මචන්ලා මට මර සීන් එකක් උනානේ මම බයික් එකක් ගන්න කියල උන්නේ
බයික් එකක් බලල මම එකට රුපියල් 10000 දුන්න ඉතුරු සල්ලි තව දවස් 5 කින් දෙන්නම්
කියල. බයික් එකේ ගාන රුපියල් ලක්ෂ 2.45 යි ඉතින් බන් මට සල්ලි හම්බෙන්න තිබුනේ අද.
මොකද මම ඒ සල්ලි බිස්නස් වැඩකට දාල තිබුනේ මගේ කරුමෙට ඒ වැඩේ අප්සෙට් ගිය
. දැන් මට ඒ සල්ලි හම්බෙන්නේ ලබන මාසේ පහු වෙලා.
ඉතින් දැන් මන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.. දැන් බයික් ඒකත් ගෙන්න ඕනි.
එත් සල්ලි නැ දැන්.
ඉතින් මචන් මට දැන් ලීසින්ග් එකක් හරි දාල බයික් එක ගෙන්න ඕනි. උබල දන්නා තැන් තියෙනවද ජපන් බයික් වලට ලීසිං දෙන තැනක්.. දන්නවනම් කියන්න මචෝ ලොකු උදව්වක් මේක.

නැතන්ම් රත්තරං බඩු ටික ගහපන් ගහෙ
ලිස් එක ගෙවන්න ගියාම උබට බයික් එකත් එක්ක එපා වෙයි