දෙබරු...........

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    wasp-nest.jpg


    me wage ekak da

    ade so thanks machan meeka thama baaande hebei mechchara lokunam na podii:baffled::baffled::baffled:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ade so thanks machan meeka thama baaande hebei mechchara lokunam na podii:baffled::baffled::baffled:

    podiyata hadala thamai loku karanne :baffled:
    kaladuru kuudu podi ban mechara lokuwata hadanne na
    ape lium pettiye hadala tiyanawa ekak liumak ganna gihin
    mage atha kaawa dawasak kaladuruwek :oo:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    debara kooda machan la duburu pata. nikan kalayak wage podiwata thama hadanna patan ganne. debara kooda hadana eka nam apalai kiyala thama kiyanne. elawanna nam itin re 7ta wage puchchanna one. eka hari krura deyak eth itin wena mona karannada. debara yanna keewata yanne nene

    mama hithanne unta sinhala therenne ne ekai scene eka
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං හොඳ පොළු කෑල්ලක් හොයාගෙන ගිහිං කෙලපන් දෙබරගේ ආච්චිට කියල. :rofl:
     

    blue_in_rio

    Well-known member
  • ඉස්සෙල්ලම ඔය වදේ යටින් හොද දුමක් ගස්සලා,උන්ටික එලවපන්, ඊට පස්සේ...........

    බැද්ද වටේ සුදු මොර මල් පිපීලා...
    සද්ද කර බමරු ඒ වග කියාලා...
    ඉටිත් පැණිත් ලොව හැමටම බෙදාලා...
    යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා....


    මෙන්න මේ බමර කවිය කියාගෙන, වහලේ බාල්කෙකට ලනුවක් දාලා, ඒකෙ එල්ලිලා කපපන් මචන් බමර වදේ....ගනින් මචන් පැණි ටික....
    සත්තුත් යනවා, පැණි ටිකත් උඹේ, අතටත් වාසියි....මොකෝ කියන්නේ ?? :frown::frown::frown::frown::frown:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    පුච්චමු බං
    වෙන මොනා කරන්නද:sorry:
    එන්න එන්න ලොකු වෙනවා ඕක:(

    yes. denmama yatin gini godak gahapan. ape gedarath thibba. kalagedi 2k withara loku ekak.api nam kale yatin tire and petrol dala gini thiyana van ekata gohin dorawal wahagena hitiya. ............. nethnam aninawa..........:(:(