අහ්හ්...මං පරක්කුද?
මේකේ ඉන උන් කියන ඒවා අහන්න එපා.
මං තමයි මේකේ ඉන්න ලොකුම හොදම් මෙම්බර්
මොන හරි තියෙනවනම් මගෙන් අහන්න.
ආ..අර සුදීවත් මගේ හොද යාළුවා.
මතකනේ කියපුව මං?

මේකේ ඉන උන් කියන ඒවා අහන්න එපා.

මං තමයි මේකේ ඉන්න ලොකුම හොදම් මෙම්බර්

මොන හරි තියෙනවනම් මගෙන් අහන්න.

ආ..අර සුදීවත් මගේ හොද යාළුවා.

මතකනේ කියපුව මං?


නැ නැ තාම මං ඔය පිළිගත්තේ නැ.මේ කුරුණු කාරණා කියල පහදලා දුන්නේ විතරයි..



එකනේ බොරුද මං කිවේ නැනේ..