ඔහු
උපන්නේ
සුරතින්
සඳුන් කැටයක සුවඳ
තුරුලු කරගෙන නොව,
සිය හද පත්ලෙන්ම
මිනිසත්කමේ
ගුණ සුවද
තුරුළු කරගෙනය....
ඔහු
දිවි ගෙවුයේ
ලෞකික සැප සම්පත්
තුරුළු කර ගන්නට නොව,
කටුක ලෙස දිවි ගෙවන
ජන සමූහයා වෙත
සැප සතුට
ගෙන දෙන්නටය....
ඔහු නික්ම ගියේ
ඔහුගේ අභාග්‍යයකට නොව,
අප
සියලු දෙනාගේ
පිං මද කමටය....
ආදරණීය විජය...,
ඔබගේ නමට
අදත්
අපගේ නෙතගට
කඳුළු බිදුවක් උනන්නේ
ඒ නිසාමය....
විජය කුමාරතුන්ගයන්ගේ 24 වැනි ගුණ සමරුව...2012.02.16
Songs...
http://www.mediafire.com/?3jnmmnfnmjo
http://www.mediafire.com/?2k0mj4zwyjz
http://www.mediafire.com/?wglzugiur4d
http://www.mediafire.com/?4kivny1hzn1
හොඳයි නම් ඉතින් දන්නවනෙ කරන්න් ඔන දේ....

උපන්නේ
සුරතින්
සඳුන් කැටයක සුවඳ
තුරුලු කරගෙන නොව,
සිය හද පත්ලෙන්ම
මිනිසත්කමේ
ගුණ සුවද
තුරුළු කරගෙනය....
ඔහු
දිවි ගෙවුයේ
ලෞකික සැප සම්පත්
තුරුළු කර ගන්නට නොව,
කටුක ලෙස දිවි ගෙවන
ජන සමූහයා වෙත
සැප සතුට
ගෙන දෙන්නටය....
ඔහු නික්ම ගියේ
ඔහුගේ අභාග්‍යයකට නොව,
අප
සියලු දෙනාගේ
පිං මද කමටය....
ආදරණීය විජය...,
ඔබගේ නමට
අදත්
අපගේ නෙතගට
කඳුළු බිදුවක් උනන්නේ
ඒ නිසාමය....
විජය කුමාරතුන්ගයන්ගේ 24 වැනි ගුණ සමරුව...2012.02.16
Songs...
http://www.mediafire.com/?3jnmmnfnmjo
http://www.mediafire.com/?2k0mj4zwyjz
http://www.mediafire.com/?wglzugiur4d
http://www.mediafire.com/?4kivny1hzn1
හොඳයි නම් ඉතින් දන්නවනෙ කරන්න් ඔන දේ....



