මට Geforce 9500GT 512 vga එකක් සෙට් උනා 3000ට..ඒ ගානට පාඩුයිද??මොනවගේ games ද මේ vga එකේ play කරන්න පුලුවන්??

NFS the run play veida?
ram eka keeyda machan umbe???512 nisa aulda???