කොටු කීයද?

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මේ පින්තූරයේ කොටු කීයක් තියෙනවද? :confused:

බලමු මුලින්ම හරි උත්තරය දෙන්නෙ කවුද කියලා :D

98r69k.jpg


රීපෝස්ට් නම් සොරි කොල්ලො..
 
Last edited:

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පොඩිම කොටු - 64
    ටිකක් ලොකු කොටු- 16
    ලොකුම කොටු- 1
     
    Last edited:

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    මචන් සමචතුරශ්‍ර නම් 40ක් ඇත.සෘජුකොනශ්‍රත් එක්ක නම් බර ගණනක් ඇත

    සමචතුරශ්‍ර නම් 40යි :yes: ඒක හරි

    සෘජුකොනශ්‍රත් එක්ක බැලුවම මට 112 ක් ආවා. ඊට වඩා වැඩිද දන්නෙ නෑ, ඒත් අඩු වෙන්න නම් බෑ.