සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Marhaba

Banned
Feb 6, 2012
383
32
0
dan mata mehema deyak hithenawa! lankawa thiyenne dakunu indiyawe thamil naduwata aasannayen. e wagema lankawe uthuru paththe wadi hariyak inne demala janathawa. sinhala bashawa katha karana aya inne anekuth pradeshawala. sinhala bashawa brahmiya bashawak nowana bawa api kawruth danna deyak. brahmiya bashawak nowana sinhala bashawa katha karana janathawa me punchi dupatha thulata awe kohamada ? dakunu indiyawe thiyena thamil nadu , karnataka saha kerala wani vishala praantha wala thiyena basha walata sinhala samana naha. habai lankawa kiyana me punchi dupatha thiyenne dakunu indiyawata aasannayen. meken yamak apata thruganna puluwan neda ? e kiyanne me rata thulata uthuru indiyawen boho denek sangkramanaya wela rata allagena thiyenawa. welawakata mata hithenawa demala jaathikaya me lak polawen bihiwunu niyama sri lankikaya kiyala.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    bashawen kohamada bang jaathiyak athiwenne ? ehema baluwoth americawe maw basa vidihata english bashawa katha karana kalu jathikayanuth sudu hama thiyena ingreesi jaathiyakan wenna one :lol:

    සිංහල කතාකරන බෞද්ධයා = සිංහල
    සිංහල කතාකරන ක්‍රිස්තියානියා = සිංහල
    දෙමල කතාකරන හින්දු = දෙමල
    දෙමල කතාකරන ක්‍රිස්තියානි = දෙමල
    දෙමල කතාකරන ඉස්ලාමිකයා = දෙමල
    ඔන්න ඕකයි මම කියන්න එන්නේ, උඹලට දෙමල කතාකරන්න පුළුවං නමුත් ජාතිය දෙමල කියන්න ලැජ්ජයි-
    මෙතනට මුස්ලිම් ගාවගන්න එපා..

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ඉස්ලාම් ආගම අදහන අයට කියන්නේ "මුස්ලිම්" කියලා.
    -------------------------------------------------------------
    එතකොට ඇයි අනිත් යට එහෙම කියන්නේ නැත්තේ (අරාබි කාරයාටයි මැලේ කාරයටයි)

    ඉස්ලාම් ආගම අදහන අයට කියන්නේ "මුස්ලිම්" නම් එතකොට ඇයි අරාබි කාරයාටයි මැලේ කාරයටයි ඇයි ජාතිය මුස්ලිම් කියලා කියන්නේ නැත්තේ?? ඒගොල්ලන්ට කියන්නේ අරාබි ජාතිය / මැලේ ජාතිය ,

    එතකොට ඕගොල්ලෝ දෙමල කතාකරනවානම් ඕගොල්ලෝ ජාතියෙන් දෙමල වෙන්න ඕනේ ...ආගමෙන් ඉස්ලාම්

    "ජාතිය" කියන එකට සමහරු ආගම සම්බන්ද කරලා කියනවා.. මුස්ලිම් ජාතිය, යුදෙව් ජාතිය, වගේ..
    සමහර වෙලාවට "ජාතිය" කියන එකට මිනිස්සුන්ගේ භාෂාව ඈඳගන්නවා.. අරාබි, ඉංග්‍රීසි වගේ..
    සමහර විට රටක් නියෝජනය කරන අය සම්බන්ධවත් පාවිච්චි කරනවා "ජාතිය" කියන එක.. ඇමේරිකන් ජාතික, බුරුම ජාතික වගේ..
    තවත් සමහර අවස්ථාවලදී පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ වර්ගය හදුන්වන්නට... මේකෙදි සමහරවිට ආගම, රට, භාෂාව කියන එක කොහොම තිබුනත්... මික්ස් වෙල තිබුනත්.. මිනිසුන්ගේ වර්ගය අනුව "ජාතිය" කියන එක පාවිච්චි වෙනවා.. උදා හරනයකට කියනවනම්.. සුදු ජාතික.. කලු ජාතික..

    මේකයි ඔයා තේරුම් ගතයුතු එකම දේ..
    :yes:
     
    • Like
    Reactions: rishh

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    දෙමල කතාකරන ඉස්ලාමිකයා = දෙමල
    ඔන්න ඕකයි මම කියන්න එන්නේ, උඹලට දෙමල කතාකරන්න පුළුවං නමුත් ජාතිය දෙමල කියන්න ලැජ්ජයි-
    මෙතනට මුස්ලිම් ගාවගන්න එපා..

    vihilu katha kiyanna epa bang! umba linda athuleda inne. lankawen eliyata gihilla me wage kathawak katawath kiyanna epa :lol:

    ehema baluwoth english maw bashawa vidihata katha karana americawe inna kalu jaathika christianlath sudu hama thiyena british jaathiyakan wenawa. :lol:
     
    Last edited:

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    සිංහල කතාකරන බෞද්ධයා = සිංහල
    සිංහල කතාකරන ක්‍රිස්තියානියා = සිංහල
    දෙමල කතාකරන හින්දු = දෙමල
    දෙමල කතාකරන ක්‍රිස්තියානි = දෙමල
    දෙමල කතාකරන ඉස්ලාමිකයා = දෙමල
    ඔන්න ඕකයි මම කියන්න එන්නේ, උඹලට දෙමල කතාකරන්න පුළුවං නමුත් ජාතිය දෙමල කියන්න ලැජ්ජයි-
    මෙතනට මුස්ලිම් ගාවගන්න එපා..

    ethakota fiji wala fiji bashawa maw basa vidihata katha karana indiansla indian origin neweida ? Loleee lol
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    @Al Balik
    ජනවර්ගය = Ethnic Group = සිංහල, දෙමළ, අරාබි, ඇංග්ලෝ සැක්සන්(Caucasian) ,ඇංග්ලෝ නෝර්මන්(Caucasian).
    ජාතිය = ශ්‍රීලංකික, ඉන්දියානු, ඇමරිකානු.
    භාෂාව= සිංහල, දෙමළ, අරාබියානු
    ජන වංශය = කෝකේසියානු (සුදු) ,නිග්‍රෝ (කළු), මොංගලනොයිඩ් (Japanese, Chinese, Korean people), ඕස්ට්‍රලොයිඩ් (Australian Aborigine ,Maori people from New Zealand and Australia).
    ලබ්ධිකයන් = මුස්ලිම්, මෝර්මෝන්, යුදෙව්වන්,Assassins (a sect of Islam)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ethakota fiji wala fiji bashawa maw basa vidihata katha karana indiansla indian origin neweida ? Loleee lol

    mama me kathakaranne ape rata ethule bavitha vena vidiyai, meka ada piliganna beri vunath kavada hari piliganna venavaa :yes:

    mama ලිඳ ethule neveyai pita idan kathakaranne:yes:
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    mama me kathakaranne ape rata ethule bavitha vena vidiyai, meka ada piliganna beri vunath kavada hari piliganna venavaa :yes:

    mama ලිඳ ethule neveyai pita idan kathakaranne:yes:

    captain arjun mithraya muslim birth ceritficate ekak ada venakan kiyawala balala naha wage. adawath muslim jathikayakuge birth ceritificate ekak aran balanna jaathiya kiyana thana monawada daala thiyenne kiyala. muslim waru demala jaathikayo newei.
    :)
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    @Al Balik
    ජනවර්ගය = Ethnic Group = සිංහල, දෙමළ, අරාබි, ඇංග්ලෝ සැක්සන්(Caucasian) ,ඇංග්ලෝ නෝර්මන්(Caucasian).
    ජාතිය = ශ්‍රීලංකික, ඉන්දියානු, ඇමරිකානු.
    භාෂාව= සිංහල, දෙමළ, අරාබියානු
    ජන වංශය = කෝකේසියානු (සුදු) ,නිග්‍රෝ (කළු), මොංගලනොයිඩ් (Japanese, Chinese, Korean people), ඕස්ට්‍රලොයිඩ් (Australian Aborigine ,Maori people from New Zealand and Australia).
    ලබ්ධිකයන් = මුස්ලිම්, මෝර්මෝන්, යුදෙව්වන්,Assassins (a sect of Islam)

    ඔයා කියන්නේ ආගමයි ජන වර්ගයයි එකක්යි කියලද?
    ඔයා කතකරනකොට කියන්නේ "කළු ජාතිකයා" කියලද, නත්නම් "කළු ජනවංශිකයා" කියලද? ජාතිකයා කියන වචනේ නේද පාවිච්චි කරන්නේ?
    හරි.. මෙහෙම බලමුකෝ.. මම මුස්ලිම්..(අල්ලහ් දෙවියන්ව විතරයි වඳින්නේ) මම ගෙදරදි කථාකරන්නෙත් ඉස්කෝලේ ඉගෙන ගත්තේත් සිංහල භාෂාවයි.. නමුත් ඔයාලා දැන් කියන්නේ මම අරාබි ජාතිකයෙක් කියලද? :lol::)

    ආගමෙන් මම මුස්ලිම්.

    භාෂාවෙන් මම සිංහල.

    පුරවැසිභාවයෙන් මම ශ්‍රීලාංකිකයෙක්.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    අල් බලික් මෝඩයෙක් වගේ හිතන්නේ නැතුව පොඩ්ඩක් තර්කය use කරනවා.
    Arabic කියන්නේ භාෂාවක් ඒකට සිංහලෙක් කියන්නේ අරාබියානු කියලා.
    එතකොට Arab කියන්නේ ජන වර්ගයක් ඒකට සිංහලෙන් කියන්නේ අරාබි කියලා.

    උබ අරාබිම නෙවෙයි උබ මිශ්‍ර ජාතිකයෙක්. මොකද මුස්ලිම් වෙළෙන්දන් මෙහෙට ආවේ 14 වෙනි සියවසේ වගේ.ඊට පස්සේ උන් අපේ ගෑණුන්ව බැදලා මෙහෙ පදිංචි වුනා දැන් පරම්පරාව ඒ මුස්ලිම් වෙළෙන්දන්ගෙන් පැවතෙන අය එතකොට උබ අරාබි-සිංහලෙයෙක්. මිසක් අරාබි හෝ සිංහල තනිකරම නෙවෙයි.
    සමහර එවුන් දෙමළ ගෑණුන්වත් බැන්දා එතකොට උන් අරාබි-දෙමළ මිසක් තනිකරම එකක් නෙවෙයි.
    නමුත් මතක තියාගන්න ගොඩක් මුස්ලිම් වෙළෙන්දන් බැන්දේ දෙමළ ගෑණුන්වයි මොකද සිංහල සංස්කෘතිය හැටියට ඒ කාලේ පිට පවුලකට ගෑණු ළමයෙක්ව දෙනකොට ගොඩක් ඒවා හෙව්වා ආගම පවා.
    මුස්ලිම් වුනාම ආගම වෙනස් කරන්න ඕන නිසා දෙමව්පියන් ඒකට කැමති වුනේ නෑ. නමුත් දෙමළ අයගෙන් මේ ප්‍රශ්නය තිබ්බේ නෑ. දෙමළු අපිත් එක්ක අනුරාධපුර යුගේ ඉදලම මේහේ ඉන්න පුරවැසියන් නිසා දෙමළුන් බැදලා පවා පුරවැසි කම ගන්න පුලුවන් මේක නිසා වැඩිමනක් මුස්ලිම් වෙළෙන්දන් බැන්දේ දෙමළ ජාතික කාන්තාවන් සහා අතමිට හිග සිංහල පවුල් වල ගෑණු ළමයින්.

    උබේ භාෂාව ඕන එකක් වෙන්න පුලුවන් ,ජාතිය ශ්‍රීලාංකික මෙහේ පුරවැසි භාවය තියෙනවා නම්, ආගමෙන් ස්ලාම්,ජනවර්ගයෙන් අරාබි-සිංහල හෝ අරාබි-දෙමළ. මුස්ලිම් කියලා ආගමක් නෑ. මුස්ලිම් කියන්නේ ස්ලාම් ආගම පිළිපදින අයයි.
    උබ අඩුම ගානේ මුස්ලිම් උනාට ආගම වත් දන්නේ නෑ. ඒකෙන්ම පේනවා පල්ලියේ මොළ ශූද්ධයේ තරම.
     
    Jul 10, 2011
    5,011
    473

    තර්ක කරනෙක ගැන උබ කියල දෙනවද? උබ මාත් එක්ක තර්ක කරල කී සෙරයක් චා උනද? ආයිත් තරකයක් ගැන කතකරන්නෙ? උබට ලජ්ජ නැද්ද?
    හරි ඔක්කොයම ඉස්සෙල්ලා මට මෙ දෙ විස්තර කරපන්..

    1. උබ කිව්ව අපි අරාබි සින්හලයෙක් කියලා.. එහෙනම් සින්හලයෙක් කියන්නෙ අපිත් මෙ රටට අය්ති.. මෙචචර දවස් අපිට මෙ රටට අය්තිවාසිකම් කියන්න බැ කියල කියපු උබලා දන් කොහමද එක පිලිගත්තෙ??

    2. උබ මහලොකුවට මාත් එක්ක තර්ක කරානෙ මුස්ලිම් කෙල්ලන්ව අපිට බදින්න දෙන්නෙ නැ අපිට අරකද මෙකද කියල..
    දැන් උබම කියනව එ කාලෙ සින්හල කෙල්ලන්ව වෙන ආගමෙ අයට බන්දල දුන්නෙ නැහලු.. අපි ජාති වාදයොනම් මෙකට මොකක්ද කියන්නෙ?
    එහෙනම් කියපන් දැන් අපි එහෙම නැනෙ කියල... මම අහන්නෙ උබල උබලගෙ සන්ස්කෘතිය වෙනස් කරා කියල අනිත් අයත් වෙනස් කරන්න ඔනෙද??

    3. අනිත් දෙ තමය් දෙමල කට්ටියට කලින්ම ලන්කාවට අරාබි කාරයො අවිල්ල ඉවරය් කියනෙකට ඉතිහසෙ ඕන තරම් සාක්ශි තියෙනව...

    4. සල්ලි නැ කියල සල්ලි වෙනුවෙන් වෙනත් ජාතිකයෙක්ව ආගම , ජාතිය පාවා දිල බදින්න පුලුවන්ද?

    5. උම්බ පිලිගත්තා අපිත් මෙ රටට අය්ති කියල.. එහෙනම් අපිටත් මෙ රටෙ අය්ති තියනවන්ම් අපිට මඩගහන්නවත්, අපෙ විස්වාසයක් බොරු කරන්නවත් උබට අය්තියක් නැ....
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12099618 said:

    0) මම චා වුනේ නෑ උබ පිළිගත්තේ නෑ මම කියන එක. මොකද උබ හිතුවක්කාරයෙක් නිසා.
    1)මේ රට අයිති බෞද්ධ-සිංහලුන්ට විතරයි ප්‍රධාන වශයෙන් අනෙක් ඔක්කොම අය සුලූ ජාතින්.
    සිංහල වුනාට මදි ,සිංහල-අරාබි වුනාට මදි ,සිංහල-බෞද්ධ විය යුතුයි.

    2)නෑ කිව්වේ නෑ නේ අඩුවෙන් දුන්නයි කිව්වේ හරියට කියවලා බලපන්.

    3)
    කවුද පල්ලියෙන්ද ඒක කිව්වේ?
    අරාබි වෙළන්දන් ලංකාවට ආවේ ස්ලාම් වලට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ශ 400~500 පස්සේ. ඊට කලින් අරාබි කාරයෝ ශිෂ්ඨ වෙලා හිටියේ නෑ. (උබ කුරානේ කියෙව්වේ නැද්ද ඒකේම තියෙනවා අරාබි කාරයෝ මොන වගේ පිරිසක්ද කියලා ස්ලාම් වලට කලින්)
    ඉතින් උන් වෙළෙන්දන් වෙන්නේ කොහොමද? නමුත් දෙමළ අය ශිෂ්‍ඨ වෙලා හිටියේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉදලම. ආර්යයන් ඉන්දියාව ආවේ ක්‍රිස්තු පූර්ව 30,000 වගේ එතකොට ආර්යයන් දෙමළ්ලුන් එක්ක සටන් කරලා උන්ව දකුණු ඉන්දියාවට තල්ලු කරලා තියෙනවා
    අපි ඒ ආර්‍යයන්ගෙන් පැවතෙන අය. ඉතින් මේ සිංහල සහා දෙමළුන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සොලී සේනා පවා අපේ දුටුගැමුනූ රජු එක්ක සටනට ආවේ 377 BC–1017
    කාලේ. ඒක ස්ලාම් එන්න් සෑහෙන කාලයටකට කලින් අනුරාධපුරය ආක්‍රමණය කරපු එළාර
    මේහේ පාලනය කරා අවුරුදු 40+ වැඩියේ ඒආපු දෙමළු උබලට කලින් ආවේ.
    උබ චෝල රාජවංශය (300s BC–1279) ගැනවත් දන්නේ නෑ ඉතින් දෙමළු ගැන මට කියන්න එපා.

    http://en.wikipedia.org/wiki/Elara_%28monarch%29
    http://en.wikipedia.org/wiki/Chola

    4)එහෙම කරන අය ඕනම ජාතියක ඉන්නවා මෙන්න මෙයා සවුදි රජ පවුලෙන්ම හොද උදාහරණයක්
    http://www.youtube.com/watch?v=KQ55rXZvTEY

    5)මේ රට අයිති සිංහල-බෞද්ධයන්ට විතරයි.!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අල් බලික් මෝඩයෙක් වගේ හිතන්නේ නැතුව පොඩ්ඩක් තර්කය use කරනවා.
    Arabic කියන්නේ භාෂාවක් ඒකට සිංහලෙක් කියන්නේ අරාබියානු කියලා.
    එතකොට Arab කියන්නේ ජන වර්ගයක් ඒකට සිංහලෙන් කියන්නේ අරාබි කියලා.

    උබ අරාබිම නෙවෙයි උබ මිශ්‍ර ජාතිකයෙක්. මොකද මුස්ලිම් වෙළෙන්දන් මෙහෙට ආවේ 14 වෙනි සියවසේ වගේ.ඊට පස්සේ උන් අපේ ගෑණුන්ව බැදලා මෙහෙ පදිංචි වුනා දැන් පරම්පරාව ඒ මුස්ලිම් වෙළෙන්දන්ගෙන් පැවතෙන අය එතකොට උබ අරාබි-සිංහලෙයෙක්. මිසක් අරාබි හෝ සිංහල තනිකරම නෙවෙයි.
    සමහර එවුන් දෙමළ ගෑණුන්වත් බැන්දා එතකොට උන් අරාබි-දෙමළ මිසක් තනිකරම එකක් නෙවෙයි.
    නමුත් මතක තියාගන්න ගොඩක් මුස්ලිම් වෙළෙන්දන් බැන්දේ දෙමළ ගෑණුන්වයි මොකද සිංහල සංස්කෘතිය හැටියට ඒ කාලේ පිට පවුලකට ගෑණු ළමයෙක්ව දෙනකොට ගොඩක් ඒවා හෙව්වා ආගම පවා.
    මුස්ලිම් වුනාම ආගම වෙනස් කරන්න ඕන නිසා දෙමව්පියන් ඒකට කැමති වුනේ නෑ. නමුත් දෙමළ අයගෙන් මේ ප්‍රශ්නය තිබ්බේ නෑ. දෙමළු අපිත් එක්ක අනුරාධපුර යුගේ ඉදලම මේහේ ඉන්න පුරවැසියන් නිසා දෙමළුන් බැදලා පවා පුරවැසි කම ගන්න පුලුවන් මේක නිසා වැඩිමනක් මුස්ලිම් වෙළෙන්දන් බැන්දේ දෙමළ ජාතික කාන්තාවන් සහා අතමිට හිග සිංහල පවුල් වල ගෑණු ළමයින්.

    උබේ භාෂාව ඕන එකක් වෙන්න පුලුවන් ,ජාතිය ශ්‍රීලාංකික මෙහේ පුරවැසි භාවය තියෙනවා නම්, ආගමෙන් ස්ලාම්,ජනවර්ගයෙන් අරාබි-සිංහල හෝ අරාබි-දෙමළ. මුස්ලිම් කියලා ආගමක් නෑ. මුස්ලිම් කියන්නේ ස්ලාම් ආගම පිළිපදින අයයි.
    උබ අඩුම ගානේ මුස්ලිම් උනාට ආගම වත් දන්නේ නෑ. ඒකෙන්ම පේනවා පල්ලියේ මොළ ශූද්ධයේ තරම.

    ඔයා ගොඩක් දන්නවා වගේ.. හරි අපි එහෙම්ම හිත ගමුකෝ මේ කතාව ගෙනියන්න ඉස්සරහට.. හරි මම "ආගමෙන් මුස්ලිම්" කියපු එකෙ ඇති වැරද්ද පොඩ්ඩක් පැහැදිලිකරන්න බලන්න.. ආගමෙන් මම ඉස්ලාම් කියල කිව්වෙ නැත්තේ "මම" මුස්ලිම් කියන්නේ මම "ඉස්ලාම්" කියල කියන්න බැරි නිසයි.. මොකද ඉස්ලාම් කියන්නේ ආගම මිසක් ඒ ආගම අදහන කෙනා නෙවෙයි.. සිංහල තෙයෘනේ නැතිනම් ආයිත් කියවල හිතල බලන්න හරියට මම කියල තියෙන්නේ මොනවද කියන එක..

    මරුම කතාවක් නේ ඔයා කියන්නේ අපි පිලිගන්නවා අපි අරාබි කතා කරන මිනිස්සු ලංකාවට අවිල්ල දෙමල හෝවේවා සිංහල ගැහැණුන්ව කසාද බැඳලයි ලංකාවේ මුස්ලිම්ලා ඇතිඋනේ කියලා.. හරි ඒක 14වන සියවසට අපි ඇතුලුකරමුකෝ.. එහෙනම් ඊට සියවස් ගානකට කලින් ලංකාවට ආව ඔයාල මොන මිෂ්‍රනයක්ද අපි අරාබි මිශ්‍ර සිංහල නම්...
    ? ඇයි 14 වන සියවසට පස්සෙ ආපුඅයව විතරද ඔයාලා "පිටින් ආපු අය" කියලා වර්ග කරන්නේ? ගොඩක් මුස්ලිම් වෙළෙන්දෝ කසාද බැන්දේ "දෙමළ" මිනිස්සුන්ව කියන එකට ඔයාට සාක්ෂි තියෙනවද? මීට සියවස් 14කට කලින් මේ රටේ පිට රට අයට පුරවැසිකමක් දුන්නේ මෙහේ ගහණු කසාද බැන්දොත් තමයි කියල කොහොමද ඔයා කියන්නේ කිසිම පිලිගත හැකි සාක්ෂියක් නැතිවම...?

    සිංහල මිනිස්සු ආගම මාරුකරන්න වෙයි කියලා මුස්ලිම් මිනිස්සුන්ව කසාද බැන්දේ නැහැ කියලද කියන්නේ? එහෙනම් මට කියන්න අද කොහොමද දුටු ගැමුණු පරම්පරාවේ මර්වින්ලා, සිල්වාලා පර්සිලා බැසිලා ෆර්නැන්ඩෝලා කියන නම්වලින් මේ රටේ මිනිස්සු අදටත් බෞද්ධයන් විදියට ඉන්නේ? මුස්ලිම් අයව එපා කිව්ව අය සුද්දව හොඳයි කිව්වද? මතකද ධර්මපාල තුමා කියපුකතාවක්? ඒකත් කිව්වේ සිංහල බෞද්ධයට මිසක් එතුමාගේ ආදර්ශමත් භාශාවෙන් කියනවානම් "දෙමළුන්ට,කොච්චියට,හම්බයට,මරක්කලයට" නෙවෙයි.. කිව්වෙ තනිකරම බෞද්ධයට.. දන්නවද කිව්වදේ?
    "දයාවතීලා ඩල්සිලා වෙයි.. පියදාසලා පීටර්වෙයි.."
    ඉතිං තවමත් කියන්වද තමුන් හරි කියලා?

    මම ඔයාගේ පන්සලක් ගන කතා කරේ නැහැ.. අනික පල්ලියේ පල්ලියේ කිය කිය ඔයාලා මෙච්චරම පල්ලියට බැන්නට ඔයා හිටන් ඉන්න ක්‍රිස්තියානි පල්ලිය වගේ හෝ ඔයාලගේ පන්සල වගේ අපි මහා ලොකු භක්තියකින් පල්ලිය කියන ගොඩ නැගිල්ල බද ගෙන නැහැ.. ඒක අපි නමදුම කරනන් ස්ථානයක් ගොඩනැගිල්ලක් විතරයි...
    කියන්න දෙයක් නැති උන පලියට නිකම්ම නිකන් මුස්ලිම් අයගෙ ප්‍රේ කරන බිල්ඩින්ග් එකත් ඇදගෙන කතකන එක කිසිම වැඩක් නැහැ.. පුලුවන්නම්, ආත්ම ශක්තියක් තියෙනවනම් කෙලින් කත කරන්න වටින් ගොඩින් අනවශ්‍ය දේවල් කියන්නෙ නැතිවම...

    උබට පැහැදිලි කරන්න සෑහෙන දේවල් තියෙනවා. මට පේන්නේ සත්‍යය එහෙම් පිටින්ම වසන් කරලා වගේ උබලගේ මහ එවුන්. දැන් ඔතනම තව අළුත් ප්‍රශ්ණ සෑහෙන්න තියෙනවා
    මට ප්‍රශ්ණ වලට උත්තර දිදි ඉන්න වෙලා නෑ. ඉතිහාසය ගැන කියවන්න ගිහිල්ලා wikipedia එකේ. එකේ සමහර ඒවා බොරු නමුත් බහුතරය ඇත්ත ඒවා.
    එතන දාලා තියෙන ඒවා මගෙන් අහන්න එපා.!
    උබ අපේ රටේ එකෙක් තමයි නමුත් සුළු ජාතියක් අන්න ඒක මතක තියාගන්න. මම මුස්ලිම් එවුන් එක්ක තරහා නෑ මම තරහා ස්ලාම් එක්කයි. මොකද ස්ලාම් උබලගේ ඔළුව විනාශ කරනවා
    ගොඩක් එවුන් උබලව මරන්න ,විනාශ කරන්න කියන්න නමුත් මම කියන්ණේ බේරගන්න එකක්.
    ඕක අතහැරලා වෙන ආගමක් අදහන්න දැන් කරන්න බැරි නම් රස්සාවක් කරන කොට හරි කරන්න එතකොට තමන්ට යැපෙන්න වෙන්න ඕන නෑනේ.
    බෞද්ධ කියන්නේ ඒකයි අංගුලිමාල, ආලවක, මේ වගේ හැම නරක එකාවම හොදට ඇදලා ගොඩදාලා තියෙනවා. උබලාවත් අපි හදන්නේ ගොඩ දාන්නයි නමුත් ගොඩ එන එක උබේ වැඩක්. අපි පාර පෙන්නන එක විතරයි කරන්නේ.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    0) මම චා වුනේ නෑ උබ පිළිගත්තේ නෑ මම කියන එක. මොකද උබ හිතුවක්කාරයෙක් නිසා.
    1)මේ රට අයිති බෞද්ධ-සිංහලුන්ට විතරයි ප්‍රධාන වශයෙන් අනෙක් ඔක්කොම අය සුලූ ජාතින්.
    සිංහල වුනාට මදි ,සිංහල-අරාබි වුනාට මදි ,සිංහල-බෞද්ධ විය යුතුයි.

    2)නෑ කිව්වේ නෑ නේ අඩුවෙන් දුන්නයි කිව්වේ හරියට කියවලා බලපන්.

    3)
    කවුද පල්ලියෙන්ද ඒක කිව්වේ?
    අරාබි වෙළන්දන් ලංකාවට ආවේ ස්ලාම් වලට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ශ 400~500 පස්සේ. ඊට කලින් අරාබි කාරයෝ ශිෂ්ඨ වෙලා හිටියේ නෑ. (උබ කුරානේ කියෙව්වේ නැද්ද ඒකේම තියෙනවා අරාබි කාරයෝ මොන වගේ පිරිසක්ද කියලා ස්ලාම් වලට කලින්)
    ඉතින් උන් වෙළෙන්දන් වෙන්නේ කොහොමද? නමුත් දෙමළ අය ශිෂ්‍ඨ වෙලා හිටියේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉදලම. ආර්යයන් ඉන්දියාව ආවේ ක්‍රිස්තු පූර්ව 30,000 වගේ එතකොට ආර්යයන් දෙමළ්ලුන් එක්ක සටන් කරලා උන්ව දකුණු ඉන්දියාවට තල්ලු කරලා තියෙනවා
    අපි ඒ ආර්‍යයන්ගෙන් පැවතෙන අය. ඉතින් මේ සිංහල සහා දෙමළුන්ට ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සොලී සේනා පවා අපේ දුටුගැමුනූ රජු එක්ක සටනට ආවේ 377 BC–1017
    කාලේ. ඒක ස්ලාම් එන්න් සෑහෙන කාලයටකට කලින් අනුරාධපුරය ආක්‍රමණය කරපු එළාර
    මේහේ පාලනය කරා අවුරුදු 40+ වැඩියේ ඒආපු දෙමළු උබලට කලින් ආවේ.
    උබ චෝල රාජවංශය (300s BC–1279) ගැනවත් දන්නේ නෑ ඉතින් දෙමළු ගැන මට කියන්න එපා.

    http://en.wikipedia.org/wiki/Elara_%28monarch%29
    http://en.wikipedia.org/wiki/Chola

    4)එහෙම කරන අය ඕනම ජාතියක ඉන්නවා මෙන්න මෙයා සවුදි රජ පවුලෙන්ම හොද උදාහරණයක්
    http://www.youtube.com/watch?v=KQ55rXZvTEY

    5)මේ රට අයිති සිංහල-බෞද්ධයන්ට විතරයි.!

    මෙන්න උබෙ කියමන වලට මගෙ උත්තර.. උබෙ මෙකට තර්කයක් තියෙනවන්ම් කුනුහරප නැතුව මනුස්සයෙක් විදිහට ඉදිරිපත් කරපන්..

    1. මම Skycylla ට හරි ආකරවම පැහදිලිවම කිව්වා.. අපිට මේ රටෙ අය්තිවාසිකම් කියන්න බැරිනම් උබලටත් බැ කියලා... උබත් එව අනිවාර්යෙන් කියවලා ඈති... එහම තියෙද්දිත් ඇය් උබ මෙකම කියන්නෙ?? ආයිත් ඔවා මැතනට ඇදලා දාන්න ඔනෙද??

    2. මෙන්න උබ කියපු තැන... උබ කලින් ඉදලම බොරු කියන්නෙ කියනෙකට මෙක හොද සාක්ශියක්...

    උබලා අපේ කෙල්ලොන්ව අල්ලගන්න එනවා හිමින් සැරේ අපිට උබලගේ එකෙ කෙල්ලෙක්ව දෙන්නෑ. :angry:

    3. උබ මට දිපු උදහරනයට වඩා උබ මෙ උදාහරනය බැලුවොත් හොදය්...
    ලන්කාවට ආරබි කාරයො ආවෙ කවද්ද කියල... හැබෙය් ඔක්කොම කියවපන් බාගයෙන් නවත්තන්නැතුව.. මොකද අනිත්ම හරියෙ තමය් උබට ඔනෙ දේ තියෙන්නෙ..
    බාගයක් කියවල කෑගහන්න ආවොත් මම උත්තර දෙන්නෙ නැ...

    http://en.wikipedia.org/wiki/Islam_in_Sri_Lanka

    4. මෙක තමය් උබ කියපු හොදම විහුලුව.. උබලගෙන් වැරද්දක් උනොත් එක හැම ජාතියෙම තියෙනවා.. හැබැය් අපෙ වැරද්දක් තිබ්බොත් එක මුස්ලිම් මිනිස්සුන්ගෙ හැටි?? උබම කියපන් එක සාදාරනය්ද කියල???

    5. මේක ගැන වාදයක් නැ.. උබලට මේ රට අය්තිනම අපිටත් මෙ රට අය්ති.. මම එක ඔප්පු කරල ඉවරය්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උබට පැහැදිලි කරන්න සෑහෙන දේවල් තියෙනවා. මට පේන්නේ සත්‍යය එහෙම් පිටින්ම වසන් කරලා වගේ උබලගේ මහ එවුන්. දැන් ඔතනම තව අළුත් ප්‍රශ්ණ සෑහෙන්න තියෙනවා
    මට ප්‍රශ්ණ වලට උත්තර දිදි ඉන්න වෙලා නෑ. ඉතිහාසය ගැන කියවන්න ගිහිල්ලා wikipedia එකේ. එකේ සමහර ඒවා බොරු නමුත් බහුතරය ඇත්ත ඒවා.
    එතන දාලා තියෙන ඒවා මගෙන් අහන්න එපා.!
    උබ අපේ රටේ එකෙක් තමයි නමුත් සුළු ජාතියක් අන්න ඒක මතක තියාගන්න. මම මුස්ලිම් එවුන් එක්ක තරහා නෑ මම තරහා ස්ලාම් එක්කයි. මොකද ස්ලාම් උබලගේ ඔළුව විනාශ කරනවා
    ගොඩක් එවුන් උබලව මරන්න ,විනාශ කරන්න කියන්න නමුත් මම කියන්ණේ බේරගන්න එකක්.
    ඕක අතහැරලා වෙන ආගමක් අදහන්න දැන් කරන්න බැරි නම් රස්සාවක් කරන කොට හරි කරන්න එතකොට තමන්ට යැපෙන්න වෙන්න ඕන නෑනේ.
    බෞද්ධ කියන්නේ ඒකයි අංගුලිමාල, ආලවක, මේ වගේ හැම නරක එකාවම හොදට ඇදලා ගොඩදාලා තියෙනවා. උබලාවත් අපි හදන්නේ ගොඩ දාන්නයි නමුත් ගොඩ එන එක උබේ වැඩක්. අපි පාර පෙන්නන එක විතරයි කරන්නේ.

    උබම වික්පිඩිය ( wikipedia) එක බලන්න කියල එක තියන දෙවල් ගැන උබගෙන් අහන්න එපලු.. එහෙනම් මොන දේකටද එක බලන්න් කියන්නෙ?
    උබට කොහෙද බන් වෙලාවක් නැත්තෙ? ජනාතිපතිගෙ වැඩවල් වලින් බාගයක් උබට දෙනවා කිව්වද? නිකන් පච ගහ්න්න නැතුව උත්තර දිපන් නියම සින්හලයෙක් වගෙ...
    ලොකුම දෙ උබ දැන් හරි අපි මේ රටෙ කියලා පිලිගත්තෙ.. මෙච්චර වෙලා උබ කිව්වෙ මෙක සින්හලයන්ට විතරක්ම අය්ති රටක් කියලනෙ...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    captain arjun mithraya muslim birth ceritficate ekak ada venakan kiyawala balala naha wage. adawath muslim jathikayakuge birth ceritificate ekak aran balanna jaathiya kiyana thana monawada daala thiyenne kiyala. muslim waru demala jaathikayo newei.
    :)

    උප්පෙන්න සහතිකයේ දාලා තිබ්බානම් ඔක්කොම හරි කියලද ඔය හිතන්නේ, ඕගොල්ලන්ගේ කුරානයේ මුස්ලිම් කියලා සදහන් කරලා තියෙන්නේ කාටද?? ජාතියකටද?? එතකොට ඉරට ,හඳට,ගසට මුස්ලිම් කියලා සදහන් කරලා තියෙන්නේ ඇයි ජාතියටද?::sorry: