බම්ප් කරන්න නම් එපා ඒක.... පව් පොර.....
මට මේක පේන්නේම උඹ බම්ප් කරපන් බම්ප් කරපන් කියල දාලා තියෙනවා වගේ.. මගේ ඇස් වල දෝෂයක් ද?


බම්ප් කරන්න නම් එපා ඒක.... පව් පොර.....


යකෝ මාත් මේ මෙතන ලැප් ගොඩ ගහලා තියෙද්දි, ඒවා පැත්තකට දාලා ආතල් එකේ මේ ත්රෙඩ් එක කන්නේ...... බලපන්, තරින්ද අංකල් දැන් උත්තර දෙන්නෙත් නෑ......
![]()
මට මේක පේන්නේම උඹ බම්ප් කරපන් බම්ප් කරපන් කියල දාලා තියෙනවා වගේ.. මගේ ඇස් වල දෝෂයක් ද?![]()

මුලින්ම ස්වයං වින්දනය කරපු දවස මතකද කට්ටියට?? ??

මහ අසමජ්ජාතියා බන් ඕකා![]()

ෂා ලස්සන කාටුන් ටිකක්.. දිගටම කරගෙන යන්න..
සුබ පැතුම්..
සහයෝගයක් විදිහට ත්රෙඩ් එක ඉදිරියට ගත්තා


යකෝ මම 5 පාස් වෙලා තමා මහානාමෙට ගියේ...... බෝතල් පත්තර කරුවන්, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැත..... පුලුවන් නම්, උඹ ඉස්කෝලේ ගිහින් බව ඔප්පු කරපන්......
![]()

අතිශය වැදගත් රාජකාරීමය කටයුත්තක නිරතවන බැවින්,මෙම ත්රෙඩ් එක අනුභව කිරීම සදහා ක්රියාකාරීව සහභාගී වීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි.

මුලින්ම ස්වයං වින්දනය කරපු දවස මතකද කට්ටියට?? ??
හුටා ගයිගේ නොමනා ත්රෙඩ් එක බම්ප් වී ඇති සේයාවක් දිස්වේ !!මට ගොනෙක්ගෙ ගොන් ත්රෙඩ් එකක් මතක් වෙනවා![]()


හිටියනම් නහී... ටිටී මගේ පණ කිය කියා.......
![]()

ටිටී ගැන සද්ද එපා උඹල..වෙන මාතෘකාවක් කතා කරපන්..patta patta +++++

ඒ මොකක්ද![]()

මට ගොනෙක්ගෙ ගොන් ත්රෙඩ් එකක් මතක් වෙනවා![]()


අඩෝ..තොපි තරියට අරව මෙව්ව කියල අහුවෙන්න එපා හරියැ..එහෙම වුනොත් තොපේ අර ත්රෙඩ් ටික බම්ප් වෙයි උණු කැවුම් වගේ හරියැ..
කෝ මේ තරින්ද සහෝදරයා?
නේද මචන්..මුන් අපිට ගේම දෙන්න හදනවා..


අඩෝ..තොපි තරියට අරව මෙව්ව කියල අහුවෙන්න එපා හරියැ..එහෙම වුනොත් තොපේ අර ත්රෙඩ් ටික බම්ප් වෙයි උණු කැවුම් වගේ හරියැ..
කෝ මේ තරින්ද සහෝදරයා?
නේද මචන්..මුන් අපිට ගේම දෙන්න හදනවා..

මට මේක පේන්නේම උඹ බම්ප් කරපන් බම්ප් කරපන් කියල දාලා තියෙනවා වගේ.. මගේ ඇස් වල දෝෂයක් ද?![]()



වැඩේ දරුනුයි බන්..පොඩ්ඩ එහා මෙහා ගියොත් මට ටොපිය සෙට් වෙනවා.මම උබට කියන්නම් පස්සෙ සීන් එක
එහෙමද.....?? ඒකට මම.... වැඩත් එක්ක, මේ ත්රෙඩ් එක කන්න හිත.... 

යකෝ තොගේ ඉස්කෝලේ නම වෙනස් කර ගන්නවා ඒ අය දන්නවනම් උඹ බස් දක්කනවා කියල ... නොදකින් !!![]()

අංකල්, කරත්ත තමා දක්කන්නේ..... බස් නම් කරන්නේ එලවන එකයි.....
අංකල් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙන එකක්යෑ ඉතින් ඕවා දැන ගන්න........ 
උඹ මේ ටිටී ට බයේද කොහෙද.....?? 