RE: Lord Buddha's arguments against GOD

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අපි බලමු බුදුන් ඇයි සැක කරන්නෙ දෙවිකෙනෙකු නොමැති කියා, සමහර අය කියනවා බුදුන් දෙවිකෙනෙකු සිටිනවාද කියා විමසුවිට නිහඩව සිටියා කියා . නමුත් සමහර අය එහෙම කියනවාට කැමති නැ එක නිසා අපි බලමු බුදුන් හෙතු දැක්කුවේ මිනිසුන් තුල දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයන් ගැන


"Gripped by fear men go to the sacred mountains,
sacred groves, sacred trees and shrines"
Dp 188

Primitive man found himself in a dangerous and hostile world, the fear of wild animals, of not being able to find enough food, of injury or disease, and of natural phenomena like thunder, lightning and volcanoes was constantly with him. Finding no security, he created the idea of gods in order to give him comfort in good times, courage in times of danger and consolation when things went wrong. To this day, you will notice that people become more religious at times of crises, you will hear them say that the belief in a god or gods gives them the strength they need to deal with life. You will hear them explain that they believe in a particular god because they prayed in time of need and their prayer was answered. All this seems to support the Buddha’s teaching that the god-idea is a response to fear and frustration. The Buddha taught us to try to understand our fears, to lessen our desires and to calmly and courageously accept the things we cannot change. He replaced fear, not with irrational belief but with rational understanding.

Hawkins මහත්තායත් මිට සමාන තර්කයක් ගෙන එනවා

Ignorance of nature’s ways led people in ancient times to invent gods to lord it over every aspect of human life. There were gods of love and war; of the
sun, earth, and sky; of the oceans and rivers; of rain and thunderstorms; even of earthquakes and volcanoes.
- Stephen Hawkins in "The Grand Design"


මේ කතාව පිලිගන්න පුලුවන් හැම කෙනාම යම් භිතියක් නිසා පමනක් දෙවියන් යදිනවා නම් හො විශ්චාසකරනවා නම් නමුත් ඇත්ත කුමක්ද? අනික් කරුන තමයි හොදයි එ කාලෙ මිනිස්සු විදුලි කෙටිම් , සුලිසුලන් වැනි ස්බාවික වියසන වලට හෙතුන් හරි හැටි නොදැන නිටි නිසා දෙවියන්කෙරෙහි විශ්වාස කලා කියමු නමුත අද අපි ඉන්නෙ 21 වන සියවසේ ඔය කියන විදිහට අද වෙන කොට ලොක ජනගහනයෙන් 90% ක් පමනවත් අදෙව වාදින් විය යුතු වෙනවා නමුත් එසෙ නොවුයෙ මන්ද? ඉතින් එත්නින්ම මෙ මහත්තයගෙ තර්කයත් බුදුන්ගෙ තර්කයත් පිලිබද පැහැදිලි ප්‍රශ්න මතු වෙනවා බුදුන් නම් වැඩ සිටියෙ මිට වසර 2500 කටත් පෙර නිසා එදාට අනුව මෙ කියමන සාදාරන එකක් වෙන්න තිබුනා නමුත් අපි මහ බුද්ධිමත් කියා කියන Hawkins මහත්තායා අද තත්වය නොදැක 21 වන සියවසේ ඉදගෙන මෙවැනි ප්‍රකාශයක් කිරිම තමයි පුදුමේ?

rel_pie.gif


මේ 2005 දත්තයන් එ අනුව ලොක ජනගහනයෙ 70% කටත් අදික පිරිසක් කුමන හො දෙවිකෙනෙකු ගැන විශ්වාස කරනවා එ විතරක් නෙමෙයි බෞද්ධයන් පවා සිටිනවා විවිද දෙවියන්ගෙ පිහිට පතන එය මා නොසලකා හැර ඇත.

ගොඩාක් අය උත්සහ කරනවා අදේව වාදය පතුරුවන්න නමුත් එය සාර්තක නොවනු ඇත ඉදිරියෙදි ඉස්ලාම් දහම තවදුරටත් වියාප්ත විමක් දැකිය හැකි වනු ඇත

දැන් අපි එමු ජෙසුස් වහන්සෙ දෙසට .... ඇත්තටම අපි බියක් නිසාද? දෙවියන් වහන්සෙ කෙරෙහි විශ්චාස කරන්නෙ? හුදෙක් බිය දුර ලිමටද? ඇත්තටම ජෙසුස් වහන්සෙට ගොලයන්ට සිදු වුයෙ කුමක්ද?

අපි දන්නවා ජෙසුස් වහන්සෙ කියනවා ගැලවිම සදහ අපි එකි නෙකාගෙ කුරුසය ඔසවාගෙන පැමින යුතු බව ඇත්තටම සතය කතා කරන්න ගියාම අද වෙන්නේ මරණයට පවා මුහුණ දිමට එය ජෙසුස් වහන්සෙටත් ගොලයන්ටත් සිදු වුනා එ ගැන ජෙසුස් වහන්සෙ කලින්ම ඔවුනටද අපටද කියා තිබෙනවා මෙ ගමන සුන්දර එකක් නෙමෙයි ඇත්තටම සතය ලෙස ජිවත් විමටයි අද ගොඩාක් බිය විය යුතු වන්නෙ මොකද අද ඇත්තට තැනක් නැති කරලා සාතන් ඇතුලු නපුරු මිනිස්සු ජෙසුස් වහන්සෙ කිව්වෙ නැ මම ඔබලාගෙ බිය දුරු කරනවා කියා එතුමා කිව්වෙ මෙ ලොකයෙ අපිට කරදරවලට මුහුන දෙන්න වෙනවා කියා, එතුමා වෙනුවෙන් සමහර විට ජිවිතයෙන් සාක්ශි දෙන්නට සිදුවන වා කියාය එපමනක් නොව සියලු නින්දා වලටද මුහුන දෙන්න සිදු වන බවට නමුත් එවට මුහුන දිමට අපිට හැකියාව තියෙන්නෙ එතුමාගෙ අදරය තුලයි


“I have told you these things, so that in me you may have peace. In this world you will have trouble. But take heart! I have overcome the world.” John 16:33

Acts 14:22 strengthening the disciples and encouraging them to remain true to the faith. "We must go through many hardships to enter the kingdom of God," they said.

“If the world hates you, keep in mind that it hated me first. 19 If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you20 Remember the words I spoke to you: ‘No servant is greater than his master.’If they persecuted me, they will persecute you also

So it is very clear that becoming a true follower of Jesus is not an easy task most of the time it will cost your fame, power, worldly life and sometime it will cost your life as well

that is what happen to all his 10 (except John & Judas) disciples (I will post a separate tread to tell you what happened to most of his disciples it will prove that this is not the case

Actually in this world you should fear to be Truthful

මම හිතනවා මගෙ අදහස මේ යලුවන්ට පැහැදිලි ඇති කියා ප්‍රශ්නයක් තියෙන්වානම් යොමු කරන්න පුලුවන් විදිහකට උත්තර දෙන්නම්

ඔබට ජෙසු පිහිටයි!

උඹනම් මරයි ......
මම මේ වගේ ගොන් නබෙක් දැකලම නැහැ . :lol::lol::lol::lol::lol:
ගොනෝ ලෝකේ හැමතැනම රත්තරන් තිබ්බොත් එකට වටිනාකමක් තියෙයිද ? හැම එකක දෙවියන්ව විස්වාස කරනවා කියල වැඩි වටිනාකමක් තියන්නේ හරිදේ වෙන්නේ දෙවියන් විස්වාස කරන එකද ?
උඹ කියන විදිහට මිනිස්සු මැරීගෙන රත්තරන් හොයනවට වැඩ ලේසියෙන් හැම තැනම මැටි තියනවනේ . එතකොට වැඩිය වටින්නේ මැටිද ?

උඹ කොච්චර මෝඩද කිව්වොත් කොහෙද බන් බුදුන් කිසිම දෙයක් ගැන සක කර කියල තියන්නේ ?
බුදුවරයෙක් කියන්නේ මුළු විශ්වයේම තියන සියලු රහස් අවබෝදකල උත්තමයෙක්ට . සක තියන්නේ උඹලට , ඒ උඹලගෙම දෙවියන් ගැන .
එක පෘතග්ජන සොබාවය .
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

Personal view එකක් නෙවෙයි බහුතර දැක්මක් ඒක. අද එයි හෙට එයි කියලා බලන් ඉදලා උඹේ මොලේ වයර් වෙලා නෙවෙයි තියෙන්නේ ඊටත් එහා ගිහින් මානසික ලෙඩෙක් වෙලා. දැන් දෙයින්නාන්සේ ‍නෙවෙයි හොද මානසික වෛද්‍යවරයෙක් ලගට ගියොත් හොදයි.:lol::lol:

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
මේ මොන විහිළුද ?
යකෝ අත්පුඩි ගහන්න වෙන සබවල් තියනව .:lol::lol::lol:
ඒවගේ හිටපු සමහර උන් මැරිලා උන්ගේ ළමයි අත්පුඩි ගහල දැන් උන්ගේත් ළමයි අත්පුඩි ගහනවා . කෝ ඔය දෙවියන් අවද ?
පව් බන් මෝඩ රැල ඉරිදට සෙට් වෙලා අහසට අත්පුඩි ගහනවා .

දෙවියෝ තිය සාම පණිවිදෙවත් පැත්ත පළාතක නැහැ .
යකෝ උඹලගේ සාම පනිවිදෙට කලින් ගමේ පියුම් මම ලියුම් ගෙනවනේ . එතකොට තපක්කරු කියන්නේ දෙවියන්ටත් වැඩ පොරක්ද ? අපිට පෙන්න්දම ඇවිල්ල බෙල් එක ගහනවනේ ?:P:P

මටනම් මුන් එක්ක තර්ක කරන එකත් මෝඩ කමක් .
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

නිවන ගැන අපි දන්නවා. දෙයියන්නාන්සේ අද එයි හෙට එයි කයලා නිශ්චිත දිනයක් දීගන්න බැරැව දගලන උඹලගේ වයර් නෙවෙයි මාරැ වෙලා තියෙන්නේ උඹලගේ මොලවල් උද්දල් වෙලා තියෙන්නේ
. උඹලව පිස්සන් කොටුවකින් වත් බාර ගනීද යන්නනම් සැක සහිතයි.


Ok just tell me do know have any idea about Nirvana? do you know when you attain it? do you know when next Buddha appear in this world? are you dead sure about that you'll reborn again somewhere?

if you can answer these question I will answer yours


මම ඇහැව්වනේ දෙයින්නාන්සේ කවදද එන්නේ කියලා තාම උඹ වයර් මාරැ වෙලා දගලනවනේ. උත්තරයක් දෙන්න බලන්න

No hurry brother . but learn to show some respect to other humans being do not just thinking about yourself :rolleyes:

හා තව ප්‍රශ්නයක් තියෙනවා උඹ කිව්වා කලින් මෙන්න මෙහෙම

ඔන්න ඕකේ ඔය ජන්ම පාපය කියන දේ විස්තර කරන්න බලන්න


විස්තර කරන්න් දෙයක් නැ අදත් ඔබට කැමති නපුරු දෙවක් ඔබ කරනවා එක දෙවියන්වහන්සෙට ප්‍රසන්න නැ ඔබෙ පියාණන් වහන්සෙට ප්‍රසන්න නැ

හොද කරාම හොද ප්‍රතිපල තියෙන්වා, නරක කරාම නරක ප්‍රතිපල තියෙන්වා


Original sin = Rebellion against God

That is what you are doing at this very moment :yes: sad this is you think you do not have to held resposible for it that is the worse part of your ignorace


ඉතින් මහත්‍ත‍යෝ මිනිසුන් කරන වැරදි පාලනය කරන්නනේ දෙවියන් වහන්සේ ඉන්නේ. ඒකනේ දෙවි පියාණන් කියලා හදුන්වන්නේ. ඒ වැරදි පෙන්නලා දීලා ස්වර්ගයට එක්කන් යන්නනේ ඔය සර්වබලධාරීතුමා ඉන්නේ.


අයෙත් ඔබ වැඩ වරද්දගෙන , හොදයි ඔබෙ පියා ඔබට සියලුම දෙවල් හොද නරක කියලා දිලා ඇතිනෙ? එහෙම නෙද? බුදු පියාණන් කියලත් ඔබ බුදුන්ව හදුන්වනවානෙ එතුමා කියන්නෙ එකිනෙකාට මෛත්‍රය කරන්න කියලා නමුත් ඔබ කරන්නෙම වෛරය වපුරන එක එතකොට එය බුදු පියාණන්ගෙ වරදක් ද? ඔබෙ වරද ක්ද? මොකද තාත්තා කෙනෙකුට බලෙන් ඔබට හොද නරක කියා දෙන්න බැ ඔබත් වගකිව යුතු පුද්ගලයෙක් විම වැදගත්වනවා ඔබට සාදාකාලික ජිවිතයක් දෙනවා නම් සුවර්ගයෙහි නපුරන ඉඩක් නැ එක නිසා ආකීකරු පුද්ගලයන්ට නැතක් නැ නමුත් ඔබ වෙනස් වී සිත් හරිමෙන් පියාවෙත නැවත පැමිනියොහොත් එතුමා ඔබව පිලිගන්නවා


උඹලත් අනික් පැත්තෙන් දෙපැත්ත කනවා ‍හොදට. කවුරැ හරි නරකක් කලාම ඒවා සාතන්ගේ වැඩ කියනවා. දැන් තව දේවල් තියෙනවා මිනිස්සුත් කරන වැරදි ඒවා සාතන් නෙවෙයිද කරන්නේ. දැන් ඔය හැමදෙයක්ම පාලනය කරන්න පුලුවන්නේ දෙයියන්නාන්සේට ඒකනේ මම කිව්වේ උන් වහන‍්සේ නිවාඩුවක් ගත කරන්න ගිහින් කියලා.

පුතා සාතන්ට වුනත් ඔබට කියලා වැරදි දෙයක් කරගන්න බැ ඔහුට පුලුවන් ඔබට වැරදි දෙයක් කරන්න අනුබල දෙන්න පමනයි සියල්ලටම සාතන් වග කිවයුතු නැ නම්ත් අදාත්මික මුලාවන්ට ඔහුතමයි වගකිව යුතුවන්නෙ විවිද බොරු දෙවල් ලොකයට හදුන්වා දිලා

දෙවියන වහන්සෙට බලය තිබුනත් ඔබ මෙ ඉන්නෙ පරික්ශනයක් බදු තැනක ඉතින් ඔබට නිදහස තියෙන්වා ඔනැ දෙයක් කරන්න ඔබ හොද නම් නපුර ඔබ තුල නැ ඔබ නපුර ප්‍රතික්ශෙප කරනවා නම් නපුරට තැනක් නැ ඔබට නපුරට අවස්තාවක් නොමැති කල ඔබ හොදයි කියා ලෙබල් කරන්නත් බැ එක තෙරුම් ගන්න පොඩ්ඩක් අනෙක දෙවියන් නපුර කියලා දෙයක් මැව්වෙ නැ මා නිතරම කියන ලෙස නපුර කියලා පෙන්වන්න යම් භෞතික දෙයක් ලොකයෙහි නැ නපුර යනු ඔබෙ නිදහස අයුතු ලෙස යොදාගැනිමක් අනෙක් අය නපුර කලත් ඔබ එය කල යුතුවන්නෙ නැ ඔබ තුල හොදටත් නපුරටත් අවස්තාව තියෙන්වා නපුරෙන් හොද හදුනාගෙන් නපුර දුරලන්න එවිට මෙ ලොකය ලස්සන තැනක් වනු ඇත

මම මෙහෙම උදාහරනයක් දෙන්නම් : අපි හිතමු ඔබ ගෙදර වැඩ කරන්න කම්මැලි ජිවිතය පිලිබද ඉදිරි දැක්මක් නැ නමුත් ගුරුතුමා දඩුවම් කරයි කියන බයට ඔබ ගෙදර වැඩ කරන්නම් වාලෙ කොහොම හරි කරගෙන යනවා නමුත් එහි සැබැ අරමුණ ඔබ දන්නෙ නැ ඉතින් බාහිර කෙනෙකුට ගෙදරවැඩ උනන්තුවෙන් ආර්තාන්විත්ව කරන සිසුවාගෙයි, ඔබගෙයි වෙනසක් නොතෙරුනද ඔබෙ එ දෙය කරන්නෙ කැමැත්තකින් නොවේයි ඉතින් දෙවියන්වහන්සෙ පොලිස් කාරයෙකු ලෙස පෙනිසිටිමෙන් එතුමන්ට අවස්ස දෙ සිදුවන්නෙ නැනේ නමුත් සියලුම විශයමාලාවත්, CAuse & effect නැමති අපුරුතම Learnig Model එකත් මගින් සියල්ලම අපට කියා දි තිබෙනවා අපි නම් නපුරෙන් හොද අදුනාගෙන තිබෙනවා එ මගින්



පැහැදිලි පිළිතුරක් දිපං මිසදි‍ටුවෝ නිකන් ප්‍රශ්නෙන් මග හරින්න යන්න එපා. හැම දෙයකටම දෙයියන්නාන්සේ දෙයියන්නාන්සේ කියලා මතුරන උඹලා ඔය වගේ විපතක් උනාම ඒක විතරක් මිනිස්සුන්ගේ වැරදි අනේ මොකටද කියලා
:no: pls show some respect to others son

පුතෙ ඉහත ප්‍රශ්නයෙන්ම ඔප්පු වෙනවා හැම දෙයක්ම දෙවියන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කව්දා කියලා, තමන්ට කියා තොරාගැනිමෙ නිදහස හොද නපුරෙන් වෙන් කරගන්න හැකියාවක් සියලුම මනුස්සයන් තුලම තිබෙනවා ඉතින් ඇයි දෙවියන් වහන්සෙගෙන් සියලුම දෙ බලාපොරොත්තු වෙන්නෙ අපිට බලයක් හැකියාවක් දි තිබෙනවා මෙ ලොකය ලස්සන හොද තැනක් කරගන්න නමුත් ඔබ වගෙ තම්න්ගෙම වාසිය පමනක් හොයන දුදනන් නිසා ලොකය අද නපුරු තැනක් කරගෙන දෙවියන්ට එහි වගකිම පවරන්න හදන එක කනගා‍ටුවට කරුණක්

ඔබට තව දෙයක් කියනන් ඔනැ මෙ ලොකය හොද දෙවල් දැක්කාම ඔබට සර්වබාලදාරිත්වය සිතට එන්නෙ නැ නමුත් වැඩ අනාගත්තාම නැහැයි කියන දෙවියන්ට බැන වදිනවා

පුතේ අපි දෙවියන්ට කන්න ලව් කරන්නෙ විපතක් වුනාම කියන එකට මම විරුද්ධයි මොකද අපි හැම මොහොතකම ජෙසුස් වහන්සෙ තුල ජිවත් වන්නෙ ඔයාලා තමයි පොයට පමනක් පන්සල් යන්නෙ අපි පුලුවන් හැම වෙලාවකම දෙව සෙවයේ . ඔබ හිතනවාන විපතක් වුනාම විතරක් අපිට දෙවියන් සිහිවෙනවා කියලා එ කියන්නෙ කතොලිකයන්ට ගොඩාක් විපත් දවසක් වෙන්න ඔනැ ඉරිදා, මුස්ලිම් අයට සිකුරාදා දිනය

ඔබගෙ තර්කයන්වල් කිසිම හරයක් නැ පහසුවෙන් බිද දමන්න පුලුවන් අනෙ මන්දා සහො ඔයා කවද හැදෙයිද





අනේ මම හොයන්න ‍ඕනේ නෑ අර 33% තාම හොයනවනේ. දැන් අවුරැදු 2012 පුරා හෙව්වා තාම හම්බ වුනේ නෑනේ. කොහෙද ඉන්නේ.


ඔබ අවන්කවම හෙව්වද? අපිටනම් ලැබුනා ඔබටත් තව ජිවිතයෙන් ඇත්දැකිම් ලැබුනාම ජෙසුස් වහන්සෙගෙ ක්‍රියාව තෙරුම් ගන්න පුලුවන් වෙවි

I will show you his promise

Lord your God says : "You will seek me and find me when you seek me with all your heart"



Buddha or any other religion can not promise you anything like this only god in the bible can do it because he is always there

:yes:

එතකොට අර අහස උඩට අත් උස්සගෙන කෑගහන්නේ ඔන්න දෙයියන්නාන්සේ එනවා මෙන්න එනවා කියලා.

විවිධ ලෙස බුදුන් වදින අය ගැන ඔබ මොකද හිතන්නෙ? ඔබ අනෙක් අය ගැන සොයන්න යන්න එපා ඔබට හිතෙන විදිහට දෙවියන්සමග සිටින්න

ජෙසුස් වහන්සෙ කිසිම තැනකදි වත් තමාට වදින්න කියා පැවසුවෙ නැත නමුත් පිදිය යුත්තන් පුදනවා නම් එතුමා සියලු ගරුබුදුබන් සහ වන්දානාවට සුදුසු එකම දෙවියන්ය

විවිද විදිහට මිනිස්සු වන්දනා කරනවා එක ප්‍රශ්නයක් කරගන්න එපා වඩා වැදගත් වන්නෙ ජෙසුස් වහන්සෙගෙ නියොග පිලිබදින කෙනා එතුමාට අදරය කරන කෙනායි

මොකක්ද එතුමාගෙ greatest commandments ?

“Teacher, which is the greatest commandment in the Law?”

Jesus replied: “ ‘Love the Lord your God with all your heart and with all your soul and with all your mind.’ This is the first and greatest commandment. And the second is like it: ‘Love your neighbor as yourself. All the Law and the Prophets hang on these two commandments.”

ඉතින් පුතේ මෙ දෙකම කරන්න පල්ලි යන්නම ඔනැ නැතිබවත් නමුත් දෙදෙනෙකු හො කිහිපදෙනෙකු එතුමන්ගෙ නාමයෙන් එකතුවෙන එකත් අනුමත කරනවා එක අපෙ Brotherhood එකට හොදයි නෙ


මෙ දරුවාට ලොකු කැක්කුමක් තියෙන්වා වගෙ ඇත් උස්සගෙන වන්දනා කරන අය ගැන නමුත් සහො වෙන ආගමෙ කෙනෙකුටත් කියන්න පුලුවන් ඔබලා අත උස්සගෙන ව්දින්නෙ ගස් ගල් වලටනෙද කියලා නමුත් නියම අර්තය දන්නෙ ඔබතුමන්ලාම කියලා අපි එකට නිගරු කරන එක අසාදාරනයි. තවකෙනෙකුට කියන්න පුලුවන් අද බෞද්ධයන් තම හිසට තම අතමය කියපු කෙනාගෙන් පිහිටක් බාලාපොරොත්තු වෙන්වා කියා

දැන් තෙරුනා නෙද කෙනෙකුට අර්තවත් කියා සිතෙන දෙයක් තවත් කෙනෙකුට මහ විකාරයක් වෙන්න පුලුවන් නමුත් එයට ගරහන එක නුවන ඇති පුද්ගලයෙකුගෙ දෙයක් නෙවෙ.




බුදු දහමට නිගරැ කරන්නන්ට නිගරැ කිරීමේ වරදක් නැත. මිථ්‍යදෘෂ්ටිකයින්ට ප්‍රේම කරන්න කියලා බුදු දහමේ නැත. උඹලා වගේ මිසදිටුවන්ට ඕන දෙයක් කරන්න දීලා බලන් හිටියනම් අද මේ බුද්ධ ශාසනයත් නැත. අද අපිට බුද්ධගයාවත් නැත. උඹලා බුදු දහමට නිගරැ කරන තුරැ අපි උඹේ රෙදි ගැලවීමට බිය නොවෙමි.


පුතේ ඔබ තුමාන්ලා හිතන් ඉන්නෙ මෙක බෞද්දයන්ට පමනක්ම උරුම රටක් කියාලයි ඔබ තුමන්ලාට ඔනැ තරම් ප්‍රශ්නකිරිම්, පහත් කිරිම් කරන්න පුලුවන් අපි එයට මොඩයෙකු සෙ කිපුලා සත්තුන්ගෙ නම් කිවෙත් නැ අපි කලේ ඔබත් ඉන්නෙ අපෙ තත්වයෙ කියලා පෙන්වන එකයි බෞද්දාගමය අපි නිගරු කරෙ නැ නමුත් අපි ගොඩාක් දුරට කලෙ ඔබලාගෙ බොරු චොදනාවලට පිලිතුරු දිමයි . ප්‍රශ්න කිරිම් නවත්වන්න් කියන්න එපා මොකද ඔයාලටත් විවෘත මනසක් දිම අපෙ වගකිමක්

ඔබ තුමා රෙදි අනුන්ගෙ රෙදි ගැලවිම ප්‍රගුන කර ඇති කෙනෙකුවගෙ කතා කරාට ඔබෙම රෙදි ගැලවි අද නිරුවත් වි ඇති බවවත් නොදැනිම අරිම පුදුමයි.
:baffled:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මුටත් වයර් මාරුවෙලා.... මටද කොහෙද බනින්නෙ..

ඔව් ඔයගෙ එකට වයර් මරුවෙලා බැනිනවා අනෙ මන්දා මචන් :lol:Do not take any notice වියරු වැ‍ටුනාම ඔහොම දෙවක් සුදු වෙනවා පව් නෙ අපි ඔවා අමතක කරමු මොකද එයා එලකිරි එකෙ ලිපිගත් බෞද්ධ කෙනෙක් නෙ :cool:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
උඹනම් මරයි ......
මම මේ වගේ ගොන් නබෙක් දැකලම නැහැ . :lol::lol::lol::lol::lol:
ගොනෝ ලෝකේ හැමතැනම රත්තරන් තිබ්බොත් එකට වටිනාකමක් තියෙයිද ? හැම එකක දෙවියන්ව විස්වාස කරනවා කියල වැඩි වටිනාකමක් තියන්නේ හරිදේ වෙන්නේ දෙවියන් විස්වාස කරන එකද ?
උඹ කියන විදිහට මිනිස්සු මැරීගෙන රත්තරන් හොයනවට වැඩ ලේසියෙන් හැම තැනම මැටි තියනවනේ . එතකොට වැඩිය වටින්නේ මැටිද ?

උඹ කොච්චර මෝඩද කිව්වොත් කොහෙද බන් බුදුන් කිසිම දෙයක් ගැන සක කර කියල තියන්නේ ?
බුදුවරයෙක් කියන්නේ මුළු විශ්වයේම තියන සියලු රහස් අවබෝදකල උත්තමයෙක්ට . සක තියන්නේ උඹලට , ඒ උඹලගෙම දෙවියන් ගැන .
එක පෘතග්ජන සොබාවය .

තවත් උගත් හොද බෞද්ධයෙක් ඇවිල්ලා පුතෙ ඔයාගෙ පෞද්ගලික අදහස් පලක් වෙන්නෙ නැ එක නිසා තර්කයන් ගෙන්න හොද එවා එත්කොට පිලිතුරු දෙන්නම්

උත්තර නැති වුනාම මොඩායා කියල බැන වෑදිමෙන් ඔබෙ මොඩකම නිරුවත් වෙන එක විතරයි වෙන්නෙ පුලුවන්ම් Counter Arguemetns ගෙන්න මම ලැස්තු බිද දමන්න :yes:
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

පුතේ ඔබ තුමාන්ලා හිතන් ඉන්නෙ මෙක බෞද්දයන්ට පමනක්ම උරුම රටක් කියාලයි ඔබ තුමන්ලාට ඔනැ තරම් ප්‍රශ්නකිරිම්, පහත් කිරිම් කරන්න පුලුවන් අපි එයට මොඩයෙකු සෙ කිපුලා සත්තුන්ගෙ නම් කිවෙත් නැ අපි කලේ ඔබත් ඉන්නෙ අපෙ තත්වයෙ කියලා පෙන්වන එකයි බෞද්දාගමය අපි නිගරු කරෙ නැ නමුත් අපි ගොඩාක් දුරට කලෙ ඔබලාගෙ බොරු චොදනාවලට පිලිතුරු දිමයි . ප්‍රශ්න කිරිම් නවත්වන්න් කියන්න එපා මොකද ඔයාලටත් විවෘත මනසක් දිම අපෙ වගකිමක්

ඔබ තුමා රෙදි අනුන්ගෙ රෙදි ගැලවිම ප්‍රගුන කර ඇති කෙනෙකුවගෙ කතා කරාට ඔබෙම රෙදි ගැලවි අද නිරුවත් වි ඇති බවවත් නොදැනිම අරිම පුදුමයි.
:baffled:

පව් බන් මු අයෙත් අඩන සයිස් එකටම ඇවිල්ල . :lol::lol::lol::lol::lol:
අපරාදේ Y2K උඹට මේක කරන්න තිබ්බේ වෙන ID එකකින් ඇවිල්ල "මම දන්නා නොදන්නා කමට අහන්නේ? " වගේ බබා පාට් එකේ . අර කලින් යහළුවා123 නාගත්තේ . අන්න ඒ වගේ .
:P:P


හා හා දැන් අඩන එක නවත්වල පියාණන් වහන්සේ මේ කියන එක හොදට අහගන්නකෝ .
"පුතේ ඔබ තුමාන්ලා හිතන් ඉන්නෙ මෙක බෞද්දයන්ට පමනක්ම උරුම රටක් කියාලයි" . කොහෙන්ද ඔයාට මේ අදහස අවේ ? ඒ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ දෙවියෝ සමහර රටවල් ඔයගොලන්ටම මවලදුන්න කියල හිතාගෙන ඉන්න නිසා . මේලෝකේ කිසිම රටක් කිසිම ජාතියකට පමණක් අයත් නැහැ . මිනිසා කියන්නේ ලෝකේ ජීවත් වෙන එක සත්ව කොට්ටාසයක් පමණයි . සොබාදහමට බෞදයෝද , කිතුනුවොඩ , ඉස්ලාමිකයෝද කියන එක වැඩක් නැහැ . මේ මොක උනත් කොයි රටේ කොයි ආගමේ උනත් ජිවත් වෙනවනම් අනිවා මැරෙන්න වෙනවමයි . මැරෙනවනම් අනිවා ඉපදෙනවමයි .
(මේවා උඹලගේ සර්වබලදරියගේ වැඩ කියල ගොන් ජෝක්නම් මෙතන කරන්න එපා )

ඔය මගේ රට අපේ රට මේවා උඹල වගේ ආගම වදියෝන්ගේ අදහස් . බුදුදහම කියන්නේ මගේ රට ආරක්ෂා කරගන්න , අනිත් ආගම්වල උන්ව මරල දන්න , අපේ උන්ට විතරක් මේ රට තියාගන්න උගන්වන ආගමක් නෙමෙයි . එක අවබෝද කලයුතු දහමක් , අදහන්න තියන ආගමක් නෙමෙයි .
හැබැයි මෙහෙම කිව්වා කියල උඹල වගේ මෝඩ ලොගුකාරයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ ඇවිල්ල ගොන් තර්ක ඉදිරිපත් කරනඑකයි ඒවාට ලැබෙන පිළිතුරු වලට උඹලගේ නිරුවත් පෙනිලා අඩන්න වෙන එකයි පටලගන්න එපා .
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
පව් බන් මු අයෙත් අඩන සයිස් එකටම ඇවිල්ල . :lol::lol::lol::lol::lol:
අපරාදේ Y2K උඹට මේක කරන්න තිබ්බේ වෙන ID එකකින් ඇවිල්ල "මම දන්නා නොදන්නා කමට අහන්නේ? " වගේ බබා පාට් එකේ . අර කලින් යහළුවා123 නාගත්තේ . අන්න ඒ වගේ .
:P:P


හා හා දැන් අඩන එක නවත්වල පියාණන් වහන්සේ මේ කියන එක හොදට අහගන්නකෝ .
"පුතේ ඔබ තුමාන්ලා හිතන් ඉන්නෙ මෙක බෞද්දයන්ට පමනක්ම උරුම රටක් කියාලයි" . කොහෙන්ද ඔයාට මේ අදහස අවේ ? ඒ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ දෙවියෝ සමහර රටවල් ඔයගොලන්ටම මවලදුන්න කියල හිතාගෙන ඉන්න නිසා . මේලෝකේ කිසිම රටක් කිසිම ජාතියකට පමණක් අයත් නැහැ . මිනිසා කියන්නේ ලෝකේ ජීවත් වෙන එක සත්ව කොට්ටාසයක් පමණයි . සොබාදහමට බෞදයෝද , කිතුනුවොඩ , ඉස්ලාමිකයෝද කියන එක වැඩක් නැහැ . මේ මොක උනත් කොයි රටේ කොයි ආගමේ උනත් ජිවත් වෙනවනම් අනිවා මැරෙන්න වෙනවමයි . මැරෙනවනම් අනිවා ඉපදෙනවමයි .
(මේවා උඹලගේ සර්වබලදරියගේ වැඩ කියල ගොන් ජෝක්නම් මෙතන කරන්න එපා )

ඔය මගේ රට අපේ රට මේවා උඹල වගේ ආගම වදියෝන්ගේ අදහස් . බුදුදහම කියන්නේ මගේ රට ආරක්ෂා කරගන්න , අනිත් ආගම්වල උන්ව මරල දන්න , අපේ උන්ට විතරක් මේ රට තියාගන්න උගන්වන ආගමක් නෙමෙයි . එක අවබෝද කලයුතු දහමක් , අදහන්න තියන ආගමක් නෙමෙයි .
හැබැයි මෙහෙම කිව්වා කියල උඹල වගේ මෝඩ ලොගුකාරයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ ඇවිල්ල ගොන් තර්ක ඉදිරිපත් කරනඑකයි ඒවාට ලැබෙන පිළිතුරු වලට උඹලගේ නිරුවත් පෙනිලා අඩන්න වෙන එකයි පටලගන්න එපා .

should i answer to this ?
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තවත් උගත් හොද බෞද්ධයෙක් ඇවිල්ලා පුතෙ ඔයාගෙ පෞද්ගලික අදහස් පලක් වෙන්නෙ නැ එක නිසා තර්කයන් ගෙන්න හොද එවා එත්කොට පිලිතුරු දෙන්නම්

උත්තර නැති වුනාම මොඩායා කියල බැන වෑදිමෙන් ඔබෙ මොඩකම නිරුවත් වෙන එක විතරයි වෙන්නෙ පුලුවන්ම් Counter Arguemetns ගෙන්න මම ලැස්තු බිද දමන්න :yes:

"පුතෙ ඔයාගෙ පෞද්ගලික අදහස් පලක් වෙන්නෙ නැ "
එහෙනම් පලක් වෙන්නේ චොහෙන් හරි COPY PATE කරන එකද ? :lol::lol::lol::lol:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Buddhists have as their highest ideal the state of Nirvana. The Buddha calls it the highest bliss. It is a state beyond all conceptual thought and is described by the Buddha as the Unborn, the Uncreated.

"There is O monks, an Unborn, Unoriginated, Uncreated, Unformed. Were there not, o monks, this Unborn, Unoriginated, Uncreated, Unformed, there would be no escape from the world of the born, originated, created, formed. ~ Udana, 80-81"



we christian knows the First Cause must be:


•self-existent,timeless, nonspatial, and immaterial (since the First Cause created time, space, and matter, the First Cause must be outside of time,space, and matter). In other words, he is without limits, or infinite;

•unimaginably powerful, to create the entire universe out of nothing;

•supremely intelligent, to design the universe with such incredible precision (we=ll see more of this in the next chapter);

•personal,in order to choose to convert a state of nothingness into the time-space-material universe (an impersonal force has no ability to make choices).

චෙනත් භාශාවකින් කියනවා නම් දෙවියන්වහන්සෙත්

Unborn, Unoriginated, Uncreated, Unformed

නමුත් බුදුන් කියන නොදැක්ක නිවන පිලිගන්නවා, දෙවියන්වහන්සෙ ගැන කියන කොට කෙන්ති යනවා I do not know why ?




Who Designed the Designer?

 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Word Became Flesh

1 In the beginning was the Word, and the Word was with God, and the Word was God. 2 He was with God in the beginning.

3 Through him (Jesus) all things were made; without him nothing was made that has been made. 4 In him was life, and that life was the light of men. 5 The light shines in the darkness, but the darkness has not understooda it.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නිර්වානය කොයිවගෙ දෙයක් ද? කියලා බුදුන්ගෙන් හැබුවාව බුදුන් දුන් පිලිතුර වුයෙ කුමක්ද?

"There is O monks, an Unborn, Unoriginated, Uncreated, Unformed. Were there not, o monks, this Unborn, Unoriginated, Uncreated, Unformed, there would be no escape from the world of the born, originated, created, formed." ~ Udana, 80-81

we christian knows the First Cause must be:


•self-existent,timeless, nonspatial, and immaterial (since the First Cause created time, space, and matter, the First Cause must be outside of time,space, and matter). In other words, he is without limits, or infinite;

•unimaginably powerful, to create the entire universe out of nothing;

•supremely intelligent, to design the universe with such incredible precision (we=ll see more of this in the next chapter);

•personal,in order to choose to convert a state of nothingness into the time-space-material universe (an impersonal force has no ability to make choices).

චෙනත් භාශාවකින් කියනවා නම් දෙවියන්වහන්සෙත්

Unborn, Unoriginated, Uncreated, Unformed

නමුත් බුදුන් කියන නොදැක්ක නිවන පිලිගන්නවා, දෙවියන්වහන්සෙ ගැන කියන කොට කෙන්ති යනවා I do not know why ?


බුදුන් කියන නිසා ඔවුන් කිසිවක් ප්‍රශ්න නොකරම පිලිගන්නවා නමුත් දෙවියන්වහන්සෙට්ත් Uncreated කිව්වාව කෙන්ති යනවා

එහෙම වෙන්නෙ ඇයි ? I don't know why?

කියන්නන් වලෙ පිලිගන්නන් මිතයාදුශ්ටික නෙවන්නෙ මන්ද? I do not know WHY?

අවාසාන පිලිතුර බුදුන් කියපු දෙවල් මා විශ්චාස කරනවා නොවෙද? එහෙනම් ඔබේ ආගමත් අනෙකුත් අගම් සියල්ල විශ්වාසය මත පදනම් වන බව සිහිතාබගෙන කටයුතු කරන්න

ඔබට බුදු සරණයි දෙවි පිහිටයි!
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉදිරියෙදිත් මා බුදුදහමෙ පරස්පර විරොධි තැන් ගැන කතාකරන්න බලාපොරොත්තුවන අතර කර්මය ගැනත් , පුරුරුප්පත්තියෙ දුර්වලමක් ගැන කතා කිරිමට බලා පොරොත්තු වනවා

උනන්දු අය අප සමග ‍රැදි සිටින්න


Special Note: මා හිතවත් බෞද්ධ මිතුරනි මෙය හුදු අපට අපහැදිලි තැන් ප්‍රශ්න කිරිමටත් අන්තගාමිත්වයෙන් බෞද්ධයන් මුදවා ගැනිමටත් යොමු කරන තර්කයන් බවත් කරුනාවෙන් සලකන්න

අනෙක් ආගම් ප්‍රශ්න කරන විට ඔබෙ දහමත් ප්‍රශ්න කිරිමට අපට සාදාරන ඇයිතියක් ඇතෙයි සිතමු
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    ක්‍රිස්තියානියේ දෙවියෝ ඇත්ත නම් ඉතිං ඒතුමා එතුමාගේ මැවීමේ ඉඳලා මිනිස්සුන්ට වෙච්ච හැම වින්නැහියකම වගකීම බාරගන්ඩ ඔනේ. එදා සිට අද දක්වා අංගවිකලව වෙලා දුක් විඳින , මැරෙන, කැන්සර් හැදිලා දුක්විදින හැම මිනිසෙක්ගේම දුකට වගකීම බාරගන්ඩ ඔනේ. මොකද එතුමා නේ මැව්වෙ අපිව. අපි කිව්වෙ නැනේ මවන්ඩ. හැබැයි ඉතිං ගොන් කතා කියල පැනල යන එක නම් එතුමාට වටින්නේ නැහැ. අනික බයිබලේ කියන විදියට Almighty-All loving නේ.

    මේ විදියට තාර්කිකව බලන කොට අපට පෙනෙනවා මේ කියන දෙවියාට වැඩ බැරි බව. ඒ කියන්නේ ඔය කියන තරම් බලේකුත් නැහැ, අපිව මැව්වද කියන එකත් සැකයි. අන්තිමට අපිට පෙනේනවා මේ ද්යියොයි යුනිකෝන්, ටූත් ෆෙයාරි වගේ අමු ගජබින්නයක් බව.

    ආ දැන් ආමේන් කියන්න.
    :lol: