බැරල් එකක් $118.13119 ගානේ බැරල් එකක් වෙන්නේ 14399 යි 160L ට 150න් = 24000 වෙනවා
*කන ආණ්ඩුවක්නේ මේක
![]()
ඔවු මචං රිෆයින් කලාට පස්සෙ ඩීසල් විතරක් හම්බවුනත් ආන්ඩුවට පාඩුවක් නෑ (අඩුම ආදායම). ඒත් පෙට්රල්, භූමිතෙල්, ගෑස් සහ අනික් බයිප්රඩක්ට්ස් එද්දි උන්ට ලාබයි

119 ගානේ බැරල් එකක් වෙන්නේ 14399 යි 160L ට 150න් = 24000 වෙනවා
*කන ආණ්ඩුවක්නේ මේක


