මමත් මේක දාන්න කියලා හැදුවා විතරයි..එළ එළ.....පට්ට දැන්වීම නේද බන්....![]()





දැන් කුරුල්ලොත් කිරිල්ලියෝ හොයන්නේ පත්තරේ දාලා නේ බන්
හැබැයි දියුනු කුරුල්ලෙක් ඊමේල් ඇඩ්රස් එකත් දාල තියනවා.
උබ එහෙම දාපු එකක් නෙමෙයි නේද මේක.![]()









මට හොද කිරිල්ලියෙක් ඉන්නවා බන්...
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී...කැදැල්ලේමයි, නොයයි එහේ මෙහේ ඉගිල්ලී..මගේ කිරිල්ලී, මගේ කිරිල්ලී....![]()
muu kaluthara ekek apitath ekka nondiii
