English Spoken and Grammar හොදට උගන්නන Group Class මොනවද ?
දන්න අය පොඩි help එකක් දෙන්නකෝ..
දන්න අය පොඩි help එකක් දෙන්නකෝ..
Last edited:
දන්න අය පොඩි help එකක් දෙන්නකෝ..
English Spoken and Grammar හොදට උගන්නන Group Class මොනවද ?දන්න අය පොඩි help එකක් දෙන්නකෝ..
![]()



හොඳම වැඩේ මචං British Council යන එක තමා.එකට ගියාම උබට ඕනේ පැත්තෙන් English හද ගන්න පුළුවන්.Spoken නම් එහෙම Grammar නම් එහෙම.හොඳම වැඩේ කියන්නේ මේ Certificate එක ඕනේ තැනක පිලිගන්නවා.උබ ගියාම Placement test එකක් තියෙනවා.එකෙන් උබේ English Knowledge එක බලලා තමා එහෙන් තීරණයක් ගන්නේ උබට කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා....![]()
, ඔයත් British Council ගියා ද ? Placement test එක මොනවගේද ? එකේදී මොනවද අහන්නේ ? උගන්න විදිහ එහෙම කොහොමද group class එකක වගේද ?
thanks bro, ඔයත් British Council ගියා ද ? Placement test එක මොනවගේද ? එකේදී මොනවද අහන්නේ ? උගන්න විදිහ එහෙම කොහොමද group class එකක වගේද ?
![]()
then level 1 ta danwaa....
.. foreign or Sri lankan teacher kenek set weyi
... thanks broplacement test 1 easy.. mcq wage anne..then level 1 ta danwaa....
clz 1 kata 20k wage thamayi inne.. foreign or Sri lankan teacher kenek set weyi
...
one course 1 kta 35 withara yanawa,.. salli owlak nathnam BC yaman....

IDM , Aquinas වගේ තැන්වල කොහොමද කියල කව්රුහරි දන්න්නවද ?ubata one nam mama ugannannam...![]()
thanks bro, ඔයත් British Council ගියා ද ? Placement test එක මොනවගේද ? එකේදී මොනවද අහන්නේ ? උගන්න විදිහ එහෙම කොහොමද group class එකක වගේද ?
![]()



Hodama thana Colombo University eke English external Course eka....
Okkoma ugannanne University Lectures la....
Mama giya.... Apita set une patta sir kenek.... Supiri....
Auruddakata eka parai Admission danne pattare....
Nettam Open Uni eke English Course eka... Eke Degree ekata wenakal yanna puluwan...
Pujithage Clz nam yanna epa... Baila withari...

මාත් යන්න තමා ඉන්නේ බන්.කඩ්ඩ හදා ගන්න ඕනේ මොකටත් කලින්...![]()




ඔව් බන් campus එකේ lecture එහෙමත් english medium නේ
IT පැත්තෙන් යන්න බැලුවේ බන්එකනේ අවුල kiyanne.උබ campus ගිහින් මොන කරන්නද ඉන්නේ බන්...physical ද???
මොනවා කලත් හොදට english ඕන බන්
IT පැත්තෙන් යන්න බැලුවේ බන්![]()



thanks broඑල එල...මොරටු try කරපන්.එක හොඳයිලු...![]()
ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ ?

thanks broඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ ?
![]()
මාත් උබ වගේ මේ පාර තමා බන් යන්නේ ඉන්නේ campus.physical යන්න තමා අදහස නම්...
