Bankers la mehe enna!! HELP

kitt

Member
Nov 29, 2006
46
0
0
MAchng mata bank ekata yanna one work karanna menna mewa thama mata thyena qualifications..

GCE O/L (English Medium)
English A
Buddhism A
Sinhala B
History B
I/T B
Commerce B
Science C
LIT C
Mathematics S


GCE A/L
Business Studies A
Economics B
Accounting B
General English B


and machng man danata Charted and IBSL karamin pawathinawa..
and machng mage age eka 21

umbala hithana widihata mata bank ekakata enter wenna mea qualifications athida? madi nam thawa monawada one qualifications? plz help machngla
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේ සුදුසුකම් ඕනවට වඩා ඇති මචන්.. උම්බ බැංකු එක්සෑම් එක කරන නිසා උම්බව අනිවාර්යෙන් ගනි... අනිත් එක බැංකු වල වැඩියෙන්ම බලාපොරුත්තු වෙන්නෙ ඉස්කොලෙන් පිටවෙච්ච අයව..
    හැබෙය් උම්බට මුල් අවුරුදු ඩෙකෙනම් කට්ට කන්න වෙනවා... උන් පලවැනි අවුරුද්දට ගෙවන්නෙ 12000 ය්.. දෙවනි අවුරුද්ද්ට 14500.. ඊට පස්සෙනම් ශේප් මචන්.. බංකුවට ඇතුල් උනාට පස්සෙ පුලුවන් තරම් සුදුසුකම් ටික වැඩ් කරගත්තොත් ගොඩ තමය්..

    :):):)
     

    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    commercial bank eke internship and banking trainees la ganna apply karapan machan.... combank.net eke balapan.....eke daala thiyenawa....

    machng podi awulak thyenawa... mata O/L maths walata thyenne S ekak... oke daala thibba ekata C ekak one kiyala... ekai case eka ban
     

    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    දන්න විදියට ඕක ඉහටත් උඩින් බන්...:D:D

    thanks machng... bt mage hithata podi bayak danenawa ban... hama thanama daala thyenawa O/L maths walata C ekak one kiyala mata thyenne S ekak.. awulak weida machng?
     

    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    බොරලුගොඩ මහතා;12129032 said:
    මේ සුදුසුකම් ඕනවට වඩා ඇති මචන්.. උම්බ බැංකු එක්සෑම් එක කරන නිසා උම්බව අනිවාර්යෙන් ගනි... අනිත් එක බැංකු වල වැඩියෙන්ම බලාපොරුත්තු වෙන්නෙ ඉස්කොලෙන් පිටවෙච්ච අයව..
    හැබෙය් උම්බට මුල් අවුරුදු ඩෙකෙනම් කට්ට කන්න වෙනවා... උන් පලවැනි අවුරුද්දට ගෙවන්නෙ 12000 ය්.. දෙවනි අවුරුද්ද්ට 14500.. ඊට පස්සෙනම් ශේප් මචන්.. බංකුවට ඇතුල් උනාට පස්සෙ පුලුවන් තරම් සුදුසුකම් ටික වැඩ් කරගත්තොත් ගොඩ තමය්..

    :):):)

    machng hithe bayakata thyenne O/L maths S eka!! hamathanama ekata C ekak illanawa neda machng?

    katta kanna nam mata hndata puluwan ban... padiyath awulak nea.. mage hithata baya maths S eka thama machng...
     

    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    thread ekata reply karana hamotama godak Pin!!

    mea welawe ogollonge wachana tika mata godak loku hayyak...

    hamotama godak isthuthi...
     

    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    O/L Thiya dan A/L wath ganan ganne ne, ube charted ehema thiyenawane.. Eaka watinawa bn..:)

    ekath ehema thama machng... charterd thama complete nam nehe... thama stage one eke.. ikmantama job ekak hoyaganna one ban.. gedarata barak wenna man kamathi nea...