එළකිරි අදත් අහතැකි නියමයි සහෝ,රෙප් දෙන්න බැරිලු
අද ඉතින් ආදරවන්තයන්ගේ දිනයට හරියන්නත් එක්කම දැම්ම ස්තුත්යි යාලුවනේ. කන්තෝරුවේ ඉන්නකොට මම හැමදාම අහනවා ඉතින් හිතුව තාක්ෂ්ණයත් තියෙන එකේ පටිගත කරලා යාලුවෝ එක්ක බෙදාගන්න

you r a good one,only few think like that..thanx n keep it up...
![]()
patta pata pata, thanks a lot ban..rep 5+

1e idan bamin pavathinawa..Halloo ahuwada Valentine's ispecial eka?![]()
1e idan bamin pavathinawa..

patta patta. Lokka Android/Apple phone ekak thiyenawa nam mama dennam app eka. oyatath puluwan record karanna![]()

Normal phone 1k thiyenne..ලොවෙත් නැ උගුරැස්ස ගහේත් නැල්ලු (එකනම් නියම පදය)

Kohomada? Kiyapan widiya puluwannam karanna..desktop wala barida machan?
හප්පා ඔකේ කියන කතා ගැන කියල වැඩක න ඇත්තටම බඩ පැලෙන්න හිනා යනවා. අද දොර ලොක් හොල්ම්ස්. මගේ අන්තර්ජාල සබදතාව විසන්ධි නොවේවා කියල පාර්ථනා කොරන්න. නැත්තනම් පටිගත කොරල හමාරයි![]()

,ඔන්න අපි ප්‍රර්තනා කරනවා සබඳතාවය විසන්ධි නොවෙවා කියලා