Celebrities and their cars!!!

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Justin Bieber ගැන තමයි දැන් කියන්න යන්නෙ :eek:!! සමහරුනම් කියනවටත් කමති නැතුව ඇති! කමක් නැහැ:no: මෙකත් බලන්නකෝ:lol:! මූ පොඩි උනාට වාහනෙකුත් තියනවා:angry:! තිබ්බට කමක් නැහැ විකර නොකර....

    CADILLAC CTS-V (AKA BATMOBILE :shocked:)

    bieber_cadillac-480x276.jpg


    bieber_batmobile-480x351.jpg


    batillac_bieber.jpg


    Justin-Bieber-batmobile-550x412.png


    justin-biebers-batmobile.jpg


    jb-richkidsbrand.jpg


    justin-bieber1.jpg


    1.jpg


    වාහනේ විනාස කරලද මන්දා :oo:
     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ආවා ආවා JUSTIN BIEBER අයෙත් ආවා!! මේව දකින කොට හිතෙනව තටමල හරි සින්දුවක් කියගන්න පුලුවන් උනානම් කියල!! :(

    Matte Black FERRARI F430

    Justin-Bieber-Car-Matte-Black-Ferrari-F430-Side-608x368.jpg


    Justin-Bieber-has-a-flat-black-Ferrari-F430.jpg


    justin-bieber-ferrari-f430-matte-black.jpg


    Justin-Bieber-with-his-Flat-Black-Ferrari-F430-560x435.jpg


    bieber9-500x360.jpg


    justin-bieber-ferrari-f430-matte-black-back-612x410.jpg


    4369739876_225cc9a551.jpg
     
    • Like
    Reactions: Crezy Boy

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මේකියන්න යන්නෙ තව රැප්කරන බුවෙක් ගැන තමා! මෙයා ගෙ නම Jay Z! කවුරුත් අහල ඇතිනෙ මෙයා ගෙ සින්දු? (Run this town, Empire state of mind etc.). ඉතින් එහෙනම් බලමු මෙයගෙ වහනෙ ගැන! වාහනයේ වටිනාකම $8,000,000 :oo:

    Maybach Exelero

    S.jay-z-maybach-exelero.jpg


    maybach_exelero_front.jpg


    exelero-20.jpg


    05-2011-07-27.jpg


    Maybach-Exelero-interior-image5-533x400.jpg


    maybach-exelero-back-550x412.jpg


    Maybach-Exelero-front-image2-533x400.jpg


    130648952566206.jpeg
    Thanks kolla Tread ekata ..duka hithenawa apita....eth mekanam ane manda meka tamai neda loke thiyena watinama car eka..eka muta thiyenawada?anika wadiyenma thiyenne Italy product neda?
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Thanks kolla Tread ekata ..duka hithenawa apita....eth mekanam ane manda meka tamai neda loke thiyena watinama car eka..eka muta thiyenawada?anika wadiyenma thiyenne Italy product neda?

    ඔව් බන්!! මුන්ට ඔව ගානක් නැහැ!! ඔන්නම් බලපන් මෙකෙ Maybach වාහනෙ විනාස කරන හැටි!! :P

     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Nicki Minaj නැගී එන ගායිකාවක්! මම නම් එයගෙ සින්ඩු වලට එච්චරම අසා නැහැ! සින්දු වලින් අපිට වඩ් නැහැ නෙ! බලමුකො වාහනෙ ගැන!

    මෙයටත් තියෙන්නෙ Bentley Continental GT එකක්. ඔයලට මතක අතිනෙ Paris Hilton ටත් තිබ්බනෙ ඔය වගෙම වාහනයක්! වෙනස බලගන්නත් එකක්ම වහන දෙකෙම පින්තුර දෙකක් අන්තිමට ඇති. :)

    Nicki-Minaj-pink-bentley1.jpg


    6390091951_5b3b9726ac_z.jpg


    tumblr_lvp9fwI48t1qhyo48o1_500.jpg


    112782.jpg


    Nicki-Minaj-Photo-Nicki-Minaj%E2%80%99s-with-Pink-Bentley-Continental-GT-Car-281x450.jpg


    ඔන්න වෙනස බලා ගන්න කෝ

    nicki-minaj-paris-hilton-pink-bentley.jpg
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Black Eyed Pears කිව්වහම මුලිනම මතක් වෙන්නෙ කව්ද? ඔව් එය ගෙ වහනෙ ගැන තමයි කියන්න යන්නෙ! Fregie ගැන! මෙක නම් ටික කාලෙකට කලින් පාවිච්චි කරපු වාහනෙ! දැන් සමහර විට නැතුවත් ඇති.

    HUMMER

    fergie-car-400x600.jpg


    fergies-hummer.jpg


    fergie-1.jpg


    scaled.php


    fergie2.jpg


    195040642-S.jpg


    fergie_hummer2.jpg


    බය වෙන්න එපා මෙයාට තව වාහන තියනවා :P:lol:
     
    Last edited:
    • Like
    Reactions: lankanBoy