Funeral of Anthony, who was killed in the protest

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
DSC_5580_1-Pic-1.gif

The funeral of the fisherman & father of two, Warnakulasuriya Anthony Fernando, who was killed in the protest in Chilaw was held today. The fishermen in the area took to the streets yesterday against the rise in fuel price hike.

DSC_5598-Pic-2.gif

DSC_5592-Pic-3.gif

DSC_5612-Pic-4.gif

DSC_5615-Pic-5.gif

DSC_5623-Pic-6.gif

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආණ්ඩුව ජනතාවගෙ ප්‍රශ්ණ වලට දෙන අවසාන පිළිතුර තමයි ඕක.
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/chilaw-fisherman-unfortunate-death.html#more
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    View attachment 37466
    දැන් සංතෝස ?

    මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,වෙඩි වැදුනු පුද්ගලයගේ පිටිපස්ස විතරයි තුවාල වෙලා තියෙන්නේ. ,ඕක පිස්තෝලෙකින් තියපු එකක් , ඔය පින්තූරෙ ඉන්න හමුදා සෙබළ ලග තියෙන්නේ පිස්තෝලයක් නෙමේ.සාමාන්‍යයෙන් විරෝධතාවයකදී හැප්පෙන්නේ මූණට මූණ , පස්සෙන් ඉන්නේ විරෝධතාකරුවන්මයි. එතකොට මේක නිගමනය කරන්න පුලුවන් , පිස්තෝලෙකින් තියපු එකක් , එක්කෝ ආපහු දුවද්දි පොලීසියෙන් හෝ විරොධතාවය අතරමැද්දෙදිම සිදුවූ වෙනයම් වැඩ පිළිවෙලක්
     
    • Like
    Reactions: dulajs

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,වෙඩි වැදුනු පුද්ගලයගේ පිටිපස්ස විතරයි තුවාල වෙලා තියෙන්නේ. ,ඕක පිස්තෝලෙකින් තියපු එකක් , ඔය පින්තූරෙ ඉන්න හමුදා සෙබළ ලග තියෙන්නේ පිස්තෝලයක් නෙමේ.සාමාන්‍යයෙන් විරෝධතාවයකදී හැප්පෙන්නේ මූණට මූණ , පස්සෙන් ඉන්නේ විරෝධතාකරුවන්මයි. එතකොට මේක නිගමනය කරන්න පුලුවන් , පිස්තෝලෙකින් තියපු එකක් , එක්කෝ ආපහු දුවද්දි පොලීසියෙන් හෝ විරොධතාවය අතරමැද්දෙදිම සිදුවූ වෙනයම් වැඩ පිළිවෙලක්

    STF eken thiyapu ekak bawa oppu wela thiyenne machan..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,

    I think it depends...if the bullet has travelled a significant distance, then the momentum of the bullet would decrease due to air resistance....Ergo, we can't rule out the possibility.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,වෙඩි වැදුනු පුද්ගලයගේ පිටිපස්ස විතරයි තුවාල වෙලා තියෙන්නේ. ,ඕක පිස්තෝලෙකින් තියපු එකක් , ඔය පින්තූරෙ ඉන්න හමුදා සෙබළ ලග තියෙන්නේ පිස්තෝලයක් නෙමේ.සාමාන්‍යයෙන් විරෝධතාවයකදී හැප්පෙන්නේ මූණට මූණ , පස්සෙන් ඉන්නේ විරෝධතාකරුවන්මයි. එතකොට මේක නිගමනය කරන්න පුලුවන් , පිස්තෝලෙකින් තියපු එකක් , එක්කෝ ආපහු දුවද්දි පොලීසියෙන් හෝ විරොධතාවය අතරමැද්දෙදිම සිදුවූ වෙනයම් වැඩ පිළිවෙලක්

    එහෙම වෙන්නේ නෑ බං ලංකාවේ T-56/ AK-47 දෙ‍කේම තියෙන්නේ එක‍ම කැලි. ඔළුව හරහා යන්න නම් effective range එක ගැන දැන ගන්න ඔනේ.. සාමාන්‍ය Russian ak-47 100–800m තමයි වැඩ කරන්නේ.. එක නම් 700m විතර ඇග හරහා යනවා.. ලංකාවේ ආමි එකේ තියෙන්නේ 600m range එකක් තියෙන පකිස්තානේ හරි යුක්රේනයේ හරි හඳපු ඒවා. ඒවා ඇග හරහා යන්නේ 500m. ඊට වැඩි ඇග ඇතුලේ හිර වෙනවා Russian ak-47 එකකින් තිබ්බා (800m රේන්ජ් එක්තුල) නම් එකගේ ඔළුවේ කැලිත් නැහැ.. ඒක නිසා T-56 එකෙන් ඔළුව හරහා යන්නම ඔනේ කියන්න අපිට කියන්න බැහැ.

    (උබ 900m විතර දුරකින් ඉදලා පොලිස්කාරයෙකුට කියපං ඔළුවට වෙඩි තියන්න කියලා. මෙකද වෙන්නේ කියලා බල පං. එහෙම එහෙම ටික ටික රේන්ජ් එක අඩු කරලා බලපං ‍ඔළුව හරහා යනවද කියලා.)
     
    Last edited:

    Ravifeat

    Member
    Aug 14, 2010
    321
    18
    0
    43
    General Hospital Mathara
    ruwanwellarocker;12109018[SIZE=5 said:

    (උබ 900m විතර දුරකින් ඉදලා පොලිස්කාරයෙකුට කියපං ඔළුවට වෙඩි තියන්න කියලා. මෙකද වෙන්නේ කියලා බල පං. එහෙම එහෙම ටික ටික රේන්ජ් එක අඩු කරලා බලපං ‍ඔළුව හරහා යනවද කියලා.)
    [/SIZE]
    :lol::lol::lol::lol: