එහනම් ඉතින් අදිමු බන් , උබෙත් ආසාවනේ![]()
තරින්ද අංකල්, ආයේ එළකිරිය දිහා බලන් බත් කන එකක්වත් නෑ..... 
එහනම් ඉතින් අදිමු බන් , උබෙත් ආසාවනේ![]()
තරින්ද අංකල්, ආයේ එළකිරිය දිහා බලන් බත් කන එකක්වත් නෑ..... 
මම හිතන්නේ මුට ටැග් ටික දැකලමද කොහෙද අසනීප වෙලා තියෙන්නේ![]()

දැන් මොකක්ද බන් අසනීපේ...?
අපි සෙට් වෙලා යමුද මේකගෙ අසනීපෙ බලල එන්න?
මොකද කියන්නෙ?![]()

ඌට උන කියල තමයි කියන්නේ, දැන් හොදයිලු තව ටිකක් බලලම යමු, නැත්තන් අපි ගියොත් ඌට අසාද්ය වෙයිද දන්නේ නෑ![]()

අක්ක උණ ගැනෙන්න බැට් එකෙන් ගහලද දන්නෙ නැහැ![]()

අක්ක උණ ගැනෙන්න බැට් එකෙන් ගහලද දන්නෙ නැහැ![]()
බැට් කෙසේ වෙතත්, කොස්සෙන් ගහලා කියලා තමා ආරංචිය...... 
පව් යකෝ..... ඌ ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ..... SMS එකක් යැව්වා ඒකටත් උත්තරයක් නෑ..... මූව බලන්න යන්න වෙයිද.....?? 
පව් යකෝ..... ඌ ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ..... SMS එකක් යැව්වා ඒකටත් උත්තරයක් නෑ..... මූව බලන්න යන්න වෙයිද.....??
![]()

අඩෝ අපි මූව මෙතන බයිට් කලාට මේ යකා කජ්ජ ගහලද දන්නෙත් නෑ![]()
නෑ නෑ තවම බුවා යහතින් ඉන්නවා....... 
අනේ මන්ද බන් ඊයේ රෑ කෝල් එක ගන්නකොටත් උන තිබුනා, ඩොකා කියලා ඌට එළකිරි එන්න බැරි නිසා සාන්කාවලු, ඒක නිසාලු උන හොඳ වෙන්නේ නැත්තේ![]()
උණ හොද වෙයිද බං... හැමදාම අක්කා කොසු පාර දෙනකොට...... 