කාලෙන් කාලේට එලකිරි බහින අමුතු තාලයේ හිගන පොන්නයෙක්ව හෙලිදරවු කිරීමක් මේ. මේ පොන්නයාගේ ත්‍රෙඩ් පල කිරීමේ style එක ගැන මදක් පැවැසිය යුතුමය.
මුලින්ම කරනුයේ තම මාවාගත් දුප්පත් කම කියාපාමින් රැකියාවක් ඉල්ලමින් ත්‍රෙඩ් පල කිරීමයි. ඉන්පසු මේ පොන්නයාට PM යවන පුද්ගලයින්ගේ profile එක පරීක්ෂා කර බලා ඔහු online money වලට සම්බන්ධ අයෙක් නම් ඉතාමත් ඕනෑකමින් තමන්ගේ දුක කියා නිවසේ සිට කල හැකි online jobakata උදවු කරන්න ඉල්ලයි. කෙලින්ම වෙනත් රැකියාවක් ලබාදීමට සැරසෙන අයගේ පෝස්ට් උපායශීලීව මග හරී. පහත උදාහරණ සහිතයි. online money කරන්න PM දමා උදවු ඉල්ලීම මේ පොන්නයාගේ නිත්‍ය රාජකාරිය වන අතර තම නැගනිය, මවගේ දුක් ගැනවිලි කියාපාමින් හිත් උනුවන පුද්ගලයින්ගේ සිත දිනාගැනීම මේ පොන්නයාගේ අරමුන වේ.
මුලින්ම මේ පොන්නයින් 4 දෙනාගේම profile නරබන්න. ඔබට සත්‍ය අවබෝධ වනු ඇත උදාහරන පෙන්වීමටත් කලින්.

Anathaya -- http://www.elakiri.com/forum/member.php?u=563913
Professor X -- http://www.elakiri.com/forum/member.php?u=564385
panchappu -- http://www.elakiri.com/forum/member.php?u=565250
Moran123 -- http://www.elakiri.com/forum/member.php?u=564791
මේ පොන්නයින් 4 දෙනාම පල කල ත්‍රෙඩ් දැන්.
රතු කරපුව බලපන් 

උගේම තවත් ආතල් එකක්.. සහ පෝස්ට්
ඌම තමන්ගේ කෙල්ල ගැන මෙහෙමත් දානවා..

========================================
උබලාට ඕන නම් මුන් 4 දෙනාගෙම profile වලට ගිහින් දාලා තියන තව ආතල් බලහල්ලා.
මුන් 4 දෙනාම දාපු ත්‍රෙඩ් වලට බෝධිසත්ව comment දාලා උදවු කරන්න ගියපු උබලාට මම කියන්නේ. මේ වගේ බල්ලන්ට උදවු කරන්න කලින් දෙපාරක් හිතපල්ලා. ඊලගට මුන් වගේ එවුන්ගෙන් සාක්ෂි අහපල්ලා. එතකොට ඇත්ත සතාව අදුගන්න පුලුවන්.
ප්‍රශ්නේ ඇයි බන් මේ වගේ සක්කිලි ඩයල් මේ ලෝකෙට බිහි වෙන්නේ??? හරියට අම්මෙක් අප්පෙක් නැද්ද මුන් වගේ එවුන්ට. මේ විදියට බොරු දාලා අනුකම්පාව දිනාගෙන මොනවා ලබාගත්තත් වැඩක් තියනවද බන්.

Anathaya - රස බර ත්‍රෙඩ් ගොඩාක් දාලා.
විහිලුවටගන්න එපා. මම ඊයේ ආවේ. දෙනුත් සැරයක් හිතුව ත්‍රේඩ් එකදාන්න. ඒත් පෞද්ගලික දේවල් කියන්න හිතෙන්නේ නැ. අන්තිමට හිතුවා ක්යන්න්න. මගේ වයස 31යි. ඉන්නේ මොරටුවේ.. රස්සවක් නැ. ඉස්කොලේන් අයින් උනාට පස්සේ මුකුත්ම කලේ නැ. ඉස්ලොකෙන් අයින් උනේ 2005දි. අද වෙනකන් රස්සවක් කරලා නැ. කියන්න ලැජ්ජත් එක්ක. මේ මාසේ තිබ්බ අන්තිම රුපියල් දාහත් මාරු කලා. දැන් ඉන්න හිටින්නවත් තැනක් නැ. මට ලැප් එකයි, ෆොන් එකයි විතරයි අතේ තියෙන්නේ.. දැන් ඉන්නේ නුවර ස්ටේශන් එකේ. කරන්න මොනවද කියලා හිතාගන්න බැ.
Professor X - නියම පොන්නයෙක්
***
****
******
*********
**************
*****************
*******************
මුලින්ම සමා වෙන්න ඕනේ ෆේක් එකක් හදන් ආවට මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා නිකන් කොන් වෙන්න ඕනේ නැහැ මට,එකයි මෙහෙම ආවේ!!මම දන්නවා මම කියන කවුරුත් පිලි ගන්නේ නැති වෙයි,ඇමසින් කරපු ජරා වැඩේ නිසා!!ඒත් ඊයේ ඉදන් හිතලා හිතලා බැරිම තමා මෙහෙම දාන්නේ!!
මේකයි සිද්දිය මම මේ ලගදි ඉදන් තමා ජිවිතේ පටන් ගත්තේ,මම වෙබ්සයිට් එකක් කරලා තමා ජිවත් උනේ!!ඒකෙන් මාසෙට 13,000ක් වගේ හම්බුනා..පටන් අරන් මාස 3ක් විතර ඇති!!ගෙදරින් ලොකු ප්‍රශ්නයක් තිබ්බ නිසා මම ගෙදරින් ආවා මාස 5කට විතර කලින්!!ආයේ ගෙදර යන්න හිතක් නැහැ...එත් මීට දවස් දෙකකට විතර කලින් වෙබ්සයිට් එක ඩවුන් උනා Copyright කේස් ඇවිත්!!මට ආයේ වෙබ් එකක් ගහගන්න සල්ලිත් නැහැ...ගෙදරින් අරන් ආව ඔක්කම වෙබ් සයිට් එකට යට කරා!!තව අතේ රු.6,400ක් තියෙනවා!!
පුලුවන්නම් කවුරු හරි ඔන්ලයින් කරන්න වැඩක් හොයලා දෙන්න!!එතකොට ආයෙත් සයිට් එකක් හදාගන්න පුළුවන් වෙයි!මේ දවස් වල කන්නෙත් දවල්ට විතරයි,සල්ලි ඉතුරු කර ගන්න!!ලොකු ගානක් ඕනේ නැහැ පොඩි වැඩක් තිබ්බොත් ඇති!!
කරදරයක් උනානම් සමාවෙන්න!!
ඊලග එකා panchappu - මූ අමුතුම style එකට game එක ගහන එකෙක්
මේක මගේ ඇත්තම ජීවිත කතාව මචන්ලා
මම 3වෙනි පාරටත් උසස්පෙල කරනවා පලවෙනි පාර S2 chem F දෙවනි එකේ ප්‍රතිපල එයි ලගදිම
බාප්ප කුලී වැඩ අම්මා දලු කඩනවා ගෙදරින් බාප්ප එක්ක තරහා වෙලා බෝඩිමක ඉන්නේ
මම ගෙදර දිහා බලන්නේවත් නෑ ආපෞ නම්
අම්මා නැහිලා නැහිලා යන්තම් බෝඩිමට සල්ලි දෙනවා 8000k පන්තිවලට සල්ලි දෙනවා 5000k බාප්පගේ පුතා මලපෙරේත බල්ලා නහිනවා අම්මා මට සල්ලි දෙන නිසා
ඌ ඉගන ගන්න බරි එකෙක් බාප්පට හෙන ඉරිසිආ මාත් එක්ක
මම schoolarship එකෙන් 184 k අරගෙන් ටවුන් එකේ සුපිරි ඉස්කෝලෙකට ආවා සාපෙ English medium A9 දැම්මා
ඒත් බාප්ප උගේ පුතා එකතු වෙලා දැම්ම ප්‍රශ්න නිසා මට උපෙ කෙල උනා
උපෙ ඉවර වෙලා මට බෝඩිමක ඉදන් ජොබක් කරන්න ඕන ඉන්ටනෙට් ජොබක් කරන්න හිතුවේ
මම 3 වෙනිපාර 2018 කරනවා මැත කරන්නේ
බෝඩිමේ කුජීත කෑම කලා ඉන්නවා බිස්කට් එකක් කන්නවත් සල්ලි නෑ අදින්න හොද ඇදුම් එකක්වත් නෑ
වෙලාවකට අම්මටත් බනිනවා බනිනවා නෙවෙ බැනෙනවා රෑට ඇඩෙනවා අම්මාගේ දුක මතක් වෙලා සල්ලි පොඩ්ඩක් වැඩියෙන් ඉල්ලුවොත් අම්මා අඩනවා මන් මහා කරුමක්කාර ගෑනිගෙක් පුතේ කිඅලා ඉතින් මන් ඉල්ලන්නේ නෑ අම්මා කන්නේ බොන්නේවත් නෑ බන් දැක්කම පපුව පැලෙනව සේරට ම වඩා මගේ එක කුස උපන් නන්ගි මතක් වෙලා අහින්සකී කන්න නැතුව ඇට සැකිල්ලක් වෙලා ඒත් මට තාම ඉන්ජිනේරුවෙක් වෙලා එක වේලක් කවන්න බැරි උනා මම මහ කාලකන්නියෙක් බන්
දුක දැනෙන්නේ එලකිරි උබලට විතරඉ
හිත හදාගෙන පාඩම් කරලා මොරටු පැනගන්න උපදෙසක් දෙන්න මචන්ලා මචීලා
Moran123- ඊලගර ඒ එක කුස උපන් නන්ගිට online job එකක් සෙට් කරගන්න දරන වෑයම.

කලින් දාලා තිබ්බ ත්‍රෙඩ් එකක් දැකල මේ උදව්ව ඉල්ලන්නේ නන්ගි කෙනෙක් ඉන්නවා තාත්තායි අම්මයි දුප්පත් එ නන්ගි උසස්පෙල කරනවා දෙවනිපාර ගනිත අන්ශය
සාමාන්ය පෙල bilingual e kiyanne samahara ewa sinhalen samaahara ewa Englishwalin
English literature walata C English language Nam A
OL results A7 B1 C1
ඒත් උසස්පෙල නම් සින්හල
එයා හොයනවා ඉගන ගන්න ගමන් කරන්න පුලුවන් ජොබ් එකක් පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්නකෝ
කැත රිප්ලයි දාන්න එපා උබලා කොල්ලෝ නම් මොකද දුවලා ඉපදෙන්නත් පුලුවන් උබලා බැදපු දවසක
උගේම තවත් ආතල් එකක්.. සහ පෝස්ට්
e kellage adare witharai ban Mata amma nathi dawasaka ithuru wenne
Budu kellek ban puduma hoda gathi guna tiyena kellek
Kisi kenekuta banin Nathi tharaha karayanta pawa wachanayak nokiyana kellek mehema kellek laben na ban jiwirha kalema hewwath ekai atharinna Bari
Wena kello wage araka meka illala Na ban kwadawath
Ekai duppath Mata berila Inna puluwan une
rassa karanna lajjai ban mage kella hena wadagath pawulakka eoi Danne Na msn mechchara duk widina bawa ona minihekta athma gaurawayak thiyenawa Mata eki kamathi nathi Wei mewa Dana gaththoth nam
Campus select unoth awulak Na kiyala hithenawa
Passe Dana gani Kawada hari
Ethakota man hoda thanaka idiyoth awulak wena ekak Na kiyala hithanne
ඌම තමන්ගේ කෙල්ල ගැන මෙහෙමත් දානවා..

english knowledge eka thiyena
O\l A7 B 1 C1 English language A English literature C
Computer knowledge eka thiyenawa
A\L karala na part time job ekak ona
Monawa hari job ekak hoyala denna puluwan da machanla
මම එයා එක්ක යාලු වෙලා මාස 2ක් වගේ රෑට මල් කඩදිදි කුක්කු ඉල්ලනවා හැමදාම
දවසක් අරක කිස් කරන්න ද ඇහුව ම තරහින් වගේ කතා කරේ
ඔයා sex pervert kenek ා කියලා හිතෙනවා කිවා
මම සොරි කිව්වා ආයෙත් ඒවා ඇහුවේ නෑ
ඒත් කුක්කු ඉල්ලුවා ඉට පස්සේ ඒකටත් එච්චර කැමති නෑ වගේ
මම කිව්ව අකමැත්තෙන් කැමති කියන්නේ නැතුව එපා නම් කියන්නකිය්ලා
එතකොට කිව්වා මට ඒකට අකමැත්තක් නෑ කැමැත්තකුත් නෑ විශේශයක් නෑ ඔයා මම wild කියලා හිතයි කියලා බය හිතෙනවා කියලා
මට අප්සට් මම ආදරේට කුක්කු ඉල්ලුව ම
එයා කැමති නෑ වගේ මම බලෙන් ඉල්ලනවා වගෙ කතාව
ඇත්තටම කැමති නැතුවද? නැත්නම් ලැජ්ජාවද බයද?
මම එහෙම අහන එක අවුල් ද මචන්ලා
බදිනකම් ම ඒවා කතා නොකරන අය ඉන්නවද?