තව පිඑම් තිබේ දාන්නද???????????![]()
මමත් දාන්නද??![]()
කිඹුලෝ උඹ කියන එකම දෝංකාරය දෙනවද කොහෙද?


ඒ ගෑනිට පුළුවන් එච්චරනේ. 

තව පිඑම් තිබේ දාන්නද???????????![]()
මමත් දාන්නද??![]()


ඒ ගෑනිට පුළුවන් එච්චරනේ. 

ඔයා එවපු ඒවාම තමයි නැතුව එඩිට් කරලා නැහැ..දාන්න කෝ අනේ..............!!!!!! මටත් බලන්න ආසයි.......මොකද එඩිටඩ් ඒව දැම්මොත් පුළුවන් නේ ජීටී ට කියන්න, වෙරිෆයි කරන්න...........!!!!

දාන්න කෝ අනේ..............!!!!!! මටත් බලන්න ආසයි.......මොකද එඩිටඩ් ඒව දැම්මොත් පුළුවන් නේ ජීටී ට කියන්න, වෙරිෆයි කරන්න...........!!!!




ඔයා එවපු ඒවාම තමයි නැතුව එඩිට් කරලා නැහැ..![]()
දාන්න........
![]()
කවුද දන්නේ..lol uba th dena aatal ..hoda hoda.... elakiri ye Mr.feel la nam ekkenai...![]()


ඔයා පව් නිසයි මම නිකම් ඉන්නේ ..දාන්නේ නැත්නම් මම ම දාන්නද?![]()

අයියන්ඩි පැල් රකින්න එහෙම ගියේ නැතුවාද අද ..


ඔයා පව් නිසයි මම නිකම් ඉන්නේ ..
මම දැන් ඉස්සර වගේ රන්ඩු කරන්න කැමති නැහැ ..
ඒ නිසා ඔයා බේරුනා..
ඔයා දැක්කෙ නැද්ද මම කුමාරගේ ෆොටෝ එකක් දැම්මා...![]()


මේ මොනවද?පොර ටෝක් ගොජායි නේද????????
මෙන්න....මේ අර මම යනව කියල නහයෙන් අඩපු වෙලාවෙ මම එවපු පි එම් එක.........ඇත්තට ම මට ඒවෙලාවෙ කණගාටුවක් ආව බව මම හංගන්නේ නෑ.......වලියක් දාගන්නවත් කවුරුවත් නෑනේ ඔබතුමි ගියාම........
Recipients: ~Titi~
![]()
![]()
dath kimbula
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Posts: 3,658
Join Date: Jan 2011
Location: දත් ගලවන තැනක
!! - 11-15-2011, 11:59 AM
සහෝදරී යන්න එපා...!! මෙහෙම මට ඉල්ලන්න පුළුවන් හේතුව මම ඔබට කුණුහරුප කියා නැතිවීම සහ කුණු කතා කියා -රෙප් දීලා නැතිවීම. නමුත් තදින් කතා කරලා ඇති. ඒ ඔබ සමහර විට රන්ඩුවක් ඇති කර ගැනීමේ අභිලාශයෙන් පෝස්ට් කර තියන බව මට පෙනීම. මම ඔබට ටොපොලොජි කියල සමහර විට කියල ඇති කලින්. නමුත් ළගදී නෙවෙයි. ඒක අපේ ටොප්ස් ව හොයා ගන්න මම පාවිච්චි කරන ක්‍රමයක්. ඒකට එයාට මළ පනිනවා. මට බැනල හින්ට් පෝස්ට් කරන කොට මම දන්නවා මේ ටොප්ස් කියලා. ඔබ ඇය නෙවෙය්. මම ඒක දන්නවා.
කුප්පන විදියේ දේවල් පොස්ට් නොකර ඉන්න. කොච්චර ගෑණු දරුවෝ හොද සහයෝගෙන ඉන්නවද? වෙනස් කෙනෙක් වෙන්න. නමුත් අමුතු වෙන්න හදන්න එපා. ඒක කැපිල පේනවට වඩා ඔබව බයිට් වෙන්න හේතුවක්.
ඔබ හොදින් ඉදී කියල මම හිතනවා. නමුත් ඔබේ අවසාන තීරණය මේක නම් මම හිස නමා ගරු කරනවා.
කටයුතු සඵල වේවා!
සේවයෙන් බැදි,
දත් කිඹුළා
මම වැඩේ අතඇරියා.........ඔබ බේර ගන්න බැ..........
ලිද පමණයි....!!!!!!!
ප.ලි. කුමාර ගේ ෆොටෝ එකක් දැමිම පොරත්වයක් ලෙස නොසිතන්න. ඒ අපේ කවුරුන් හෝ අප පාවා දී ඇති නිසා බව දනිමි. ද්‍රෝහියා ලගදීම එලි කරමි........


මතක නැද්ද අර "මම යනවෝ" කියල අඩලා ත්‍රෙඩ් එකක් දැම්මේමේ මොනවද?![]()


..........ඒ වෙලාවෙ එව්ව එකක්..........!!!!!



පව් අහින්සක මිනිස්සු..මතක නැද්ද අර "මම යනවෝ" කියල අඩලා ත්‍රෙඩ් එකක් දැම්මේ..........ඒ වෙලාවෙ එව්ව එකක්..........!!!!!
2030 පැයට සර්ජරි එකක්.....මම ගිහිල්ල හක්ක කපල හෙට දිහා ටම එන්නම්.......!!!!!![]()


මොකද නංගි තනියට එන්න ද අහන්නේඅයියන්ඩි පැල් රකින්න එහෙම ගියේ නැතුවාද අද ..![]()

