පොඩි කාලෙ හැට්ට කටු වලට මොනාද ගෙඩි වගයක් ගහගෙන මාලු බාන්න ගියා, ගෙට පල්ලෙහා තිබුන ඔයේ..

issara knight rider blala KIT pissuwa tibunah...
Bicycle eka kit kyla hitaagena hama thanama ynawa katin turbo boost sound ekath daagena thaniyama kathaa kara kara....
ekale aye enne ne itin
he he dan thama therenne ekale kala kale patta mongal wada kiyalaekale aye enne ne itin
![]()

ithin puluwan unada....hehe,,man wadima durak choo karanna try karala tyenawa
චිරි චිරි වැස්ස;12118568 said:Flights සේරම උඩින් යන හින්දා...![]()
![]()
පොඩි කාලෙ මං හිතුවෙ අනිත් රටවල් තියෙන්නෙ අහස උඩ කියල
![]()
![]()
![]()
![]()

පූසගෙ රෑවුල කපල තියෙනවා...
පෑනෙ තුඩට ගිනිකූරු කුඩු දාලා,එක පිටිපස්සට කට්ටක් ගහල ඉටිපන්දමට අල්ලන් ඉදල තියෙන්වා...(එතකොට එක පුපුරනවා )
මම හිතන් හිටියෙ ටූත් පෙස්ට් එක අතුලෙත් රතු පාට & සුදු පාට ඉරි තියෙනව කියල.ඉස්සර ඔක බලන්න හෙන ට්‍රයි එක![]()
![]()





කලු පූසා;11943635 said:pencil ul karala eke ithuru wena ewa bottle ekaka ekathu karama samanalayo hedenawa kiyala kiuwa school teacher.. mama kalayak bothal godaka ewa ekathu kara.. api wata pitawa lassanata thiyaganna teachersla purudu karapu heti..![]()

