මට තියෙන්නේ SLT එකේ Home Package eka. වැඩේ කියන්නේ torrent download එකක් දැම්මම Peo TV එක හිර වෙන්න ගන්නව. බලන්නම බැරි තරමට හිර වෙනවා.
Direct download කරද්දියි web browsing වලදියි කිසි අවුලක් නෑ.
මේ ප්රශ්නේ තියෙන තව කවුරුහරි ඉන්නවද????
Direct download කරද්දියි web browsing වලදියි කිසි අවුලක් නෑ.
මේ ප්රශ්නේ තියෙන තව කවුරුහරි ඉන්නවද????