CCNA පා‍ඩම

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpko.gif
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    mama narahenpita technical akey cisco karanna inney akata 40,000 yanawa a ai help me

    Course එක හොදයි. මම හිතන්නේ සතියේ දවස් වල හෝ සතිඅන්ත වල Full time තියෙනවා.

    fully equipped lab තියෙනවා. ඒක නිසා හොද industrial training එකක් ගන්න පුලුවන්. ඒ වගේම රජයේ පිළිගත් සහතිකයක් ලැබෙනවා.

    ප්‍රශ්නෙකට තියෙන්නෙ කාලය සහ මුදල්. Course එක අවුරැද්දක් නේද ?? ඒ වගේම fee එකත් රැ 40,000.

    උඹට කාලය සහ මුදල් ප්‍රශ්නයක් නොවෙයිනම් Course එක හොදයි
     
    rsrandeera

    Member
    Feb 16, 2012
    14
    0
    0
    36
    kelaniya
    kalayai mudalui prashnayaknam nemei machan aka part time akkak Sunday vitharai ogolo kiyala thibbaney 12,000 idan course aka karanna than thiyanawa kiyala akai ahauwey ganey wenasa ganai gataluwa
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    kalayai mudalui prashnayaknam nemei machan aka part time akkak Sunday vitharai ogolo kiyala thibbaney 12,000 idan course aka karanna than thiyanawa kiyala akai ahauwey ganey wenasa ganai gataluwa

    මෙහෙමයි අර මම මුලින් කිව්වා වගේ වෙනස තමයි

    fully equipped lab තියෙනවා. ඒක නිසා හොද industrial training එකක් ගන්න පුලුවන්. ඒ වගේම රජයේ පිළිගත් සහතිකයක් ලැබෙනවා.

    මටත් එක සැරයක් ඔය CISCO
    lab එක බලන්න පුලුවන් වුනා. ඉතාම හොද industry එකක අත්දැකීම් ගන්න පුලුවන් තත්වයේ lab එකක්. මම හිතන්නේ නෑ ලංකාවේ අනිත් CISCO කරන එක class එකකවත් ඒ වගේ lab එකක් තියෙනවා කියලා. අන්න ඒකම ඇති ඔය මුදලේ වෙනසට.

    thomian

    Well-known member
  • May 20, 2011
    12,331
    17,306
    113
    මම ccna discovery කරනවා..cisco කරලා ලංකාවෙ job එකක් හොයගන්න එක අමාරුද..? රට යන්න ccnp වගේ කරන්න ඔනද...? කරනවනම් වැඩිය හොද මොන එකද voice / wireless / security / routing..?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Code:
    මම ccna discovery කරනවා..cisco කරලා ලංකාවෙ job එකක් හොයගන්න එක අමාරුද..? රට යන්න ccnp වගේ කරන්න ඔනද...? කරනවනම් වැඩිය හොද මොන එකද voice / wireless / security / routing..?

    ලංකාවේ කෙනෙක්ගේ qualification බලන්නේ එක විදිහකට දියුණු රටවල (USA, UK, AUS, NZ) බලන්නේ තව විදිහකට.

    ලංකාවේ Job එකකට යන කෙනෙක්ට බොහෝ විට එක විශයයක් පමණක් Specify කරලා යන්න බෑ. සරලව කිව්වොත් අපි Network Administrator කෙනෙක් ගමු එයාට Network ගැන විතරක් නෙවෙයි Hardware qualification තියෙන්න ඕනේ. බොහෝ විට CISCO විතරක් මදි Linux and Microsoft qualification තියෙන්න ඕනේ. හැබැයි සමහර Network base company (ISP ලා එහෙම) කෙලින්ම CISCO qualified අය ගන්නවා.

    ඉතින් ලංකාවේ Professional qualification වගේම Academic qualification තියෙන්න ඕනේ

    වෙනත් ර‍ටවල් වලනම්
    CISCO qualified කිව්වොත් එයාට Specific job එකක් තියෙනවා. හැබැයි ඉතින් CCNA විතරක් රටකට යන්න මදි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Course එක හොදයි. මම හිතන්නේ සතියේ දවස් වල හෝ සතිඅන්ත වල Full time තියෙනවා.

    fully equipped lab තියෙනවා. ඒක නිසා හොද industrial training එකක් ගන්න පුලුවන්. ඒ වගේම රජයේ පිළිගත් සහතිකයක් ලැබෙනවා.

    ප්‍රශ්නෙකට තියෙන්නෙ කාලය සහ මුදල්. Course එක අවුරැද්දක් නේද ?? ඒ වගේම fee එකත් රැ 40,000.

    උඹට කාලය සහ මුදල් ප්‍රශ්නයක් නොවෙයිනම් Course එක හොදයි
    මුලු කෝස් එකටම 40000ක් ද මචන්:rolleyes: