අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: බම්ප් කරන්න නම් එපා ඒක.... පව් පොර.....

    මට මේක පේන්නේම උඹ බම්ප් කරපන් බම්ප් කරපන් කියල දාලා තියෙනවා වගේ.. මගේ ඇස් වල දෝෂයක් ද? :baffled::baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :oo: යකෝ මාත් මේ මෙතන ලැප් ගොඩ ගහලා තියෙද්දි, ඒවා පැත්තකට දාලා ආතල් එකේ මේ ත්‍රෙඩ් එක කන්නේ...... බලපන්, තරින්ද අංකල් දැන් උත්තර දෙන්නෙත් නෑ...... :no:

    වැඩේ දරුනුයි බන්..පොඩ්ඩ එහා මෙහා ගියොත් මට ටොපිය සෙට් වෙනවා.මම උබට කියන්නම් පස්සෙ සීන් එක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහ අසමජ්ජාතියා බන් ඕකා:angry:

    අසමජ්ජාති කම උඹේ අර ත්‍රෙඩ් එකෙන් දැනේ !! :P

    ෂා ලස්සන කාටුන් ටිකක්.. දිගටම කරගෙන යන්න..
    සුබ පැතුම්..

    සහයෝගයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    ස්තුතියි සහෝ..
    ත්‍රේඩ් එකට අදහසක් දිලා යන්න වේලාවක් වෙන් කර ගත්තාට.. :rofl::rofl:


    :growl::frown: යකෝ මම 5 පාස් වෙලා තමා මහානාමෙට ගියේ...... බෝතල් පත්තර කරුවන්, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැත..... පුලුවන් නම්, උඹ ඉස්කෝලේ ගිහින් බව ඔප්පු කරපන්...... :oo:


    යකෝ තොගේ ඉස්කෝලේ නම වෙනස් කර ගන්නවා ඒ අය දන්නවනම් උඹ බස් දක්කනවා කියල ... නොදකින් !! :dull:

    අතිශය වැදගත් රාජකාරීමය කටයුත්තක නිරතවන බැවින්,මෙම ත්‍රෙඩ් එක අනුභව කිරීම සදහා ක්‍රියාකාරීව සහභාගී වීමට නොහැකි වීම ගැන කනගා‍ටු වෙමි.

    කගේ හෝ විනයක් තකනවා යැයි සිතමි !!:baffled:

    මුලින්ම ස්වයං වින්දනය කරපු දවස මතකද කට්ටියට?? ??

    :baffled: හුටා ගයිගේ නොමනා ත්‍රෙඩ් එක බම්ප් වී ඇති සේයාවක් දිස්වේ !!

    මට ගොනෙක්ගෙ ගොන් ත්‍රෙඩ් එකක් මතක් වෙනවා :P:P:P

    :rofl::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..තොපි තරියට අරව මෙව්ව කියල අහුවෙන්න එපා හරියැ..එහෙම වුනොත් තොපේ අර ත්‍රෙඩ් ටික බම්ප් වෙයි උණු කැවුම් වගේ හරියැ..

    කෝ මේ තරින්ද සහෝදරයා?
    නේද මචන්..මුන් අපිට ගේම දෙන්න හදනවා..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඒ මොකක්ද :frown:

    උඹනේ කිව්වේ ටිටිගේ ලොකුයි කියල..මම දන්නවයේ ඒ මොකක්ද කියල..:oo:

    මට ගොනෙක්ගෙ ගොන් ත්‍රෙඩ් එකක් මතක් වෙනවා :P:P:P

    :rofl::rofl:

    අඩෝ..තොපි තරියට අරව මෙව්ව කියල අහුවෙන්න එපා හරියැ..එහෙම වුනොත් තොපේ අර ත්‍රෙඩ් ටික බම්ප් වෙයි උණු කැවුම් වගේ හරියැ..

    කෝ මේ තරින්ද සහෝදරයා?
    නේද මචන්..මුන් අපිට ගේම දෙන්න හදනවා..

    :frown::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ..තොපි තරියට අරව මෙව්ව කියල අහුවෙන්න එපා හරියැ..එහෙම වුනොත් තොපේ අර ත්‍රෙඩ් ටික බම්ප් වෙයි උණු කැවුම් වගේ හරියැ..

    කෝ මේ තරින්ද සහෝදරයා?
    නේද මචන්..මුන් අපිට ගේම දෙන්න හදනවා..

    ඔහොම තමා බන් නූගත් තවලම් බූරුවෝ !! ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වැඩේ දරුනුයි බන්..පොඩ්ඩ එහා මෙහා ගියොත් මට ටොපිය සෙට් වෙනවා.මම උබට කියන්නම් පස්සෙ සීන් එක

    :shocked: එහෙමද.....?? ඒකට මම.... වැඩත් එක්ක, මේ ත්‍රෙඩ් එක කන්න හිත.... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    updated !!

    422858_1874800965092_1693251711_944438_1359709866_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ තොගේ ඉස්කෝලේ නම වෙනස් කර ගන්නවා ඒ අය දන්නවනම් උඹ බස් දක්කනවා කියල ... නොදකින් !! :dull:

    :frown::frown: අංකල්, කරත්ත තමා දක්කන්නේ..... බස් නම් කරන්නේ එලවන එකයි..... :yes: අංකල් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙන එකක්යෑ ඉතින් ඕවා දැන ගන්න........ :lol: