කුරුලු_මංගල_දැන්වීම

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කුරුලු_මංගල_දැන්වීම

    402744_388893014470217_100000485640809_1563848_543545684_n.jpg

    FB eke tibila issuwe repost nam sorry :sorry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මමත් මේක දාන්න කියලා හැදුවා විතරයි..එළ එළ.....පට්ට දැන්වීම නේද බන්.... :lol::lol::lol::lol::lol:

    දැන් කුරුල්ලොත් කිරිල්ලියෝ හොයන්නේ පත්තරේ දාලා නේ බන් :lol::lol:
    හැබැයි දියුනු කුරුල්ලෙක් ඊමේල් ඇඩ්‍රස් එකත් දාල තියනවා. :P
    උබ එහෙම දාපු එකක් නෙමෙයි නේද මේක.
    :rolleyes::rofl:
     
    blue_in_rio

    Well-known member
  • දැන් කුරුල්ලොත් කිරිල්ලියෝ හොයන්නේ පත්තරේ දාලා නේ බන් :lol::lol:
    හැබැයි දියුනු කුරුල්ලෙක් ඊමේල් ඇඩ්‍රස් එකත් දාල තියනවා. :P
    උබ එහෙම දාපු එකක් නෙමෙයි නේද මේක.
    :rolleyes::rofl:

    මට හොද කිරිල්ලියෙක් ඉන්නවා බන්... :cool::cool::cool::cool:

    කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී...කැදැල්ලේමයි, නොයයි එහේ මෙහේ ඉගිල්ලී..මගේ කිරිල්ලී, මගේ කිරිල්ලී....
    :P:P:P:P:P
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මට හොද කිරිල්ලියෙක් ඉන්නවා බන්... :cool::cool::cool::cool:

    කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී...කැදැල්ලේමයි, නොයයි එහේ මෙහේ ඉගිල්ලී..මගේ කිරිල්ලී, මගේ කිරිල්ලී....
    :P:P:P:P:P

    හිහී එල එල.කැදැල්ලක් නැත්තෙ නම් කොහෙක් වගේ