මේ සිරාවට අහන්නේ.. උඹල ගියපු කොහෙන් හරි කූඬේල්ලෝ හම්බුනාද? අපිත් මේ ලගදි යන්න ඉන්නේ..
ela.....rep++
thanks patta macho
niyamayi

මේ සිරාවට අහන්නේ.. උඹල ගියපු කොහෙන් හරි කූඬේල්ලෝ හම්බුනාද? අපිත් මේ ලගදි යන්න ඉන්නේ..
පට්ට සංචාරයක් නෙ බොස්
මැක්ස ෆන් එකක් අරන් තියෙන්නෙ
කෑම්ප් කරලා
කෑම්පින් අයිටම් ටික අරන් ගියේ කොහොමෙයි උස්සගෙන
සිරාවට යන්න ආස හිතෙනව පින්තූර සහ වීඩියෝ එක දැක්කම
ග්රේට්


පට්ටම සංචාරයක්.
පට්ටම ට්රෙඩ් එකක්
කෝච්චියෙ ඒවත් දැම්ම නම් නියමයි තවත්.

නියමයි....... එළකිරි සෙට් එකක් එකතුවෙලා ඉන්න එකට ගොඩක් සතුටුයි...
තවත් මේවගේ ගමන් යන්න, අපිට විස්තර දෙන්න
good post.TFS

Mama Mekata aluth..... Sadun Mata kiyanna puluwanda oyala camp gahanna awasara gaththe kohenda kiyala...apith yanna set wela innawa.... Camp gahanna.... Plz tell Me...
Department of Wildlife - 0112888585 (Baththaramulla) - for reservation and information of Bungalows and most of the Camp site in National Parks