Bankers la mehe enna!! HELP

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    this is good enough to get in as a BA.

    Good if u can get into HSBC as a BA, basic 25K & with COL allowance n all it will come around 30K. hsbc has a better fringe benefit package for BA's than other banks. u can even enter the MT program if u perform well.

    If u have completed at least few stages at icasl u'd have tried for CBSL BA. anyways send me a PM in late March. Ill help.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    machng podi awulak thyenawa... mata O/L maths walata thyenne S ekak... oke daala thibba ekata C ekak one kiyala... ekai case eka ban

    එකනම් ටිකක් බලපාය් තමය්.. එ උනත් උම්බෙ උසස්පෙල ප්‍රතිපලය හොදය් නෙ බන්.. එ නිස එච්චර ගේමක් නැ.. උම්බට තියෙන්නෙ උන් තියන විබාගෙ ගොඩ දාගන්නෙකය්.. විබාගෙ ගොඩ කියන්නෙ 50% උම්බ තෙරුන වගෙ තමය්.. හැබෙය් එකෙත් එන්නෙ ගනන් පුතෙ... එ නිස ගනන් විශයෙ ටිකක් උම්බෙ හිත යොමු කරොත් හොදය් කියල හිතෙනව...
    :yes::yes:
     
    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    this is good enough to get in as a BA.

    Good if u can get into HSBC as a BA, basic 25K & with COL allowance n all it will come around 30K. hsbc has a better fringe benefit package for BA's than other banks. u can even enter the MT program if u perform well.

    If u have completed at least few stages at icasl u'd have tried for CBSL BA. anyways send me a PM in late March. Ill help.

    machng is it possible to try for CBSL BA with the completion of IBSL rather than ICASL?

    anywys machng i'll PM u as u said... I really need some help machng.. i'm really desperate at the moment..
     
    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    බොරලුගොඩ මහතා;12129949 said:
    එකනම් ටිකක් බලපාය් තමය්.. එ උනත් උම්බෙ උසස්පෙල ප්‍රතිපලය හොදය් නෙ බන්.. එ නිස එච්චර ගේමක් නැ.. උම්බට තියෙන්නෙ උන් තියන විබාගෙ ගොඩ දාගන්නෙකය්.. විබාගෙ ගොඩ කියන්නෙ 50% උම්බ තෙරුන වගෙ තමය්.. හැබෙය් එකෙත් එන්නෙ ගනන් පුතෙ... එ නිස ගනන් විශයෙ ටිකක් උම්බෙ හිත යොමු කරොත් හොදය් කියල හිතෙනව...
    :yes::yes:

    thanks machng umbe oya wachana tikath mata loku hayyak.. godak pin umbata..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    machng BOC ekata set wenne komada? mage qualifications ekata athida? maths scene eka balapaida machng?

    aulak ne ban.mama ibsl karanna hithalawath ne ban thama ...Boc me mase anthima hari next month hari gannawa....hemadama paththara balanna...visesayen sunday observer
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බොරලුගොඩ මහතා;12129949 said:
    එකනම් ටිකක් බලපාය් තමය්.. එ උනත් උම්බෙ උසස්පෙල ප්‍රතිපලය හොදය් නෙ බන්.. එ නිස එච්චර ගේමක් නැ.. උම්බට තියෙන්නෙ උන් තියන විබාගෙ ගොඩ දාගන්නෙකය්.. විබාගෙ ගොඩ කියන්නෙ 50% උම්බ තෙරුන වගෙ තමය්.. හැබෙය් එකෙත් එන්නෙ ගනන් පුතෙ... එ නිස ගනන් විශයෙ ටිකක් උම්බෙ හිත යොමු කරොත් හොදය් කියල හිතෙනව...
    :yes::yes:

    yes..IQ anawa godak.english essay ekakuth thiyanawa...IQ ganan godak hadala speed hadaganna
     
    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    aulak ne ban.mama ibsl karanna hithalawath ne ban thama ...Boc me mase anthima hari next month hari gannawa....hemadama paththara balanna...visesayen sunday observer

    thanx machng... ekata mokak hari exam ekak thiyalda ganne? hmmm mata poddak wisthara kiyanna puluwanda e gana? ahh machng important ma dea.. mea apita langa branch ekak set karaganna puluwanda? nathnam bank eka daana ekata api yanna oneda?
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    machng is it possible to try for CBSL BA with the completion of IBSL rather than ICASL?

    Now who told u ull get a bank job if u do ibsl? lol :lol: u r just wasting ur money n time there.. once u get into a bank ull c wat bullshit they've taught u. & simply c the ppl who goes to IBSL... can banks recruit them? after they somehow get through exams they need bank jobs. lol (no offence, talking with experience)

    best is ACCA, next CIMA. ACA is a different scene. try to get at least part qualified in acca or cima.

    There are BA's at cbsl with ICASL. thing is they will not ask for much but there is a huge demand from over qualified ppl. so the bank recruits the highest qualifies peeps. ull be lost unless u can compete with dem.

    think wisely & go for the global demand. forget the local shit
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    thanx machng... ekata mokak hari exam ekak thiyalda ganne? hmmm mata poddak wisthara kiyanna puluwanda e gana? ahh machng important ma dea.. mea apita langa branch ekak set karaganna puluwanda? nathnam bank eka daana ekata api yanna oneda?

    BOC ගැසට් කරනව.ඒකියන්නෙ පත්තරවල පල කරනව ගන්නව කියල.උබ Application එකක් යවන්න.එතකොට උබට exam එකට එන්න කියනව.එකේ ගනන් තියෙන්නෙ al comman genaral test වගෙ.තව english තියනව.exam එක pass mark ලකුනු 40.උබට 70ක් වගෙ පන්නල ගන්න පුලුවන්නම් ගොඩ.නැත්නම් උබ අදුරන කව්රුහරි පාර්ලිමෙන්තුවෙ ඉන්නවනම් උබ ලකුනු 40ගත්තත් ඇති :P

    බැන්කු යන්න IBSL කරන්න ඔන නෑ..Job එක ලැබුනම කරන්න..නැත්නම් Promotion නෑ(Private Bank wala vitharai)
     
    Last edited:

    ohh thanks machng info tikata... parlimenthuwenam mokek wath nea banz.. anywyz 70kta wadiya daganna puluwan wei... thanx machng udaw walata godak pin umbata...
     
    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    Now who told u ull get a bank job if u do ibsl? lol :lol: u r just wasting ur money n time there.. once u get into a bank ull c wat bullshit they've taught u. & simply c the ppl who goes to IBSL... can banks recruit them? after they somehow get through exams they need bank jobs. lol (no offence, talking with experience)

    best is ACCA, next CIMA. ACA is a different scene. try to get at least part qualified in acca or cima.

    There are BA's at cbsl with ICASL. thing is they will not ask for much but there is a huge demand from over qualified ppl. so the bank recruits the highest qualifies peeps. ull be lost unless u can compete with dem.

    think wisely & go for the global demand. forget the local shit

    thanks for the info dude.... i'll pm you
     
    thush777

    Member
    May 18, 2006
    57
    1
    0
    Melbourne Australia
    machan OL AL results wadagathma nae.. umba interview eke hasirena widihai katha karana widihai thamai balanne... English thiyenawane. baya wenna epa.. oyage qualifications hondatama athi..mamath bank wala wadakarala thiyenawa,