දෙබරු...........

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
ammoo uba lagata kittu karanna epa..:no::no:.mama ekadawasak okak lagata giya..eka debarek eliyata awa...mama pana kadaagena harila duwana kotama eka mage oluwatai tattamatai vidda...:P:P:P

passe rathu loonu gediya gaala wisa ain kalaa..;)
 

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඕකුන් රෑට දොයි. මොන කලත් ගානක් නෑ. රෑට හොද පන්දමක් හදල තියපන් ගිනි.. හැබැයි පව්. අහිසක සත්තු ටික. :sorry::sorry::( :no::no:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    ඉස්සෙල්ලම ඔය වදේ යටින් හොද දුමක් ගස්සලා,උන්ටික එලවපන්, ඊට පස්සේ...........

    බැද්ද වටේ සුදු මොර මල් පිපීලා...
    සද්ද කර බමරු ඒ වග කියාලා...
    ඉටිත් පැණිත් ලොව හැමටම බෙදාලා...
    යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා....


    මෙන්න මේ බමර කවිය කියාගෙන, වහලේ බාල්කෙකට ලනුවක් දාලා, ඒකෙ එල්ලිලා කපපන් මචන් බමර වදේ....ගනින් මචන් පැණි ටික....
    සත්තුත් යනවා, පැණි ටිකත් උඹේ, අතටත් වාසියි....මොකෝ කියන්නේ ?? :frown::frown::frown::frown::frown:

    ow hariyata hari...... hodama krame...... බැද්ද වටේ newe..mal pipenne ennama debaru 10k 15k.. :lol:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචං හොඳ පොළු කෑල්ලක් හොයාගෙන ගිහිං කෙලපන් දෙබරගේ ආච්චිට කියල. :rofl:

    :yes::yes::yes::yes::yes: man ohomama kala ban ,eeeka thama podiii 1k aethule hitiye akda koheda uu aweth na eliyata so dan babara kuuude bimama :P:P:P:P:P.ubala okkomata thanks machanla ubalage ideas dunnata :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:.good luck all of u :yes::yes::yes::yes::yes:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඉස්සෙල්ලම ඔය වදේ යටින් හොද දුමක් ගස්සලා,උන්ටික එලවපන්, ඊට පස්සේ...........

    බැද්ද වටේ සුදු මොර මල් පිපීලා...
    සද්ද කර බමරු ඒ වග කියාලා...
    ඉටිත් පැණිත් ලොව හැමටම බෙදාලා...
    යන්නම් බමරු දුක් මැසිවිලි කියාලා....


    මෙන්න මේ බමර කවිය කියාගෙන, වහලේ බාල්කෙකට ලනුවක් දාලා, ඒකෙ එල්ලිලා කපපන් මචන් බමර වදේ....ගනින් මචන් පැණි ටික....
    සත්තුත් යනවා, පැණි ටිකත් උඹේ, අතටත් වාසියි....මොකෝ කියන්නේ ?? :frown::frown::frown::frown::frown:


    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol: patta