Microworkers වල yahoo answers

Feb 25, 2012
11
1
0
Colombo
[FONT=&quot]මචන්ලා[/FONT], microworkers [FONT=&quot]කරන ගොඩක් අයට [/FONT]yahoo answers jobs [FONT=&quot]අම්බානකට එන බව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.[/FONT] :)

[FONT=&quot]එත් හැමෝටම තියන ප්‍රශ්නේ තමයි [/FONT]yahoo answers level 2 account [FONT=&quot]එකක් නැති කම.[/FONT] :(

click-able links [FONT=&quot]දාන්න පුළුවන් [/FONT]level 2 [FONT=&quot]හෝ ඊට වැඩි [/FONT]accounts [FONT=&quot]වලට විතරයි.[/FONT] :baffled:

level 1 account [FONT=&quot]එකකින් [/FONT]job [FONT=&quot]එක කලොත් "[/FONT]not satisfy" [FONT=&quot]දානවා ගොඩක් උන්.[/FONT] :growl:

[FONT=&quot]විශේෂයෙන්ම [/FONT]cheetuh [FONT=&quot]කියල එකෙක් මේ මාස කීපයේම අම්බානක [/FONT]yahoo answers job [FONT=&quot]දානවා.[/FONT]

[FONT=&quot]පොර කෙලින්ම [/FONT]link [FONT=&quot]එක තියනවද කියල බලලා [/FONT]satis [FONT=&quot]දානවා. [/FONT]link [FONT=&quot]එක නැත්තන් [/FONT]submit [FONT=&quot]කරන්න දෙන්නෙත් නෑ.[/FONT] :angry:

[FONT=&quot]ඉතින් මොකද කියන්නේ[/FONT]? [FONT=&quot]:oo: මං ගානේ කට්ටියට [/FONT]yahoo answers level 2 accounts [FONT=&quot]ටිකක් හදල දෙන්නද[/FONT]? [FONT=&quot]
එකකට [/FONT]Rs.500 [FONT=&quot]ක් වැඩි නෑ නේද[/FONT][FONT=&quot]?[/FONT] [FONT=&quot](ඩොලර් නෙමෙයි රුපියල් :P හිකිස්‌ ) [/FONT]yahoo answers job [FONT=&quot]25 ක් කරපු ගමන උඹල වියදම් කරපු ගාන [/FONT]cover [FONT=&quot]වෙනවා.
මොකද හැම [/FONT]yahoo answers job [FONT=&quot]එකකටම [/FONT]$0.20 [FONT=&quot]දෙනවා microworkers එකේ . [/FONT]

[FONT=&quot]මොකද අදහස? මම ගෙදර [/FONT][FONT=&quot] නම් ඉන්නේ පැය 2 න් හදල දෙනවා. දවස් ගණන් බලන් ඉන්න ඕන නෑ [/FONT]level 2 [FONT=&quot]වෙනකන්[/FONT].
[FONT=&quot]Yahoo answers වලට ගේම දෙන්න පටන් ගන්න ඕනේ නම් මේ පෝස්ට් එකට [/FONT]reply [FONT=&quot]කරන්න. [/FONT]

[FONT=&quot]කට්ටියට පෙන්නන්නත් එපැයි microworkers එකේ මගේ yahoo answers progress එක. ඔන්න එහෙනම් බලාගන්න. :)[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
0BMPI.png

[/FONT]

[FONT=&quot]මේ ඊයේ පෙරේදා කරපුවා. තාම pending.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
DkUpR.png

[/FONT]
v5FRP.png

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මේ තියෙන්නේ මගේ මුළු ආදායම[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]
tQJPQ.png
[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මේ තියෙන්න මට මෙච්චරකල් ගත්ත withdrawals. තව පල්ලෙහාට තියනවා ඔය page එක :rofl:
[/FONT]

[FONT=&quot]
elKCn.png
[/FONT]

[FONT=&quot]
[/FONT]
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
mostly I stay with
religious section -> to bash Muslims
computer ,software, PC, video games
programming
Polls and Survey.
 
Feb 25, 2012
11
1
0
Colombo
ඊට පස්සෙ

Yahoo answers ජොබ් එකක් ආවම එකේ තියන link එක කොපි කරගන්න.
ඊළඟට ජොබ් එකේ කියවෙන තාලේ ප්‍රශ්නයක් yahoo එක ඇතුලෙන් හොයාගෙන එකට උත්තරයක්‌ දාල reference කියන තැනට අර කොපි කරගත්ත ලින්ක් එක paste කරල submit කරන්න.
Then proof එක විදියට ජොබ් එක දුන්න එකා ඉල්ලන දේ දෙන්න. May be yahoo question link එක. නැත්තන් cheetuh ගේ ජොබක් නම් code එක.
 
  • Like
Reactions: Gayan_BC

waparc

Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    රු 500කට කවුරුවත් ගන්න එකක් නැ.

    yahoo level 2 මං දෙන්නම් රු 150 ගානේ.. microworkers facebook page එකේ ඉන්න එවුන්ගෙන් ඉල්ලුවොත් $1 ටත් ගන්න පුලුවන්. :P
     
    Feb 25, 2012
    11
    1
    0
    Colombo
    රු 500කට කවුරුවත් ගන්න එකක් නැ.

    yahoo level 2 මං දෙන්නම් රු 150 ගානේ.. microworkers facebook page එකේ ඉන්න එවුන්ගෙන් ඉල්ලුවොත් $1 ටත් ගන්න පුලුවන්. :P
    හාකෝ
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    probably but I haven never reached above 5 because
    I was alleged for hate speeches always.

    Haffa mage level 2 wenna onna menne thibba ekak ban una Buddhisum Awihinsawadeeda kiyala ahala thibba prashnekata uththara deela... unta mara malak thiyenne mawa report karala ban...aimath account eka ganna kramayak nadda?:no::no::no:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    රු 500කට කවුරුවත් ගන්න එකක් නැ.

    yahoo level 2 මං දෙන්නම් රු 150 ගානේ.. microworkers facebook page එකේ ඉන්න එවුන්ගෙන් ඉල්ලුවොත් $1 ටත් ගන්න පුලුවන්. :P

    mamath twitter wade karanna giya $5 ..... ekek awith kiuwe nathai $0.50 dennam kiyala followers :lol::lol:
     
    Feb 25, 2012
    11
    1
    0
    Colombo
    Haffa mage level 2 wenna onna menne thibba ekak ban una Buddhisum Awihinsawadeeda kiyala ahala thibba prashnekata uththara deela... unta mara malak thiyenne mawa report karala ban...aimath account eka ganna kramayak nadda?:no::no::no:

    සස්පෙන්ඩ් කියල වැටිලා තියන තැන ලින්ක් එකක් ඇති appeal කරන්න. එකේ ලියලා දාන්න මෙය මා අතින් සිදුවූ වරදක්. give me a chance කියල. ට්‍රයි කරලා බලන්න
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    [FONT=&quot]මචන්ලා[/FONT], microworkers [FONT=&quot]කරන ගොඩක් අයට [/FONT]yahoo answers jobs [FONT=&quot]අම්බානකට එන බව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.[/FONT] :)

    [FONT=&quot]එත් හැමෝටම තියන ප්‍රශ්නේ තමයි [/FONT]yahoo answers level 2 account [FONT=&quot]එකක් නැති කම.[/FONT] :(

    click-able links [FONT=&quot]දාන්න පුළුවන් [/FONT]level 2 [FONT=&quot]හෝ ඊට වැඩි [/FONT]accounts [FONT=&quot]වලට විතරයි.[/FONT] :baffled:

    level 1 account [FONT=&quot]එකකින් [/FONT]job [FONT=&quot]එක කලොත් "[/FONT]not satisfy" [FONT=&quot]දානවා ගොඩක් උන්.[/FONT] :growl:

    [FONT=&quot]විශේෂයෙන්ම [/FONT]cheetuh [FONT=&quot]කියල එකෙක් මේ මාස කීපයේම අම්බානක [/FONT]yahoo answers job [FONT=&quot]දානවා.[/FONT]

    [FONT=&quot]පොර කෙලින්ම [/FONT]link [FONT=&quot]එක තියනවද කියල බලලා [/FONT]satis [FONT=&quot]දානවා. [/FONT]link [FONT=&quot]එක නැත්තන් [/FONT]submit [FONT=&quot]කරන්න දෙන්නෙත් නෑ.[/FONT] :angry:

    [FONT=&quot]ඉතින් මොකද කියන්නේ[/FONT]? [FONT=&quot]:oo: මං ගානේ කට්ටියට [/FONT]yahoo answers level 2 accounts [FONT=&quot]ටිකක් හදල දෙන්නද[/FONT]? [FONT=&quot]
    එකකට [/FONT]Rs.500 [FONT=&quot]ක් වැඩි නෑ නේද[/FONT][FONT=&quot]?[/FONT] [FONT=&quot](ඩොලර් නෙමෙයි රුපියල් :P හිකිස්‌ ) [/FONT]yahoo answers job [FONT=&quot]25 ක් කරපු ගමන උඹල වියදම් කරපු ගාන [/FONT]cover [FONT=&quot]වෙනවා.
    මොකද හැම [/FONT]yahoo answers job [FONT=&quot]එකකටම [/FONT]$0.20 [FONT=&quot]දෙනවා microworkers එකේ . [/FONT]

    [FONT=&quot]මොකද අදහස? මම ගෙදර [/FONT][FONT=&quot] නම් ඉන්නේ පැය 2 න් හදල දෙනවා. දවස් ගණන් බලන් ඉන්න ඕන නෑ [/FONT]level 2 [FONT=&quot]වෙනකන්[/FONT].
    [FONT=&quot]Yahoo answers වලට ගේම දෙන්න පටන් ගන්න ඕනේ නම් මේ පෝස්ට් එකට [/FONT]reply [FONT=&quot]කරන්න. [/FONT]

    [FONT=&quot]කට්ටියට පෙන්නන්නත් එපැයි microworkers එකේ මගේ yahoo answers progress එක. ඔන්න එහෙනම් බලාගන්න. :)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    0BMPI.png

    [/FONT]

    [FONT=&quot]මේ ඊයේ පෙරේදා කරපුවා. තාම pending.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    DkUpR.png

    [/FONT]
    v5FRP.png

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ තියෙන්නේ මගේ මුළු ආදායම[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    tQJPQ.png
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ තියෙන්න මට මෙච්චරකල් ගත්ත withdrawals. තව පල්ලෙහාට තියනවා ඔය page එක :rofl:
    [/FONT]

    [FONT=&quot]
    elKCn.png
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    ela kollekne ban uba komada ochara hoyane... matanan kaalayak yanawa oya ganan hoyana...
     
    Feb 25, 2012
    11
    1
    0
    Colombo
    ela kollekne ban uba komada ochara hoyane... matanan kaalayak yanawa oya ganan hoyana...

    හි හි තැනක් යු වේවා. මම ගිය අවුරුද්දේ මැයි 23 ඉදන් කරනවා. මෙච්චර හෙවුවේ yahoo answers, twitter and facebook වලින්. මොකද FB ekeyi twitter එකෙයි මට followers ලා 300 ට වැඩිය ඉන්නවා. ඒ හින්ද $0.25-0.30 ජොබ් පවා කරන්න පුළුවන්.