පානදුර Group/individually English class

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පානදුර,මොරටුව,වාද්දුව,දෙහිවල හරියේ Group English class හරි individually English Class කරන සර් කෙනෙක් ඉන්නවනම් මට කියන්න..

    ඕගොල්ලෝ ඉගෙන ගෙන තියෙන සර් කෙනෙක් නම් ගොඩක් හොදයි.හැබැයි ඔයාලට හොදට grammer වැරදි නැතුව ලියන්න හොදට කතාකරන්න දැන් පුළුවන් වෙන්න ඕන ඒ class එකට ගිහිල්ලා....

    සතියේ දවස්වල හවසට class තියෙනවනම් හොදයි....

    වැඩියෙන්ම හදාගන්න ඕන grammer සහ spoken තමයි..

    Please මට උදවු කරන්න.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    knight2012

    Member
    Feb 13, 2012
    70
    4
    0
    danna kenek innawa....hebai tikak wasai.

    eyage english nan 100% perfect....but not a young fellow...... he's old, but very dedicated sir......
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    danna kenek innawa....hebai tikak wasai.

    eyage english nan 100% perfect....but not a young fellow...... he's old, but very dedicated sir......

    අවුලක් නැහැ මචෝ වස වුනාට ...
    වයස වැඩි අයට තමයි experience තියෙන්නේ....

    පොඩ්ඩක් විස්තර කියනවද සර් ගැන ?

    උබ ඒ සර්ගේ class ගියාද ?