අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන්නේ මුට ටැග් ටික දැකලමද කොහෙද අසනීප වෙලා තියෙන්නේ :baffled::baffled:

    දැන් මොකක්ද බන් අසනීපේ...?
    අපි සෙට් වෙලා යමුද මේකගෙ අසනීපෙ බලල එන්න?
    මොකද කියන්නෙ? :baffled::baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් මොකක්ද බන් අසනීපේ...?
    අපි සෙට් වෙලා යමුද මේකගෙ අසනීපෙ බලල එන්න?
    මොකද කියන්නෙ? :baffled::baffled::baffled:

    ඌට උන කියල තමයි කියන්නේ, දැන් හොදයිලු තව ටිකක් බලලම යමු, නැත්තන් අපි ගියොත් ඌට අසාද්‍ය වෙයිද දන්නේ නෑ :D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට උන කියල තමයි කියන්නේ, දැන් හොදයිලු තව ටිකක් බලලම යමු, නැත්තන් අපි ගියොත් ඌට අසාද්‍ය වෙයිද දන්නේ නෑ :D:D

    අක්ක උණ ගැනෙන්න බැට් එකෙන් ගහලද දන්නෙ නැහැ;);)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol: පව් යකෝ..... ඌ ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ..... SMS එකක් යැව්වා ඒකටත් උත්තරයක් නෑ..... මූව බලන්න යන්න වෙයිද.....?? :rolleyes:

    අනේ මන්ද බන් ඊයේ රෑ කෝල් එක ගන්නකොටත් උන තිබුනා, ඩොකා කියලා ඌට එළකිරි එන්න බැරි නිසා සාන්කාවලු, ඒක නිසාලු උන හොඳ වෙන්නේ නැත්තේ:oo::oo:
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Coffin1.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන් ඊයේ රෑ කෝල් එක ගන්නකොටත් උන තිබුනා, ඩොකා කියලා ඌට එළකිරි එන්න බැරි නිසා සාන්කාවලු, ඒක නිසාලු උන හොඳ වෙන්නේ නැත්තේ:oo::oo:

    :rolleyes: උණ හොද වෙයිද බං... හැමදාම අක්කා කොසු පාර දෙනකොට...... :P