http://www.sliit.lk/index.php/profe...emy/ccna-new-curriculum/ccna-exploration.html
Rs 20,000/- X 4 (Rs.10,500 x 8 Installements)
Meke Mokak Hari Wenasak Thiyenawada Macho![]()
Hmmmmmm මම හිතන්නේ ගාන වැඩියි මචං


http://www.sliit.lk/index.php/profe...emy/ccna-new-curriculum/ccna-exploration.html
Rs 20,000/- X 4 (Rs.10,500 x 8 Installements)
Meke Mokak Hari Wenasak Thiyenawada Macho![]()


ටෙක්නිකල් එකේ හොදයිද මචන් සිස්කො එකHmmmmmm මම හිතන්නේ ගාන වැඩියි මචං
Networking කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න ආරම්බයක් හැටියට ඔන්න තියනවා පොඩි video එකකුත් බලන්නකෝ සැහෙන දෙයක් මේකේ තියනවා තේරුම් ගන්න.
මචං උඹ මේ කරන වැඩේ වටිනාකම කියලා නිම කරන්න වචන නැහැ..
සමහර දන්න අයගෙන් අපි දන්නෙ නැති ප්‍රශ්නයක් ඇහුවොත් කීයෙන් කී දෙනාද පැහැදිලිව උත්තරයක් දෙන්නේ?
මමත් මේ නෙට්වර්ක් සම්බන්ධව කරන්න ඕන කෝස් සම්බන්ධව අහලා ත්‍රෙඩ් එකක් දැම්මා.. කීදෙනාද ඒකට රිප්ලයි කරලා තිබ්බේ..
ඉතිං එහෙම පසුබිමක උඹ මේ කරන වැඩේ හරිම ශ්‍රේෂ්ඨයි!
හරිම පැහැදිලිව සරලව හැමදේම කියලා දීලා තියෙනවා..
මමත් CCNA කරන්න ඉන්නේ..
මේක මට ලොකු ශක්තියක්..
උඹට සහ උඹ වැදූ මවටත් වැඩූ පියාටත් බුදු සරණයි මචං!
ජයම වේවා!
Ade Eka Mama Adamai Danne
ඕක ඒ තරම් හොද දෙයන් නෙවෙයි මචං. dump බලලා ගිහින් විභාගේ පාස් වෙන්න පුලුවන් නමුත් කවදාවත් CCNA practice කරන්නේ නැතුව කවදාවත් JOB එකකටනම් යන්න බෑ. Simulator එකක් use කරලා practice කරනවටත් වඩා වැදගත් සැබෑ උපකරණ එක්ක Practice කරන එක. Router එකක් එක්ක වැඩ කරන්නේ නැතුව කවදාවත් Job එකකට ගිහින් වැඩ කරන්නනම් බෑ. ඒක මම ප්‍්‍රායෝගිකව දන්න දෙයක්. අනික ඒක CCNP කරන දවසට ඒකටත් බලපානවා.
තමන් දැනටමත් Networking side එකේ Job එකක් කරනවනම් Routers සහ අනෙක් දෙවල් ගැන දැනුමක් තියෙනවනම් (ප්‍රායෝගික දැනුම) dump එකක් බලලා ගිහින් CCNA කෙරැවට ප්‍රශ්නයක් නෑ. නැත්තම් dump එකෙන් සහ packet tracer එක විතරක් කරලා Exam එක කරලා පස්සේ පසු තැවෙන්න වෙනවා.
ලංකාවේ කෙනෙක්ගේ qualification බලන්නේ එක විදිහකට දියුණු රටවල (USA, UK, AUS, NZ) බලන්නේ තව විදිහකට.
ලංකාවේ Job එකකට යන කෙනෙක්ට බොහෝ විට එක විශයයක් පමණක් Specify කරලා යන්න බෑ. සරලව කිව්වොත් අපි Network Administrator කෙනෙක් ගමු එයාට Network ගැන විතරක් නෙවෙයි Hardware qualification තියෙන්න ඕනේ. බොහෝ විට CISCO විතරක් මදි Linux and Microsoft qualification තියෙන්න ඕනේ. හැබැයි සමහර Network base company (ISP ලා එහෙම) කෙලින්ම CISCO qualified අය ගන්නවා.
ඉතින් ලංකාවේ Professional qualification වගේම Academic qualification තියෙන්න ඕනේ
වෙනත් රටවල් වලනම් CISCO qualified කිව්වොත් එයාට Specific job එකක් තියෙනවා. හැබැයි ඉතින් CCNA විතරක් රටකට යන්න මදි.
ටෙක්නිකල් එකේ හොදයිද මචන් සිස්කො එක
නැද්ද ලින්ක් එකක් එකේ විස්තර දාපු

මම හිතන්නේ ලලිත් ඇතුලත් මුදලි තාක්ෂණ පුහුණු ආයතනයද කොහේද ??? අර රත්මලානේ තියෙන්නේ. ඒකත් හොදයි. fee එකනම් මම දන්නේ නෑ. හැබැයි සුදු කමිසයයි කලු කලිසමයි අදින්න ඕනේ මගේ හිතේ![]()
try gns3 instead packet tracer
machan Me Thread 1 iwarada ?