විරහ වේදනා සහ ආදර කතා

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    විරහ වේදනා සහ ආදර කතා

    හායි මචන්ලා මන් එලකිරියට අලුත් බුවෙක්... ඉතින් මන් හිතුව අලුතින් thread එකක් පටන් ගන්න:yes::yes::yes::yes:.......ඉතින් මන් හොයල බැලුව මෙහෙම thread එකක් ගිහින් තියෙනවද කියලා....ඒත මට මෙහෙම එකක් හම්බුනේ නෑ.....:no::no::no::no:ඉතින් මේ වගේ thread එකක් තියෙනවනම් මට එකේ ලින්ක් එක දාන්න........ බයින්නනම් එපා........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මෙන්න මෙහෙමයි කතන්දරේ
    ඉතින් යාලුවනේ මන් මේ කතා කරන්න යන්නේ ආදරේ ගැන:love::love::love::love:....ආදරේ කිවුවට ආදරේ විතරක් නෙමෙයි විශේෂයෙන් විරහව ගැන:sorry::sorry::sorry::sorry:....මොකද මේවයින් අපිට ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුළුවන් ආදරේදී තමන්ට වැරදුනු තැන්.....එහෙම වෙන්න හේතු:dull::dull:.....තමන් කොච්චර ආදරේ කලාද...තමන්ගේ කවදාවත් අමතක කරන්න බැරි ප්‍රථම ආදරේ ගැන:confused::confused::confused:.....මෙච්චර කල් කාටවත්ම කියාගන්න බැරි වූන තමන්ගේ දුක:(:(:(:( මේ thread එකේ දාන්න...
    නැත්නම් තමන්ට ආදරේ ගැන තියෙන ප්‍රශ්න...මේවා ගැන අත්දැකීම් තියෙන කට්ටියට මේවට උත්තර දෙන්නත් පුළුවන් වේවි....මේවා තවත් කට හරි තමන්ගේ ආදරේ පවත්වා ගන්න ඉවහල් වේවි:yes::yes::yes::yes::yes:......
    තවත් ඔයාල marry කරලනම් පවුල් ජීවිතේ පවත්වා ගන්න කරලා තියෙන කැපකිරීම් උදාහරණයක් හැටියට ගන්න එක නැවැත්තුව නම්:rolleyes::rolleyes::rolleyes::rolleyes:....ඒවත් දාන්න.....පවුල් ජීවිතේ මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් ඒවත් දාන්න ඒවා විසද ගත්තොත් එහෙම විසද ගත්ත හැටිත් දාන්න:P:P:P:P.....ඔයාලට ප්‍රශ්න තියෙනවනම් අපිටත් පුළුවන් වෙයි ඒවාට අදහස් දෙන්න.... මේ හැම දේම තවත් කෙනෙකුට උපකාරයක් වේවි තමන්ගේ ආදරේ ගොඩනග ගන්න:yes::yes::yes:.....ඉතින් එහෙම තවත් කාට හරි උපකාරයක් උනොත් ඒකෙන් ඔයාලට ලොකු පිනක් ලැබේවි:yes::yes::yes::D.....
    ඒ වගේම මේකේ වැටෙන අදහස් වලින් කාට හරි උදවුවක් උනොත් එකත දාන්න.........:D:D:D:D

    ඔන්‍න‍ ඔහොමයි මේ thread එක පටන් ගන්නේ.... මේකේ කිසිම දෙයක් දාන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ:yes::yes::yes::yes:....සම්පුර්ණ නිදහස තියෙනවා......ඕනනම් කවුරු හරි මිට වැඩිය අදහස් දාල වෙන එකක් පටන් ගන්න ඒත් මගේ තරහක් නෑ:rofl::rofl::rofl: මාත් මේක අත ඇරලා ඒකට එනවා:yes::yes::yes:......ඕනෑම කෙනෙකුට පුර්ණ නිදහස තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න..මන් ආයිත් කියන්නේ කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ :D:D:D:D:D

    ඒත් මටනම් තියෙන්නේ මගේ ප්‍රථම ආදරේ.....එකේ තාම කිසිම ගැටළුවක් උනේ නෑ දැනට අවරුදු 3ක් වෙනවා ඇත්තම කිවුවොත් අපි අතරේ තාම කිසිම දවසක රණ්ඩුවක් උනේ නෑ....ඉතින් මන් එහෙම තාමා ආදරේ පවත්වාගෙන යන්නේ...ඉතින් මට දෙන්න ආදරේ ගැන ගැටළු නම් නෑ.....ඒත් මට කගේ හරි ගැටලුවකට අදහස් දාන්නම් පුළුවන් වේවි..... :yes::yes::yes::yes:

    හැබැයි එක දෙයක් කියන්න ඕන....මට හැමදාම මේකට එන්න වෙන්නේ නෑ....මොකද මට ADSL නෑ.. airtel වල 3g නෑ...මේ mobitel ඒකෙන් තාමා යන්නේ....April වෙනකම් ඉන්න ඕන ADSL ගන්න....මොකද එතකොටනේ offer හම්ම්බවෙන්නේ......ඉතින් යාලුවනේ මේක ඔයාලගේ එකක් කියල හිතාගෙන ඉස්සරහ්ස්ට අරන් යන්න.. මන් නෑ කියල මේක දාල යන්න එපා...මන් පුළුවන් හැම වෙලේම එලකිරියට එනවා......:rofl::oo::nerd::frown:

    ඉතින් යාලුවනේ අන්තිමටම කියන්න තියෙන්නේ මේකේ වැටෙන අදහස් තවත් කෙනෙකුගේ ආදරයක් ගොඩ නගා ගන්න ඉවහල් වේවා කියල තමයි....:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::love::love::love::love::love::love::love::love::love:

    ඉතින් ඔන්න මන් මේකට ආරම්භයක් විදියට කතාවක් දානවා.....මේක ඇත්තටම කලින් එළකිරි ඒකෙ යාලුවෙක් දාපු කතාවක්:yes::yes:....මේක දැක්කම මට විනාඩි 5 විතර මොකද උනේ කියල හිතාගන්න බැරී උනා:dull::dull::dull::dull:...ඒ තරම් දුක හිතෙනවා...හැබෙයි මන් මේකේ ඒ කවුද කියල කියන්නේ නෑ....මට සමාවෙන්න යාලුවේ මේ කතාව මෙතන දැම්මට.මන් ප්‍රර්ථනා කරන්නේ ඒ යාළුවා අදහන ආගමට අනුව ඉහලම සැනසීම ලැබේන්න කියල.... මෙන්න මේකයි කතාව .....

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා

    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..

    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    තවත් ආයිත් කියන්නේ මෙහෙම thread එකක් කලින් ගියානම් මට සමාවෙන්න:oo::oo:...හැබෙයි ඒකෙ ලින්ක් එකත් මෙතන දාන්න:yes::yes::yes:.......ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි...................
     
    • Like
    Reactions: dineshb988

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා

    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..

    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    අඩෙ පිස්සු හදෙනව බන්.... මට නිකන් මොන්ගල් වගේ.. මේ වගෙ දෙයක් හතුරෙකුට වත් වෙන්න එප බන්
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    so sad....

    සදා සෝචනීයයි මගේ අදහස් ලත් තැනම ලොප් වෙන්න හදන්නේ:no::no::no::no::no:........කමක් නෑ ඔයාලා කැමති නැත්නම් එහෙම වෙච්චාවේ......මේක දාලා අඩුම තරමේ bump එකක් වත් දැම්මේ කියෙන් කීදෙනාද........ok ok ...I'm not angry......but very sad:sorry::sorry::sorry::sorry::sorry:...this is my first thread:shocked::shocked::shocked::shocked:.......ඉතින් මේකට reply 3ක් දාපු thiluka , hspa3.5 ,G-Man කියන friends ලා තුන් දෙනාට බොහොම ස්තුතියි:yes::yes::yes:.......good luck.....:yes::yes::yes::yes::yes:;)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අලුත් මල්ලී;12166518 said:
    mekata kagenwath sup ekak nane......ubalageth monawa hari katha thiyenawanam dapallako apitath wedagath weyine;);););)
    a
    math love karanna patan aran dan 5 months vage....man meegoda(colombo) ,GF habarana (dambullta eha..) dan trincomalee job 1k karanava...
    2dquet.jpg

    online love 1k nemei.....loku prashna vagayak thiyanava bt api denna thama adaren innava