හිත හුගක් දුර ගිහින්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love: මගේ පන ආයෙත් ඇවිල්ලා.. :love:


    කෝ කෝ?? මගෙත් පණ ටිටීම තමයි.. එයා ආයිත් ආවා කියල මට නිකමටවත් කිව්වෙවත් නැහැ... හරි නරකයි.. මාව සර්ප්‍රයිස් කරන්න වෙන්න ඇති..:baffled::baffled:
     

    aruna47

    Well-known member
  • coffin.jpg


    මගේ ගානේ :sorry::sorry:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    sad-girl.jpg


    බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
    තරු පායලා අහස පුරාවටම....
    ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
    බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
    ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
    මට ඔයා ලග ඉන්න තරම්
    තවත්
    සතුටක් නෑ රත්තරන්.....
    ඒ නිසා..
    ඔයා මගෙ අත
    හයියෙන් අල්ලගෙන ඉන්න..
    කාටවත්ම මාව..
    උදුරාගන්න බැරි වෙන්න.....
    ඔයා මගේ ලගම ඉන්න ...
    මට ඇති හැමදාටම ........
    ~Titi~

    katada halo kiyanne
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    sad-girl.jpg


    බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
    තරු පායලා අහස පුරාවටම....
    ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
    බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
    ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
    මට ඔයා ලග ඉන්න තරම්
    තවත්
    සතුටක් නෑ රත්තරන්.....
    ඒ නිසා..
    ඔයා මගෙ අත
    හයියෙන් අල්ලගෙන ඉන්න..
    කාටවත්ම මාව..
    උදුරාගන්න බැරි වෙන්න.....
    ඔයා මගේ ලගම ඉන්න ...
    මට ඇති හැමදාටම ........
    ~Titi~


    tharuniyaka nam nuba
    lanvee sitinnata pamanak sithana
    sithan ohu sitha
    adarei nam nubata
    iwasanu atha nubawa
    sagawa ohu hegum

    namuth soyuriya sithan
    ohuda mahamerak hengum
    sagawanne oba wenuwen
    thurunu heguman sitha yata thada karan

    idin kisi dineka
    nopawasan semavita
    lanwa innata pamanakma yei
    nube sitha pathanne ohugen.....