ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
71958_104636722934773_100001653376970_35149_2120891_n.jpg
:baffled::baffled::rolleyes:
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නමුත් මචං මහින්ද මේ රටේ විධායක ජනාධිපති. ඒ බලය ඇයි ජනතා සුබ සෙතට පාවිච්චි නොකරන්නේ කියන ප්‍රශ්නය නම් මට තියනවා. මිනිස්සුන්ට යම් දෙයක් කරනව නම් ඒ මහින්ද ද, රනිල් ද, සෝමවංශද කියන එක අදාළ නෑ.......
    අවසාන විග්‍රහයේදි අපට ඉන්නේ දේශපාලකයෝ.උන් හිතන්නේ ඊළග චන්දය ගැන.
    අපේ පව අපට රාජතාන්ත්‍රිකයො නැති එක. ඔවුන් හිතන්නේ ඊළග පරම්පරාව ගැන.........

    අනික මේක දාපු මනුස්සයට........
    දේශප්‍රේමිත්වය කියන්නේ ආන්ඩුවට කඩේ යාම නෙවෙයි. සරළ ව එය වටහ ගන්න. නමුත් මහින්ද ගිය වර දේශප්‍රේමය පික් පොකට් ගැහුව කියන කතාව නම් කියන්න ඕන. ඒකට හේතුව වෙන විකල්පයක් නොමැති වීම. ඒකට බනින්න ඕන විපක්සයේ ගොං වාහෙල ටිකකට.

    සහතික ඇත්ත....
    අපේ පව අපට රාජතාන්ත්‍රිකයො නැති එක තමයි....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් පෝස්ට එක ලෙස මේ අසා ඇති පැණයට පිළිතුර.......

    ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

    මහින්ද ගේ ආන්ඩුව තිබුණත් නැතත්, ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන් ගේ පාලනයක් ආවත් නැතත්, රනිල් ගේ ආන්ඩුවක් හැදුණත් නැතත්, සෝමවංශ ලොක්කා විප්ලවිය රජයක් පිහිට වුවත් නැතත්, මගේ "දේශප්‍රේමී පුකේ අමාරුව" හොද වන්නේ නැත..............!!!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවසන් පෝස්ට එක ලෙස මේ අසා ඇති පැණයට පිළිතුර.......

    ඔයාලගේ දේශප්‍රේමී පුකේ අමාරුව සනීපද?

    මහින්ද ගේ ආන්ඩුව තිබුණත් නැතත්, ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන් ගේ පාලනයක් ආවත් නැතත්, රනිල් ගේ ආන්ඩුවක් හැදුණත් නැතත්, සෝමවංශ ලොක්කා විප්ලවිය රජයක් පිහිට වුවත් නැතත්, මගේ "දේශප්‍රේමී පුකේ අමාරුව" හොද වන්නේ නැත..............!!!!!!!

    මමත් අහන්නෙ මේ ප්‍රශණයම තමා මචන්ස්ල දේශපාලකයන් අල්ලගෙන මරාගෙන කාපල්ල මගේනම් බල්ලවත් බලන්නෙ නෑ........ ඒත් දේශප්‍රේමී පුකේ අමාරුව කියල කියන්නෙ වෙනදෙයක් නේද.... ඒ අමාරුව හැදෙන එක රටට ජාතියට හොදයි නේද.......... ඒකට දේශපාලනය.... පක්ෂ පාට අදාල නෑ..... දේශපාලකයො අපිට වැඩකුත් නෑ... උන්ගෙ ඇති දේශප්‍රේමී කමකුත් නෑ..... උන්ගෙන් දේශප්‍රේමීත්වයක් බලාපොරොත්තු වෙන්නත් බෑ..... ඒත් අපිට අපේ රට ජාතිය ගැන දේශප්‍රේමී පුකේ අමාරුවක් තියෙන එක හොදයි නේද ....? මට කවුරු හරි දන්න කෙනෙක් ටිකක් මේක පහදල දෙන්න ප්ලීස්... කලිනුත් මේ ප්‍රශ්ණය ඇහුවා... බට් නෝ රිප්ලයි....
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    නමුත් මචං මහින්ද මේ රටේ විධායක ජනාධිපති. ඒ බලය ඇයි ජනතා සුබ සෙතට පාවිච්චි නොකරන්නේ කියන ප්‍රශ්නය නම් මට තියනවා. මිනිස්සුන්ට යම් දෙයක් කරනව නම් ඒ මහින්ද ද, රනිල් ද, සෝමවංශද කියන එක අදාළ නෑ.......
    අවසාන විග්‍රහයේදි අපට ඉන්නේ දේශපාලකයෝ.උන් හිතන්නේ ඊළග චන්දය ගැන.
    අපේ පව අපට රාජතාන්ත්‍රිකයො නැති එක. ඔවුන් හිතන්නේ ඊළග පරම්පරාව ගැන.........

    අනික මේක දාපු මනුස්සයට........
    දේශප්‍රේමිත්වය කියන්නේ ආන්ඩුවට කඩේ යාම නෙවෙයි. සරළ ව එය වටහ ගන්න. නමුත් මහින්ද ගිය වර දේශප්‍රේමය පික් පොකට් ගැහුව කියන කතාව නම් කියන්න ඕන. ඒකට හේතුව වෙන විකල්පයක් නොමැති වීම. ඒකට බනින්න ඕන විපක්සයේ ගොං වාහෙල ටිකකට.

    Well said
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඒත් අපිට අපේ රට ජාතිය ගැන දේශප්‍රේමී පුකේ අමාරුවක් තියෙන එක හොදයි නේද ....? මට කවුරු හරි දන්න කෙනෙක් ටිකක් මේක පහදල දෙන්න ප්ලීස්... කලිනුත් මේ ප්‍රශ්ණය ඇහුවා... බට් නෝ රිප්ලයි..
    හුඟක් අය දේශප්‍රේමය කියලා හිතාගෙන හිටියේ නාස්තිකාර රජාට රෙදි නැතිව කඩේ යන එක නේද?
    සරත් ෆොන්සේකව සිරගත කිරීම දේශප්‍රෙමයක් කියලා හිතුවා නේද?
    ඉරානෙන් චීනෙන් ගිනි පොලියට ණය ගන්න එක දේශප්‍රේමයක් කියලා හිතුවා නේද?

    Last edited:

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දැන් බලාපල්ලා හාලාවත දිහාවේ මාළු අල්ලන එකෙක් මැරිලලු.දැන් කියනවා වෙඩි තිබ්බේ ආණ්ඩුවෙන් කියලා . බලාපල්ලා කුමන්ත්‍රණ කාරයන්ගේ හැටි උන් මේක ආණ්ඩුවේ කරට දලා රට අස්තාවර කරන්නයි හදන්නේ . බටහිර අධිරාජ්‍යවාධි කුමන්ත්‍රණ කරුවන්ගේ බළල් අත තමයි ක්‍රියාත්මක වුනේ . රටේ පහලවෙලා තියන කේතුමති රාජ්‍යය කොල්ලකන්නයි මේ කුමන්ත්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව .දස රාජ ධර්මයෙන් රට කරන ජාතියේ පිනට පහළවුනු ජනමූලයක් තියන ,රැද්ද බැනියම අදින ,පොළොවේ පය ගහල ඉන්න ,ගමේ සුවඳ හඳුනන ,ජන සම්මතයේ පිහිටලා ඉන්න රජතුමාව මරාගන්න එකයි උන්ගේ එකම බලාපොරොත්තුව

    එහින්දා අපි දැන් ජනාධිපතිතුමාගේ පැත්ත ගන්න ඕනේ.තෙල් මිල වැඩියි තමයි දැනට පොඩ්ඩක් ඉවසපල්ලා . ලබන මහමැතිවරණය හරි ජානාධිපතිවරණය හරි තියන්න මාස තුනකට කලින් ලංකාවේ තෙල් ලිං හතරටේ පහල වෙනවා .ඕය කියන දවසට උඹල නිකන්වත් වතුර ගන්න හිතාන ලිඳක් එහෙම හාරනවා නෙවෙයි. එදාට පහල වෙන තෙල් ලිං නිසා අලුතෙන් වතුර ලිඳක් හැරුවත් එකෙන් එන්නේ තෙල්. බොලාට තෙරුම් වුනා නේ බොලාට තියන අයිශ්චර්යය.

    දැන් උඹලට ප්‍රශ්නයක් වෙනවා කලින් මැතිවරණ කාලයේදි පහල වුන තෙල් ලිං ටිකට මොනවද වුනේ කියලා. මහා කුමන්ත්‍රණයක් හින්දා ඒටික අන්ත්‍රස්ධාන වුනා .උඹලා දන්නවා ඇතිනේ දේව මණ්ඩලේ ඉන්න මිථ්‍යාදෘශ්ටික දෙවිවරු ටික උන්ට වාව ගන්න බැරිවුනා අපිට තෙල් ලිං පහලවිම .උන් අපිට විරුද්ධව ශක්‍රයාට(ශක්‍රයා ගේ පුතා වයිමට නම් නෙවෙයි) කරුණු කාරණා කියලා පහල වුන තෙල් ලිං ටික අන්ත්‍රස්ධාන කෙරෙව්වා. ලබනපාර එහෙම වෙන්න දෙන්නේ නැ කියලා රජතුමායි ඇමති මණ්ඩලයයි දිවුරලා තියනවා .

    උඹලට තියෙන්නේ ලබන මහඡන්දේදි තුනෙන් දෙකක් නෙවෙයි හයෙන් පහක්ම දීලා මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ කරපල්ලා. ජානදිපතිවරණයේදි ඉහලින්ම ලොක්කව දිනවපල්ලා. ඉටපස්සේ ලොක්කයි ලොක්කගේ ගෝලයෝ රොත්තයි මිහින් ලංකා ප්ලේන් එකක් අරන් යනවා දිවියලෝකෙට. ගිහින් කට්ටියම ශක්‍රයාත් එක්ක කතා කොරලා අපිට පහලවුනු තෙල් ලිං ටික බේරා ගන්නවා. එතකොට මේ මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ කුමන්ත්‍රණ පරාජය වෙනවා. ඉට පස්සේ කට්ටියම දිවියලෝකේ සාප්පු සවාරි යයි. කමක් නැ උන් ගියේ අපි වෙනුවෙන්නේ.උඹලා ඔක්කොම දිනවලා බුලත් විටක් හපලා කෙල පිඩක් ගහල උඩ බලාගෙන හිටපල්ලා තෙල් ලිඳයි අයිශ්චර්යයයි පහල වෙනකම්.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    දේශප්‍රේමී පුකේ අමාරුවයි මහින්ද චින්තනයයි දෙකක් බල්ලො..
    එක එක බල්ලො කරන වැඩ වලට මේ දේශයවත් ඒ දේශයට ආදරේ කරන දේශප්‍රේමියොවත් පලි නැහැ යකෝ..
    මේක මහින්දගේ රෙද්දෙ දේශයක් නෙමෙයි..ඒක නිසා තොපි මහින්ද කෙළින පිස්සු වලට රටට බැනල වැඩක් නැහැ..ත්‍රෙඩ් එක දාන්න කලින් දාන මාතෘකාව දෙපාරක් හිතල දාපන්..
    මහින්ද ගේ ආන්ඩුව තිබුණත් නැතත්, ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන් ගේ පාලනයක් ආවත් නැතත්, රනිල් ගේ ආන්ඩුවක් හැදුණත් නැතත්, සෝමවංශ ලොක්කා විප්ලවිය රජයක් පිහිට වුවත් නැතත්, මගේ "දේශප්‍රේමී පුකේ අමාරුව" හොද වන්නේ නැත..............!!!!!!!
    ඒක ඇත්ත.මහින්ද පkaයයි, දේශප්‍රේමයයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්.
    අද මහින්ද paකයව එලවන එක තමයි දේශප්‍රේමය. අන්න ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.සරත් ෆොන්සේකව හිරෙන් එලියට ගන්න එක තමයි දේශ ප්‍රේමය.අන්න ඒක ඔහෙලට තේරුන එක ලොකු දයක් කොල්ලනේ.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ අදහස් වලට එකගයි. ඇත්තට ම මහින්ද දැන් මොන රෙද්දක් කරනව ද කියල උන්නැහැ ගේ ඔලුවෙ ඉන්න උකුනො දන්නෙත් නැතුව ඇති.
    අනික තෙල් ප්‍රශ්නෙ ආවෙ ඉරානෙන් එන තෙල් නතර වෙච්ච නිසා. මම මේ කාරනේ කියන්නේ ආන්ඩුවට සුදු හුනු ගාන්න නෙවෙයි. මොකද මේ මෝඩ හරක් රැළ කරන ‍පො** චූන් වැඩ,දැයට කිරුළ,වැඩකට නැති උත්සව ආදිය නැවැත්තුවොත්, වංචාවල්, දූෂණ සහ යටි මඩි ගැහිළි නැවැත්තුවොත් මේ තරම් තෙල් මිළ ඉහල නංවන්න ඒන වෙන්නේ නෑ.........!!!
    ඇත්තට ම නියම ආර්ථික කළමණාකරණයක් නම් මේ ආන්ඩුවේ නැහැ
    .
    හැබැයි රාජ්‍ය බලය ලබා ගන්න සමහරු කරන මේ මෝඩ චූන් වලින් පරිප්පු කන්නේ අසරණ මිනිස්සු.

    mewwa wenne na kawadawath :no::rofl:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    Originally Posted by dath kimbula
    නමුත් මචං මහින්ද මේ රටේ විධායක ජනාධිපති. ඒ බලය ඇයි ජනතා සුබ සෙතට පාවිච්චි නොකරන්නේ කියන ප්‍රශ්නය නම් මට තියනවා. මිනිස්සුන්ට යම් දෙයක් කරනව නම් ඒ මහින්ද ද, රනිල් ද, සෝමවංශද කියන එක අදාළ නෑ.......
    අවසාන විග්‍රහයේදි අපට ඉන්නේ දේශපාලකයෝ.උන් හිතන්නේ ඊළග චන්දය ගැන.
    අපේ පව අපට රාජතාන්ත්‍රිකයො නැති එක. ඔවුන් හිතන්නේ ඊළග පරම්පරාව ගැන.........

    අනික මේක දාපු මනුස්සයට........
    දේශප්‍රේමිත්වය කියන්නේ ආන්ඩුවට කඩේ යාම නෙවෙයි. සරළ ව එය වටහ ගන්න. නමුත් මහින්ද ගිය වර දේශප්‍රේමය පික් පොකට් ගැහුව කියන කතාව නම් කියන්න ඕන. ඒකට හේතුව වෙන විකල්පයක් නොමැති වීම. ඒකට බනින්න ඕන විපක්සයේ ගොං වාහෙල ටිකකට.

    හපොයි රාජපක්ෂයාට එරෙහිව ඉන්න ජනතා බලවේගය තමයි විකල්පය. ඒකාබද්ධ විපක්ෂය එකතුවෙලා රාජපක්ෂලාව ගෙදර යවන එක තමයි විකල්පය. ජනතාව එකතුවෙලා දූෂනය සහ අවනීතිය නැති කරන එක විකල්පය.විපක්ෂය එකතුවෙලා විධායක ජනපතිධූරය නැති කරන එක විකල්පය.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    තව රාජපක්ෂයාට ලාවට කඩේ යන එවුන් ඉන්නවා වගේ.
     
    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    . සරළ ව එය වටහ ගන්න. නමුත් මහින්ද ගිය වර දේශප්‍රේමය පික් පොකට් ගැහුව කියන කතාව නම් කියන්න ඕන. ඒකට හේතුව වෙන විකල්පයක් නොමැති වීම. ඒකට බනින්න ඕන විපක්සයේ ගොං වාහෙල ටිකකට.
    දත් කිඹුලා කියන කතාව හරි.අපිට මහින්ද සෑර් හැර වෙන විකල්පයක් නැති නිසා අපි මහින්ද මහත්තයාව දිගටම බලයේ තියාගන්න ඕනී.
    දත් කිමුලට තමයි මොලේ තියෙන්නේ.විකල්පයක් නෑ.විපක්ෂේ ඉන්නේ ගොන් වහන්සේලා.ඒක නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාව දිගටම තියාගන්න එක තමයි නුවනක්කාරකම.

    :yes: