mama narahenpita technical akey cisco karanna inney akata 40,000 yanawa a ai help me
kalayai mudalui prashnayaknam nemei machan aka part time akkak Sunday vitharai ogolo kiyala thibbaney 12,000 idan course aka karanna than thiyanawa kiyala akai ahauwey ganey wenasa ganai gataluwa
මම ccna discovery කරනවා..cisco කරලා ලංකාවෙ job එකක් හොයගන්න එක අමාරුද..? රට යන්න ccnp වගේ කරන්න ඔනද...? කරනවනම් වැඩිය හොද මොන එකද voice / wireless / security / routing..?
Course එක හොදයි. මම හිතන්නේ සතියේ දවස් වල හෝ සතිඅන්ත වල Full time තියෙනවා.
fully equipped lab තියෙනවා. ඒක නිසා හොද industrial training එකක් ගන්න පුලුවන්. ඒ වගේම රජයේ පිළිගත් සහතිකයක් ලැබෙනවා.
ප්රශ්නෙකට තියෙන්නෙ කාලය සහ මුදල්. Course එක අවුරැද්දක් නේද ?? ඒ වගේම fee එකත් රැ 40,000.
උඹට කාලය සහ මුදල් ප්රශ්නයක් නොවෙයිනම් Course එක හොදයි

Menna Meka Gena Moko Hithanne
http://www.sliit.lk/index.php/profe...emy/ccna-new-curriculum/ccna-exploration.html


