microworkers වගේ එකක්

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් ල මටida එකක් අව microworkers එක වගේ ඊට වැඩ වෙනස් site එකක් හදන්න ලංකාවේ අයට වැඩ කරගන්න.මොකද ඕගොල්ලෝ හිතන්නේ වැඩේ හරියයිද.වැඩක් වෙන එකක් නැද්ද.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ අය සල්ලි වියදම් වෙන වැඩ වලට කැමති නෑනෙ බන්..
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan oyage adahasa mama hithanne sarthaka wei. try and try ..... :cool:;)

    mokada machan dan godak aya innawa podi ganakata wadak karala dena kenek ta baara denna.
    :)

    puluwannam hadapan machan... habai diunu wenna kal yanawa ...
    :sorry:

    lankawe hadanawa kiyanne pita rata ayath set wenawa thana hodanam :yes:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ලංකාවේ අය සල්ලි වියදම් වෙන වැඩ වලට කැමති නෑනෙ බන්..

    machan oyage adahasa mama hithanne sarthaka wei. try and try ..... :cool:;)

    mokada machan dan godak aya innawa podi ganakata wadak karala dena kenek ta baara denna.
    :)

    puluwannam hadapan machan... habai diunu wenna kal yanawa ...
    :sorry:

    lankawe hadanawa kiyanne pita rata ayath set wenawa thana hodanam :yes:

    ඔව් බන් ලංකාවේ එවුන් සල්ලි දීල වැඩකරන්නේ න මගේ අනික් site එක්තතේ වුනේ එක.

    try කරනවා බලමු thank uu