කොටු කීයද?

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
සමචතුරශ්‍ර නම් 40යි :yes: ඒක හරි

සෘජුකොනශ්‍රත් එක්ක බැලුවම මට 112 ක් ආවා. ඊට වඩා වැඩිද දන්නෙ නෑ, ඒත් අඩු වෙන්න නම් බෑ.

මට 114 ක් ආවා. :)

ඊට වඩා අඩු නම් වෙන්න බෑ. :)

5 පාරක් ගැන්නා :)