උබේ තියෙන්නේ නැවු ටෝක්ස්නේ..පළගැටියෙක් මරා ගන්න පුලුවන්ද? බැ.......
ඇයි එතකොට උබේ කැරැක්‍ටුව?![]()

පලගැටියෝ???අපි සත්තු මරන්නෙ නෑ බොල,ඔන්න දැක්කද එතනින්ම මොසියගෙ තරම![]()
කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකෙක්ද නැනේ?

r u sure ?Hi Oshi, Welcome to Elakiri.
Oshini is my realworld friend machan, not a fake.

ගොන් පාට් එකක්ද මන්ද?අහ්හ්...මං පරක්කුද?
මේකේ ඉන උන් කියන ඒවා අහන්න එපා.
මං තමයි මේකේ ඉන්න ලොකුම හොදම් මෙම්බර්
මොන හරි තියෙනවනම් මගෙන් අහන්න.
ආ..අර සුදීවත් මගේ හොද යාළුවා.
මතකනේ කියපුව මං?![]()


අහ්හ්...මං පරක්කුද?
මේකේ ඉන උන් කියන ඒවා අහන්න එපා.
මං තමයි මේකේ ඉන්න ලොකුම හොදම් මෙම්බර්
මොන හරි තියෙනවනම් මගෙන් අහන්න.
ආ..අර සුදීවත් මගේ හොද යාළුවා.
මතකනේ කියපුව මං?![]()
අහ්හ්...මං පරක්කුද?
මේකේ ඉන උන් කියන ඒවා අහන්න එපා.
මං තමයි මේකේ ඉන්න ලොකුම හොදම් මෙම්බර්
මොන හරි තියෙනවනම් මගෙන් අහන්න.
ආ..අර සුදීවත් මගේ හොද යාළුවා.
මතකනේ කියපුව මං?![]()


