Peo Tv අවුල්

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට තියෙන්නේ SLT එකේ Home Package eka. වැඩේ කියන්නේ torrent download එකක් දැම්මම Peo TV එක හිර වෙන්න ගන්නව. බලන්නම බැරි තරමට හිර වෙනවා.
    :angry: :angry: :angry:

    Direct download කරද්දියි web browsing වලදියි කිසි අවුලක් නෑ.

    මේ ප්‍රශ්නේ තියෙන තව කවුරුහරි ඉන්නවද????
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මට තියෙන්නේ SLT එකේ Home Package eka. වැඩේ කියන්නේ torrent download එකක් දැම්මම Peo TV එක හිර වෙන්න ගන්නව. බලන්නම බැරි තරමට හිර වෙනවා.
    :angry: :angry: :angry:

    Direct download කරද්දියි web browsing වලදියි කිසි අවුලක් නෑ.

    මේ ප්‍රශ්නේ තියෙන තව කවුරුහරි ඉන්නවද????

    matath oya kiyana awla thibba isara..man katha karama un kiyanne..ehama wenna ba kiyala..e unata ehen okoma system refresh karama thamai oka hariyanne...uba aniwa katha karala kiyapan mehema wenawa..mkakhari karanna kiyala..ethakota thamai un ehen hadanne.natham sryma thamai
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    matath oya kiyana awla thibba isara..man katha karama un kiyanne..ehama wenna ba kiyala..e unata ehen okoma system refresh karama thamai oka hariyanne...uba aniwa katha karala kiyapan mehema wenawa..mkakhari karanna kiyala..ethakota thamai un ehen hadanne.natham sryma thamai

    තුන් හතර පාරක්ම කතා කරා....
    මටත් ඔය කතාවම කිව්වා...
    උන් එහෙන් හදල ටික දවසක් ගියාම ආයි ලෙඩේ එනව... :angry: :angry: