ඒකාලේ කරන්න ඕනෙ කියලා හිතුන හැමදේම අද කරන්න පුලුවන් ඒත් කිසිම දෙයක් කරන්න ආසාවක් නෑ.
ටිකක් කියන්නම්,
ඒ දවස්වල අලුත්ම අයිපෝන් එක ගන්න ඕනෙ උනා සල්ලි තිබ්බෙ නෑ. අද තියනවා ඒත් ගන්න හිතන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ සැම්සුන් මිඩ් රේන්ජ් එකක්.
හොනට් එකක් ගන්න ඕනේ කම තිබ්බා සල්ලි තිබ්බෙ නෑ. ඒත් දැං ගන්න පුලුවන්. ඒත් ඒ ආසාව නෑ. පදින්නෙ ප්ලැටිනා එකක්.
කාර් එක දුන්නා අලුත් එකක් ගන්න ආසාවක් නෑ. සල්ලි වියදම් උනා විතරයි කාර් එක තිබ්බ අවුරුදු දහයටම 2/3 m වියදම් කරන්න ඇති.
මෙහෙම හිතන්නෙ ඇයි. ලෝක විනාසෙ එනවද ?
උබල මීට අවුරුදු දතුනකට කලින් මොනවාද ඩ්‍රීම් කලේ ?
ඒවා ඇචීව් කලා ද?
ඒ ගැන සතුටුයි ද?
'
A