බෞද්ධාගමට අපහාස කරන Blog එකක්

sasa1001

Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    යේසුස් වහන්සේ ගලවයි ඇට දෙක............

    අඩෝ කිසිම ආගමකට නිගා කරන්න එපා. සමහර හරක් කරන හරක් වැඩ නිසා ආගමික සාස්තෘවරුන් පළි නැහැ. බැන පන් ඒවා කරන උන්ට.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0

    බෞද්ධ රටේ බෞද්ධාගමට මඩ ගැහුවොත් ඕවා අහන්න වෙනවා තමයි. ඒකට කරන්න දෙයක් නෑ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අඩෝ කිසිම ආගමකට නිගා කරන්න එපා. සමහර හරක් කරන හරක් වැඩ නිසා ආගමික සාස්තෘවරුන් පළි නැහැ. බැන පන් ඒවා කරන උන්ට.

    Eka machan umbalageth wagakeemak. agame namayen weradi weda karana eka nawaththawana eka oyalage yuthukama. penawane eka pirisakage weradi nisa wena dewal. e pirisata erehiwa deyak karala agame gaurawaya beraganna eka oyalage wagakeema :)
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    buddagame nidahasa un karan yai
    kristiyani nidahase un karan yai
    elakiri ekema jesus ta kochchara banala adda " mu " kiyalath katha karala tiyenawa
    enisa paduwe pattakata wela wadak nattam reddak othagena budoyaganin
     
    haterz4091

    Member
    Oct 13, 2011
    337
    46
    0
    MEKE INNA AMANA PONNAYANTA DANNE MEKE SADDE DAANNA WITHRAY... EKEKWATH NIYAMA PIRIMI NEWEY... NATHNAM ARA NAYANA HETTIARACHCHI KISI PRASHNAYAK NATHUWA LANKAAWATA EYDA.... KO SADDE DAAPU UN TIKA... OOWA AIR PORT EKENMA MARANAWA KIWWA UN... ANE PONS FIRST EKATA UMBALAGA KALANIYA ARA KUDU MERVIYAGEN BERA GANILLA.... KALANIYE THIYENA BADU POT WAHAPALLA KONDAK THIYENAWANAM (UMBALATA NAHA KIYALA DANNAWA)
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11

    thoth e ponnayata kahina ekek wennathi...ochchara kgahanne nethuwa kiyahan koheda u inne kiyala
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    reputation_neg.gif
    බෞද්ධාගමට අපහාස කරන... 02-27-2012 09:13 AM get a life -a buddhist

    reputation_neg.gif
    බෞද්ධාගමට අපහාස කරන... 02-27-2012 12:11 AM I disapprove

    reputation_neg.gif
    බෞද්ධාගමට අපහාස කරන... 02-26-2012 05:30 PM thamunge wedak balan inna
    reputation_balance.gif
    බෞද්ධාගමට අපහාස කරන... 02-26-2012 05:28 PM There is nothing we can do..
    :dull:
     
    sasa1001

    Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    කලු පූසා;12181291 said:
    Eka machan umbalageth wagakeemak. agame namayen weradi weda karana eka nawaththawana eka oyalage yuthukama. penawane eka pirisakage weradi nisa wena dewal. e pirisata erehiwa deyak karala agame gaurawaya beraganna eka oyalage wagakeema :)

    අපේ වගකීම අපි වැරදි දේවල් වලට නොයාම හා වැරදි දේ නොකිරීම. අන් ආගම් ප්‍රචාරය වෙන එක නවත්වන්න අපිට බැහැ නේ ඒවාට ආණ්ඩුවෙන් පනතක් හෝ මොකක් හරි පිළිවෙතක් තියෙන්න ඕනි. අනික බුදු සාදු හෝ ජේසු තුමා කිසිම විටක අනිත් ආගම් හෙලා දැක්කේ නැහැ. ගරු කල මිසක්. ඇයි අපිට වඩා ඉතා උතුම් පුද්ගලයන්ට නිකන් බනින්නේ? හරියට ජේසු තුමාගේ බ්ලොග් එකක් වගේ නේ බනින්නේ. මම කියන්නේ ආගම් විකාර කරන අපහාස කරන උන්ට බනින්න ඕනි ගැහැව්වත් කමක් නැහැ. මගේ අම්මා බෞද්ධ තාත්තා රෝමානු කතෝලික. පන්සල් පල්ලි දෙකම මම ගියා. අපේ ගමේ උනත් පල්ලියේ මංගල්ලෙට බෞද්ධ කට්ටිය පාරවල් සරසනවා තෝරන් ගහනවා. පන්සලේ කටිනෙට කතෝලිකයෝ එහෙම කරනවා. ආගම් කියල බෙදිලා නැහැ. පන්සලේ උත්සවයට පල්ලියේ පියතුමා යනවා. පල්ලියේ උත්සවයට හාමුදුරුවෝ වඩිනවා. ඒවගේ පරිසරයක හැදුනු මම ආගම් දෙකටම බනිනවට කැමති නැහැ. මේවා කරන්නේ මුලින් කිව්වා වගේ සමහරක් එවුන් ඒවා කරන්නේ මොකක් හරි අරමුණකින් . මතක නේ youtube එකේ තියන බුදු දහමට බනින එකා. ආගම් අතර රණ්ඩුවක් ඇති කරන්න ලොකු උවමනාවක් තියෙනවා කාට හරි. හිතන්න ජේසු තුමාට මොනවා හරි කියනවට කතෝලික අය කැමති නැහැ ඒවගේම බුදු සාදුට මුකුත් කියනවට බෞද්ධ කට්ටිය කැමති නැහැ. ඔය වගේ බ්ලොග් වලින් නියම ආගමට ලැදි අපිට හැමෝටම වදිනවා රෙදෙනවා. එතොකොට අපි කරන්නේ ආගම් දෙකට බැනගන්න එක. අඩු පාඩු හොයන එක අන්තිමේ රණ්ඩු වෙනවා. දැන් අර බ්ලොග් කරපු උන් නිකන්ම දිනුම්. බුද්ධිමත් වෙයල්ලා ආගම් වල නායකයන්ට අපහාස නොකර report කරපල්ලා ඔය blogs වගකිය යුතු නිලධාරීන්ට.
     
    Report කරන්න බෑ බන් Freedom of Speech යටතේ උන්ට ඕන දෙයක් අපහසයක් වෙන්නේ නැත්නම් කියන්න පුලුවන්. මේක අපිට අපහාසයක් බව ඇත්ත ඒ වුනාට සාමාන්‍යය නිතීයට අනුව අපහාසයක් නෙවෙයි ඌ ඌගේ අදහස කියලා තියෙන්නේ ඒක නිසා report කරාට වැඩක් නෑ හොදම වැඩේ blog එක hack කරන එක හෝ ඌට බැනලා comment කරන එකයි.
     
    sasa1001

    Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    Report කරන්න බෑ බන් Freedom of Speech යටතේ උන්ට ඕන දෙයක් අපහසයක් වෙන්නේ නැත්නම් කියන්න පුලුවන්. මේක අපිට අපහාසයක් බව ඇත්ත ඒ වුනාට සාමාන්‍යය නිතීයට අනුව අපහාසයක් නෙවෙයි ඌ ඌගේ අදහස කියලා තියෙන්නේ ඒක නිසා report කරාට වැඩක් නෑ හොදම වැඩේ blog එක hack කරන එක හෝ ඌට බැනලා comment කරන එකයි.

    comment1 damu. awagema ape anith unwath danuwath karanna oni. hack karanna dannawanam danna akek innawanam denna honda wadak. :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපේ වගකීම අපි වැරදි දේවල් වලට නොයාම හා වැරදි දේ නොකිරීම. අන් ආගම් ප්‍රචාරය වෙන එක නවත්වන්න අපිට බැහැ නේ ඒවාට ආණ්ඩුවෙන් පනතක් හෝ මොකක් හරි පිළිවෙතක් තියෙන්න ඕනි. අනික බුදු සාදු හෝ ජේසු තුමා කිසිම විටක අනිත් ආගම් හෙලා දැක්කේ නැහැ. ගරු කල මිසක්. ඇයි අපිට වඩා ඉතා උතුම් පුද්ගලයන්ට නිකන් බනින්නේ? හරියට ජේසු තුමාගේ බ්ලොග් එකක් වගේ නේ බනින්නේ. මම කියන්නේ ආගම් විකාර කරන අපහාස කරන උන්ට බනින්න ඕනි ගැහැව්වත් කමක් නැහැ. මගේ අම්මා බෞද්ධ තාත්තා රෝමානු කතෝලික. පන්සල් පල්ලි දෙකම මම ගියා. අපේ ගමේ උනත් පල්ලියේ මංගල්ලෙට බෞද්ධ කට්ටිය පාරවල් සරසනවා තෝරන් ගහනවා. පන්සලේ කටිනෙට කතෝලිකයෝ එහෙම කරනවා. ආගම් කියල බෙදිලා නැහැ. පන්සලේ උත්සවයට පල්ලියේ පියතුමා යනවා. පල්ලියේ උත්සවයට හාමුදුරුවෝ වඩිනවා. ඒවගේ පරිසරයක හැදුනු මම ආගම් දෙකටම බනිනවට කැමති නැහැ. මේවා කරන්නේ මුලින් කිව්වා වගේ සමහරක් එවුන් ඒවා කරන්නේ මොකක් හරි අරමුණකින් . මතක නේ youtube එකේ තියන බුදු දහමට බනින එකා. ආගම් අතර රණ්ඩුවක් ඇති කරන්න ලොකු උවමනාවක් තියෙනවා කාට හරි. හිතන්න ජේසු තුමාට මොනවා හරි කියනවට කතෝලික අය කැමති නැහැ ඒවගේම බුදු සාදුට මුකුත් කියනවට බෞද්ධ කට්ටිය කැමති නැහැ. ඔය වගේ බ්ලොග් වලින් නියම ආගමට ලැදි අපිට හැමෝටම වදිනවා රෙදෙනවා. එතොකොට අපි කරන්නේ ආගම් දෙකට බැනගන්න එක. අඩු පාඩු හොයන එක අන්තිමේ රණ්ඩු වෙනවා. දැන් අර බ්ලොග් කරපු උන් නිකන්ම දිනුම්. බුද්ධිමත් වෙයල්ලා ආගම් වල නායකයන්ට අපහාස නොකර report කරපල්ලා ඔය blogs වගකිය යුතු නිලධාරීන්ට.
    :yes::yes::yes::yes::yes::yes:
    onna oya tika hari vidiyata therum gaththa nam hari, api okkoma eka vidiyata inna puluvam :yes::yes::yes: