹ මනුස්සයෙක් කියල හිතලත් තමය් ඒ උත්තරවල් දුන්නේ.. බැලුවම ඒ දෙකම උඹට නැ...

    උඹ ආයිත් සේරයක් '' හම්බ පොත '' කියල කිව්වේ මොකටද? එකත් ''මහාවංශ'' ගෙනද ?? ඇමරිකන් චිටිසන් ගැන එකේ කියල තියනවා කියල මම කිව්වද ??
    නැත්තම් මගේ පොත ද?? මම එහම පොතක් ලියල නම් නැ.. මම හැමදේම කතාකරේ ලංකාවේ මිනිස්සුන්ව උදාහරණයට තියගේනය්...
    අනිත් ඒවානම් ඉතින් උඹේ මනස ගාතනේ.. උඹ වගේම ගොඩක් එවුන්ට ඔය මනස ගාථ තියනවා... මම එකට උත්තරත් දීල තියෙනවා... කොහෙද ඉතින් උඹ සම්පූර්ණයෙන් මේ ත්‍රෙඩ් එක කියවල ආවනම් කමක් නැ.. එකත් බෑගයෙන් ඇවිල්ල නේ හොට දැම්මේ....


    අනිත් උඹේ ලොකුම විහුලුව තමය් '' පාටින් කළු උනත් සුද්දෝ වගේ තමය් ජීවත් වෙන්නේ'' කියල උඹ කියපු එක...
    එහනම් උඹල වගේ එවුන්ට වෙන්නැති '' අනාගාරික ධර්මපාල '' තුමා කිව්වේ '' කළු සුද්දන්ගෙන් ප්‍රවේසම් වෙන්න '' කියල..


    දැන් මට උඹේ උම්බගේත් පවුලේත් ලිවින් ටුගෙදර්(living together) කතාවක් කිව්වනේ... මට එක මෙතනට කොහමද අදාළ වෙන්නේ කියල කියපන් ?? උඹ ලංකාවේ ඉදල පිටරටකට ගියානම් උඹ ඒ රටේ ඉන්න ඕන විදිහට හිටපන්.. එකේ කිසිම වැරද්දක් නැ... මට තියෙන ප්‍රශ්නේ උඹ එහෙ විදේශිකයෙක් වගේ අපිත් ලංකාවේ විදේශිකයෝ කියනේකද කියලය්.. මොකද උඹ එහෙ විසා ගහනවා වගේ මම මෙහෙ විසා ගහන්නේ නැ.. උඹට එහෙ ඉන්න පාස්පෝර්ට් ඕන උනාට මට මෙහෙ පාස්පෝර්ට් ඕනේ නැ...
    මොකද මම ශ්‍රී ලාංකිකයෙක්..

    ඔන්න එකටත් උත්තර දුන්නා...

    අනිත් ටිකනම් උඹේ කහට කම පෙන්නන අදහස් පමනය්...

    මගේ ෆේක් අයඩී එක කතාව ගෙනනම් උඹ කියපු සමහර දේවල් ඇත්ත තමය්.. මොකද අපිට ඇත්ත නමින් ආවොත් අපේ අදහස් ප්‍රකාශ කරන්න බැ කියනේකය්.. වැරදිලාවත් ආවොත් අපිව කුඩුපට්ටම් කරලා දානවා කියනේකය්...

    අන්තිමට...

    මගේ කෙල්ල ගැන උඹ කියපු එකට මට උඹට අමු සිංහලයෙන්ම උත්තර දෙන්න තිබ්බත්...
    මම උඹ වගේ සදාචාරයක් නැති, හිතේ කුහටකම් පිරිච්ච, වල් ගොන් බුරුවෙක් නැති නිසා උඹට මේ ආකාරව උත්තර දෙන්නම්...


    මගෙය් මගේ කෙල්ලගෙය් දේවල් මම බලාගන්නම්.. එකට උඹ හොට දාන එපා...
    මොකද උඹ දුව කියල කියන කෙල්ලගේ තාත්තා උම්බමද කියල හොයල මම හොට දැම්මේ නැනේ..
    .

    රට හොරගන්නේකනම් මගේ පරමාර්ථය මෙහම සාමය ඕනේ කියල කියා කියා ඉන්නේ නැ...

    තෝ මොන යකෙක් උනත් මට මොකෝ යකෝ...

    උඹ මේවට උත්තර දුන්නත් එකය් නැතත් එකය් මට...