RE: Lord Buddha's arguments against GOD

sanathj2008

Active member
  • Mar 27, 2011
    357
    74
    28
    Mcahn Y2K patiyo deviyan wahanse loke mawwe na patiyo poddak theruma ganinko ban. ubata da gena therun karala denna hadanawa ath tahma oka therunne na neda ban. monakaranna da ban karume thama. :oo::oo:.

    mata thawa podi prashnayak thyenawa oya deviyan wahanse essellama menihawada mawwe nathanam dinosaurs lawada ? ethakota machan dinosaurs la hitiye minissu loketa enna essella neda :oo::oo::baffled::baffled::baffled:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මචං අහනවනම් ඔය Y2K වසලයගෙන් අහන්න ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා කට උත්තර නැතිවෙන්න . නමුත්අහලා වැඩක් නෑ මොකද ප්‍රශ්නයක් තේරැම් අරගෙන නිවැරදිව පිළිතුරැ දෙන්න පුලුවන් නුවණක් තියෙන එකෙක් වෙන්න එපායැ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mcahn Y2K patiyo deviyan wahanse loke mawwe na patiyo poddak theruma ganinko ban. ubata da gena therun karala denna hadanawa ath tahma oka therunne na neda ban. monakaranna da ban karume thama. :oo::oo:.

    mata thawa podi prashnayak thyenawa oya deviyan wahanse essellama menihawada mawwe nathanam dinosaurs lawada ? ethakota machan dinosaurs la hitiye minissu loketa enna essella neda :oo::oo::baffled::baffled::baffled:

    මචන් ඔබතුමා ඇහපු ප්‍රශ්නය ඉතා හොද ප්‍රශනයක් මමත් මෙ ගැන හෙව්වා එක එක අය එක එක එවා කියන්වා නමුත් මිනිසාට පෙර තමයිලුනේ සත්වයන් මැව්වේ ඉතින් එකෙ පුදුමයකුත් නැ සමහර විට ඔය කියන ජාතියෙ අයත් ඉන්න ඇති බයිබලයෙ කාලයක් සදහන් වෙන්නෙ නැ

    නමුත් ඉස්ලාම් දහමේත් කියවෙන්නෙ අපෙ පරණ ගිවිසුමෙ තියෙන කාතාවම තමයි නමුත් එක් එක් කාලපරිජ්ච්ද අතර විශාල පරතරයක් තිබුනා කියා කුරානයෙ සදහන් වනවා

    ඉතින් ගැටලුවක් නැ නෙ මිනිසාට ප්‍රතමයෙන් සතුන් මැව්වේ ඉතින් ඒ අතර ඩයිනොස්ලාත් ඉන්න ඇති :yes:

    හොද ප්‍රශ්නයක් මොනවුනත් ඔබට ස්තුති ඔබේ අදහස් වලට
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mcahn Y2K patiyo deviyan wahanse loke mawwe na patiyo poddak theruma ganinko ban. ubata da gena therun karala denna hadanawa ath tahma oka therunne na neda ban. monakaranna da ban karume thama. .

    මම නිතරම කියන පරදි මෙ ලොකයෙ පැහැදිලි ධර්මතාවයක් ක්‍රමානුකුල බවක් මා දකිනවා එ විතරක් නෙමෙයි දෙවියන් වහන්සෙ අපිට එ බව එලිදරව් කරනවා, එපමණක් නොව මෙ ලොක්යටත් ඇවිත් අපිට එ බව පෙන්නුවා ඉතින් ඔබ තුමා නිකන්ම මෙක අහබ්බෙන් ඇති වුනෙ කියලා සිතන්නෙ බුදුදහමෙන් ඔබෙ මොලේ වයර් කරලා තියෙන මිසක් කරුනු කරනා හොයලා බලලා නෙමෙයි නෙ එක නිසා සහෝ ඔබ ඔබෙ මතයෙ ඉන්න මා ගැන කල බල වෙන්න එපා මම ඉදිරියෙදිත් Intelligent design (ID theory) එකට සාක්ශි ගෙන එනවා හිතන්නට යමක් ඔබ අතරට ගෙන එනවා

    God bless you all
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ඔබතුමා ඇහපු ප්‍රශ්නය ඉතා හොද ප්‍රශනයක් මමත් මෙ ගැන හෙව්වා එක එක අය එක එක එවා කියන්වා නමුත් මිනිසාට පෙර තමයිලුනේ සත්වයන් මැව්වේ ඉතින් එකෙ පුදුමයකුත් නැ සමහර විට ඔය කියන ජාතියෙ අයත් ඉන්න ඇති බයිබලයෙ කාලයක් සදහන් වෙන්නෙ නැ

    නමුත් ඉස්ලාම් දහමේත් කියවෙන්නෙ අපෙ පරණ ගිවිසුමෙ තියෙන කාතාවම තමයි නමුත් එක් එක් කාලපරිජ්ච්ද අතර විශාල පරතරයක් තිබුනා කියා කුරානයෙ සදහන් වනවා

    ඉතින් ගැටලුවක් නැ නෙ මිනිසාට ප්‍රතමයෙන් සතුන් මැව්වේ ඉතින් ඒ අතර ඩයිනොස්ලාත් ඉන්න ඇති :yes:

    හොද ප්‍රශ්නයක් මොනවුනත් ඔබට ස්තුති ඔබේ අදහස් වලට

    ඉන්න ඇති, වෙන්න ඇති, කියලා ප්‍රශ්න වලට පිළිතුර දුන්නම් හරිද මහත්ත‍‍යෝ. සර්වබලධාරීතුමා සතුන් මැව්වේ ඉස්සෙල්ලාමනම් එතකොට අර ආදම් ඒවා කතාව මොකක්ද ???
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම නිතරම කියන පරදි මෙ ලොකයෙ පැහැදිලි ධර්මතාවයක් ක්‍රමානුකුල බවක් මා දකිනවා එ විතරක් නෙමෙයි දෙවියන් වහන්සෙ අපිට එ බව එලිදරව් කරනවා, එපමණක් නොව මෙ ලොක්යටත් ඇවිත් අපිට එ බව පෙන්නුවා ඉතින් ඔබ තුමා නිකන්ම මෙක අහබ්බෙන් ඇති වුනෙ කියලා සිතන්නෙ බුදුදහමෙන් ඔබෙ මොලේ වයර් කරලා තියෙන මිසක් කරුනු කරනා හොයලා බලලා නෙමෙයි නෙ එක නිසා සහෝ ඔබ ඔබෙ මතයෙ ඉන්න මා ගැන කල බල වෙන්න එපා මම ඉදිරියෙදිත් Intelligent design (ID theory) එකට සාක්ශි ගෙන එනවා හිතන්නට යමක් ඔබ අතරට ගෙන එනවා

    God bless you all

    උඹේ මොලේ වයර් කරලා තියෙන්නේ මොකටද දන්නවද ???? බයිබලයේ කෑල්ලක් කඩාගෙන ඒක විකුණගනේ කන්න

    ඒ වගේම අන්තවාදී මිසදිටු කල්ලි වල බලු කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරන්න. වෙනත් ආගම් වලට නිග්‍රහ කරන්න. තවත් ගොඩක් දේවල් වලට උඹේ ඔය සූකර මොලේ වයර් කරලා තියෙනවා දෙන්නද list එකක්.

    අයියෝ සර්වබලධාරීතුමා ලෝකෙට ඇවිත් පෙනුනුවද කවදද මිසදිටුවෝ ආවේ. තොගේ ගෙදරටද ආවේ. උඹනම් මෝඩ චූන් ගන්න කියාපු බඩුව
    .

    Intelligent design (ID theory) අම්මෝ කාගෙද මොඩල් එක අර හැංගිලා ඉන්න සර්වබලධාරී තුමාගෙද ??? :lol::lol::lol:

    කොච්චර කලත් ඔච්චර තමයි මහත්තයෝ
     
    Personal views of great sanjeeme :)
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉන්න ඇති, වෙන්න ඇති, කියලා ප්‍රශ්න වලට පිළිතුර දුන්නම් හරිද මහත්ත‍‍යෝ. සර්වබලධාරීතුමා සතුන් මැව්වේ ඉස්සෙල්ලාමනම් එතකොට අර ආදම් ඒවා කතාව මොකක්ද ???

    ඔබට තාමත් පිලිතුර තෙරිලා තැති හැටි නැවතත් මෙගෙ පිලිතුර කියවලා ඉන්න අනෙ මන්දා වයිර් වෙනවා කියලා මෙහෙමත් වයර් වෙනවාද මම අහන්නෙ

    මෙකෙන් අදම්ගෙ ක්තාව බොරුවක් වෙන්නෙ නැති හැටි අපි පෙන්වා දි ඇත :baffled:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    B;live me if you find him from the bottom of your heart you will find GOD

    එක කාලයක් පොළව යට හෙව්වා තව කාලයක් මේ පොලව මත හෙව්වා ඊට පස්සේ කව්වා ලොකේ කෙලවර ඉන්නවා කියලා (ලෝකේ ගෝලාකාරයි කියලා හොයගත්තු ගැලීලියෝවත් මරලා දැම්මා) දැන් ඊට පස්සේ අහ‍සට අත් උස්සගෙන අහසේ ඉන්නවා කිව්වා දැන් හදවතේ පතුලට රිංගලා හැංගිලද ඉන්නේ. අනේ මිසදිටු Y2K උඹලගේ heart වලනම් ඔය සර්වබලධාරීතුමා ඉන්නේ ඒ දෙවියා කොයිතරම් බලයක් තියෙන දෙයින්නාන්සේ කෙනෙක්ද කියලා කියන්න ඕනේ නෑනේ. :lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Personal views of great sanjeeme :)

    Personal view එකක් නෙවෙයි බහුතර දැක්මක් ඒක. අද එයි හෙට එයි කියලා බලන් ඉදලා උඹේ මොලේ වයර් වෙලා නෙවෙයි තියෙන්නේ ඊටත් එහා ගිහින් මානසික ලෙඩෙක් වෙලා. දැන් දෙයින්නාන්සේ ‍නෙවෙයි හොද මානසික වෛද්‍යවරයෙක් ලගට ගියොත් හොදයි.:lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Personal view එකක් නෙවෙයි බහුතර දැක්මක් ඒක. අද එයි හෙට එයි කියලා බලන් ඉදලා උඹේ මොලේ වයර් වෙලා නෙවෙයි තියෙන්නේ ඊටත් එහා ගිහින් මානසික ලෙඩෙක් වෙලා. දැන් දෙයින්නාන්සේ ‍නෙවෙයි හොද මානසික වෛද්‍යවරයෙක් ලගට ගියොත් හොදයි.:lol::lol:

    ඔබතුම ඔබතුමාගෙ අයටත් හරියට කතා කරන්නවත් දන්නෙ නැ ඉතින් මට කවර කතාද? ඔප්පු කරලා පෙන්වන්න මෙ දෙවල් ඔබෙ ප්‍රබන්දයන් නොවන බවට එත කොට මා පිලිගන්නම් :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එක කාලයක් පොළව යට හෙව්වා තව කාලයක් මේ පොලව මත හෙව්වා ඊට පස්සේ කව්වා ලොකේ කෙලවර ඉන්නවා කියලා (ලෝකේ ගෝලාකාරයි කියලා හොයගත්තු ගැලීලියෝවත් මරලා දැම්මා) දැන් ඊට පස්සේ අහ‍සට අත් උස්සගෙන අහසේ ඉන්නවා කිව්වා දැන් හදවතේ පතුලට රිංගලා හැංගිලද ඉන්නේ. අනේ මිසදිටු Y2K උඹලගේ heart වලනම් ඔය සර්වබලධාරීතුමා ඉන්නේ ඒ දෙවියා කොයිතරම් බලයක් තියෙන දෙයින්නාන්සේ කෙනෙක්ද කියලා කියන්න ඕනේ නෑනේ. :lol::lol::lol::lol:

    පුතෙ ඔයා පොඩිකලෙ ඉදන් අහලා තියෙන දැන් මහ ලොකුවට කියවන නිවන ගැන නොදන්න එකෙ ඔයාගෙ වයර් වුන මොලයට කොහෙමද දෙවියන් වහන්සෙ ගැන තෙරෙන්නෙ?

    නැවත්ත ඔබ මිනිස්සු කරපු වැරදි දෙවියන් පිට පටවන්න යනව අනෙ මන්දා, එහෙම බැලුවොත් රහත් වුනා කියලා හිතන ඇතැම් හමුදුරුවො අද කරන වැඩ දැක්කාම ඔබට මොන්වා හිතෙන්න ඔනෙද? එ සමහර අය කියන්නෙ "මම රහත් වි ඇති බවයි" අනෙ මන්දා ඉතින් යලුවා මෙ වගෙ අය ගැන කතා කරන්න නෙමෙයි මම ඉන්නෙ ජෙසුස් වහන්සෙ ගැන කතා කරන්න

    අහසෙවත් , පොලව යටවත් ඉන්න කියලා ඔබට කව්ද කිව්වේ? මම කිව්වෙ සොයන්න එවිට ඔබට සම්බ වෙ කියා නෙ ඇයි මෙ ඔබෙ අතින් එක එක විකාර දාන්නෙ? ඔබ කුඩා දරුවෙකු වෙන්න ඔනැ මම හිතන්නෙ

    බුදුන් කියලා තියෙන්නෙ සතුන්ටද ප්‍රම කරන්න කියාලා නමුත් තියෙන ඔක්කොම සත්තුන්ගෙ නම් වලින් ඔබ මිනිස්සුන්ට නිගරු කරනවා අනෙ මන්දා ඔබ සැබැ බෞද්ධයෙක් කියන්නත් ලැජ්ජ විය යුතුයි දරුචා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙ දරුවා වැඩි හරියක් කරන්නෙ වෙන ඇයට් බැන වදින එක මිසක් සාක්ශි ඉදිරිපත් කරන එක නොවෙයි මෙක මෙ ලදරුවා තමන්ගෙම අයටත් කරනවා මෙ දරුවා මිට වඩා ශිශ්ටසම්පන්න විය යුතුයි කුමන හො දහමක සිටියත්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබට තාමත් පිලිතුර තෙරිලා තැති හැටි නැවතත් මෙගෙ පිලිතුර කියවලා ඉන්න අනෙ මන්දා වයිර් වෙනවා කියලා මෙහෙමත් වයර් වෙනවාද මම අහන්නෙ

    මෙකෙන් අදම්ගෙ ක්තාව බොරුවක් වෙන්නෙ නැති හැටි අපි පෙන්වා දි ඇත :baffled:

    වයර් වෙලා නෙවෙයි උඹට වයර් මාරැ වෙලා. මම කිව්වේ ආදම්ගේ කතාව සහ මේ සතුන් මැවීම පිළිබදව පහදන්න කියලා.
    ඔය සර්වබලධාරීතුමා මුලින්ම සත්තුන්ව මැව්වා කියලා බයිබලයේ තියෙනවනම් ඒකත දාන්න කියලා තමයි කිව්වේ.

    වයර් මාරැ කරගන්නේ නැතුව පිළිතුරක් දෙන්න බලන්න (මම හිතන්නේ මෙහෙමයි කියලා උඹේ ගොන් මතයක් ඉදිරිපත් කරන්නේ නැතුව පිළිතුරැ බලාපොරොත්තු වෙමි).:lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ ඔයා පොඩිකලෙ ඉදන් අහලා තියෙන දැන් මහ ලොකුවට කියවන නිවන ගැන නොදන්න එකෙ ඔයාගෙ වයර් වුන මොලයට කොහෙමද දෙවියන් වහන්සෙ ගැන තෙරෙන්නෙ?

    නිවන ගැන අපි දන්නවා. දෙයියන්නාන්සේ අද එයි හෙට එයි කයලා නිශ්චිත දිනයක් දීගන්න බැරැව දගලන උඹලගේ වයර් නෙවෙයි මාරැ වෙලා තියෙන්නේ උඹලගේ මොලවල් උද්දල් වෙලා තියෙන්නේ
    . උඹලව පිස්සන් කොටුවකින් වත් බාර ගනීද යන්නනම් සැක සහිතයි.

    මම ඇහැව්වනේ දෙයින්නාන්සේ කවදද එන්නේ කියලා තාම උඹ වයර් මාරැ වෙලා දගලනවනේ. උත්තරයක් දෙන්න බලන්න

    හා තව ප්‍රශ්නයක් තියෙනවා උඹ කිව්වා කලින් මෙන්න මෙහෙම

    ඔව් ගෝඩාක් ලෙස රොග වලට හෙතුවත් මිනිස් ක්‍රියාකාලාපයන් ජන්ම පාපයත් එක්ක අපි මෙවා උරුම වුනා නමුත් ජිවිතය ගොඩාක් කෙටි එකක් තවකාලික තැනක් , අනෙක් කරුනු ගොඩාක් තියෙන්වා මිනිසා සාදක ලෙස වැඩි විමට හෙතු වුන

    ඔන්න ඕකේ ඔය ජන්ම පාපය කියන දේ විස්තර කරන්න බලන්න

    නැවත්ත ඔබ මිනිස්සු කරපු වැරදි දෙවියන් පිට පටවන්න යනව අනෙ මන්දා, එහෙම බැලුවොත් රහත් වුනා කියලා හිතන ඇතැම් හමුදුරුවො අද කරන වැඩ දැක්කාම ඔබට මොන්වා හිතෙන්න ඔනෙද? එ සමහර අය කියන්නෙ "මම රහත් වි ඇති බවයි" අනෙ මන්දා ඉතින් යලුවා මෙ වගෙ අය ගැන කතා කරන්න නෙමෙයි මම ඉන්නෙ ජෙසුස් වහන්සෙ ගැන කතා කරන්න

    ඉතින් මහත්‍ත‍යෝ මිනිසුන් කරන වැරදි පාලනය කරන්නනේ දෙවියන් වහන්සේ ඉන්නේ. ඒකනේ දෙවි පියාණන් කියලා හදුන්වන්නේ. ඒ වැරදි පෙන්නලා දීලා ස්වර්ගයට එක්කන් යන්නනේ ඔය සර්වබලධාරීතුමා ඉන්නේ.

    උඹලත් අනික් පැත්තෙන් දෙපැත්ත කනවා ‍හොදට. කවුරැ හරි නරකක් කලාම ඒවා සාතන්ගේ වැඩ කියනවා. දැන් තව දේවල් තියෙනවා මිනිස්සුත් කරන වැරදි ඒවා සාතන් නෙවෙයිද කරන්නේ. දැන් ඔය හැමදෙයක්ම පාලනය කරන්න පුලුවන්නේ දෙයියන්නාන්සේට ඒකනේ මම කිව්වේ උන් වහන‍්සේ නිවාඩුවක් ගත කරන්න ගිහින් කියලා.

    පැහැදිලි පිළිතුරක් දිපං මිසදි‍ටුවෝ නිකන් ප්‍රශ්නෙන් මග හරින්න යන්න එපා. හැම දෙයකටම දෙයියන්නාන්සේ දෙයියන්නාන්සේ කියලා මතුරන උඹලා ඔය වගේ විපතක් උනාම ඒක විතරක් මිනිස්සුන්ගේ වැරදි අනේ මොකටද කියලා

    අහසෙවත් , පොලව යටවත් ඉන්න කියලා ඔබට කව්ද කිව්වේ? මම කිව්වෙ සොයන්න එවිට ඔබට සම්බ වෙ කියා නෙ ඇයි මෙ ඔබෙ අතින් එක එක විකාර දාන්නෙ? ඔබ කුඩා දරුවෙකු වෙන්න ඔනැ මම හිතන්නෙ

    අනේ මම හොයන්න ‍ඕනේ නෑ අර 33% තාම හොයනවනේ. දැන් අවුරැදු 2012 පුරා හෙව්වා තාම හම්බ වුනේ නෑනේ. කොහෙද ඉන්නේ.

    එතකොට අර අහස උඩට අත් උස්සගෙන කෑගහන්නේ ඔන්න දෙයියන්නාන්සේ එනවා මෙන්න එනවා කියලා.

    බුදුන් කියලා තියෙන්නෙ සතුන්ටද ප්‍රම කරන්න කියාලා නමුත් තියෙන ඔක්කොම සත්තුන්ගෙ නම් වලින් ඔබ මිනිස්සුන්ට නිගරු කරනවා අනෙ මන්දා ඔබ සැබැ බෞද්ධයෙක් කියන්නත් ලැජ්ජ විය යුතුයි දරුචා

    බුදු දහමට නිගරැ කරන්නන්ට නිගරැ කිරීමේ වරදක් නැත. මිථ්‍යදෘෂ්ටිකයින්ට ප්‍රේම කරන්න කියලා බුදු දහමේ නැත. උඹලා වගේ මිසදිටුවන්ට ඕන දෙයක් කරන්න දීලා බලන් හිටියනම් අද මේ බුද්ධ ශාසනයත් නැත. අද අපිට බුද්ධගයාවත් නැත. උඹලා බුදු දහමට නිගරැ කරන තුරැ අපි උඹේ රෙදි ගැලවීමට බිය නොවෙමි.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    නිවන ගැන අපි දන්නවා. දෙයියන්නාන්සේ අද එයි හෙට එයි කයලා නිශ්චිත දිනයක් දීගන්න බැරැව දගලන උඹලගේ වයර් නෙවෙයි මාරැ වෙලා තියෙන්නේ උඹලගේ මොලවල් උද්දල් වෙලා තියෙන්නේ
    . උඹලව පිස්සන් කොටුවකින් වත් බාර ගනීද යන්නනම් සැක සහිතයි.

    මම ඇහැව්වනේ දෙයින්නාන්සේ කවදද එන්නේ කියලා තාම උඹ වයර් මාරැ වෙලා දගලනවනේ. උත්තරයක් දෙන්න බලන්න

    හා තව ප්‍රශ්නයක් තියෙනවා උඹ කිව්වා කලින් මෙන්න මෙහෙම

    ඔන්න ඕකේ ඔය ජන්ම පාපය කියන දේ විස්තර කරන්න බලන්න

    ඉතින් මහත්‍ත‍යෝ මිනිසුන් කරන වැරදි පාලනය කරන්නනේ දෙවියන් වහන්සේ ඉන්නේ. ඒකනේ දෙවි පියාණන් කියලා හදුන්වන්නේ. ඒ වැරදි පෙන්නලා දීලා ස්වර්ගයට එක්කන් යන්නනේ ඔය සර්වබලධාරීතුමා ඉන්නේ.

    උඹලත් අනික් පැත්තෙන් දෙපැත්ත කනවා ‍හොදට. කවුරැ හරි නරකක් කලාම ඒවා සාතන්ගේ වැඩ කියනවා. දැන් තව දේවල් තියෙනවා මිනිස්සුත් කරන වැරදි ඒවා සාතන් නෙවෙයිද කරන්නේ. දැන් ඔය හැමදෙයක්ම පාලනය කරන්න පුලුවන්නේ දෙයියන්නාන්සේට ඒකනේ මම කිව්වේ උන් වහන‍්සේ නිවාඩුවක් ගත කරන්න ගිහින් කියලා.

    පැහැදිලි පිළිතුරක් දිපං මිසදි‍ටුවෝ නිකන් ප්‍රශ්නෙන් මග හරින්න යන්න එපා. හැම දෙයකටම දෙයියන්නාන්සේ දෙයියන්නාන්සේ කියලා මතුරන උඹලා ඔය වගේ විපතක් උනාම ඒක විතරක් මිනිස්සුන්ගේ වැරදි අනේ මොකටද කියලා

    අනේ මම හොයන්න ‍ඕනේ නෑ අර 33% තාම හොයනවනේ. දැන් අවුරැදු 2012 පුරා හෙව්වා තාම හම්බ වුනේ නෑනේ. කොහෙද ඉන්නේ.

    එතකොට අර අහස උඩට අත් උස්සගෙන කෑගහන්නේ ඔන්න දෙයියන්නාන්සේ එනවා මෙන්න එනවා කියලා.

    බුදු දහමට නිගරැ කරන්නන්ට නිගරැ කිරීමේ වරදක් නැත. මිථ්‍යදෘෂ්ටිකයින්ට ප්‍රේම කරන්න කියලා බුදු දහමේ නැත. උඹලා වගේ මිසදිටුවන්ට ඕන දෙයක් කරන්න දීලා බලන් හිටියනම් අද මේ බුද්ධ ශාසනයත් නැත. අද අපිට බුද්ධගයාවත් නැත. උඹලා බුදු දහමට නිගරැ කරන තුරැ අපි උඹේ රෙදි ගැලවීමට බිය නොවෙමි.

    God needs you son come to him he is calling you today :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus is alive !

    No point taking time to explain those Christian Theology to you God is alive today you can say "God if you really exists please reveal it to me" I am sorry to say that you've got wire to disbelieve in God by Lord Buddha's teachings but in the end Buddha is not the one who responsible for your deception "there think twice act carefully"

    That is why Jesus said : "No one can come to me unless the Father who sent me draws him, and I will raise him up at the last day."

    An Open invitation from God to you