ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
මට හොද LPH ROM එකක් හම්බ උනා මචන්ලා දන්නා තරමින් අවුලක් තාම අවේ නෑ. මේකේ Video Recording, Youtub, Hardware Video Playback ඔක්කොම වැඩ. මෙන්න මෙතනින් Download කරගන්න. මේක samsung leak rom එකක් modify කරලා හදල තියෙන්නේ PURE ICS එකියන්නේ AOSP නෙමේ හොදද. :yes:


clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12183903 said:
    එහෙම්මම කියන්නත් බැහැ සහෝ,,, මොකද Quad Core එකක් දැම්ම කියන්නෙ Battery Life එකත් උන් අනිවා බලනව.. ඕකට Li-Po 1800 mAh Battery එකක් එනව. :yes: :yes: :yes:

    මගේ තියෙන්නේ Original 2000mAh එකක් එක දාලත් Dual Core එක කොහොමද? මෙලෝ රහක් නැ. ඉතින් 1800 මොන කජ්ජක්ද බන් :lol:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;12183903 said:
    එහෙම්මම කියන්නත් බැහැ සහෝ,,, මොකද Quad Core එකක් දැම්ම කියන්නෙ Battery Life එකත් උන් අනිවා බලනව.. ඕකට Li-Po 1800 mAh Battery එකක් එනව. :yes: :yes: :yes:

    මචන් මගේ 4න්1 එකෙත් 1500mAh Li Po battery 1ක් තියෙන්නෙ:sorry::sorry:.එ උනාට මගේ 4n1 single core වෙලත් පැය 6 විතර බහිනවා...:(:(:(
     

    මගේ තියෙන්නේ Original 2000mAh එකක් එක දාලත් Dual Core එක කොහොමද? මෙලෝ රහක් නැ. ඉතින් 1800 මොන කජ්ජක්ද බන් :lol:


    උබ කියන කතාව ඇත්ත :yes: :yes: :yes: ඒත් මචෝ උබ හිතනවද ඔයවගේ High Performance Mobile එකක් ගහල Battery Life එක ගැන බලන එකක් නැහැ කියල,,,, :confused: :confused: :confused: 1800 උනත් උන් ඒක අල්ලල හිටින්න මොනාහරි මංගල්ලයක් කරල ඇති :yes: :yes: :yes:
     
    මචන් මගේ 4න්1 එකෙත් 1500mAh Li Po battery 1ක් තියෙන්නෙ:sorry::sorry:.එ උනාට මගේ 4n1 single core වෙලත් පැය 6 විතර බහිනවා...:(:(:(


    Phone එකක
    Battery Life එක තියෙන්නෙ අපි Phone එක Use කරන විදිහ අනුව තමා සහෝ,,, කොහොමත් High Performance Phone වල Battery දවස් ගනන් තියාගන්න බැහැ,, Phone එකක වැඩිපුරම Battery Use වෙන්නෙ Internet(HSDPA/3G),,Calls,,Radio,,Music කියන Options වලටයි
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචන් චිරි චිරි...

    මං ගැලැක්සි එස් එකට ඇන්‍රොයිඩ් 4 දැම්ම.

    පොඩි අවුලක් තියෙන්නෙ, අඩු ගානේ නෝට් පෑඩ් එකක් වත් නෑනෙ බන්..

    නැද්ද උබ ලග ෆුල් රොම් 1කක් ගැලැක්සි එස් එකට හරියන ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන් චිරි චිරි...

    මං ගැලැක්සි එස් එකට ඇන්‍රොයිඩ් 4 දැම්ම.

    පොඩි අවුලක් තියෙන්නෙ, අඩු ගානේ නෝට් පෑඩ් එකක් වත් නෑනෙ බන්..

    නැද්ද උබ ලග ෆුල් රොම් 1කක් ගැලැක්සි එස් එකට හරියන ?

    CM9 try Karapan. thama samsung offical ekak na Galaxy S ekata
     
    මචන් චිරි චිරි...

    මං ගැලැක්සි එස් එකට ඇන්‍රොයිඩ් 4 දැම්ම.

    පොඩි අවුලක් තියෙන්නෙ, අඩු ගානේ නෝට් පෑඩ් එකක් වත් නෑනෙ බන්..

    නැද්ද උබ ලග ෆුල් රොම් 1කක් ගැලැක්සි එස් එකට හරියන ?

    මෙහෙමයි සහෝ,, මුලින්ම උබ මේ Thread එක මුල ඉදන් බලපන්, මට මතක විදිහට page 15-22 අතර උබේ ප්‍රශ්ණෙට උත්තරයක් මං දීල තියනව.. :yes::yes::yes:කොහොම උනත් මචං තවම S II එකට Android 4 ice cream sandwich official release වෙලා නැහැ,, ROM නම් දෙන්නම් ඕන තරම්,, :yes::yes::yes: ඒත් ඒ හැම එකකම Bugs තියනව සහෝ.... :(:(:(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12184051 said:

    Phone එකක
    Battery Life එක තියෙන්නෙ අපි Phone එක Use කරන විදිහ අනුව තමා සහෝ,,, කොහොමත් High Performance Phone වල Battery දවස් ගනන් තියාගන්න බැහැ,, Phone එකක වැඩිපුරම Battery Use වෙන්නෙ Internet(HSDPA/3G),,Calls,,Radio,,Music කියන Options වලටයි

    High Usage = more Drain එක ඇත්ත එත් අවංකව දවසක් වත් තියාගන්න බෑ Stock ROM එකක්:no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12184356 said:
    කොහොමත් අළුත් Phone හිටින්නෙ දවස තමා :sorry: :sorry: :sorry:

    එකනේ බන් අපි මෙහෙම CUSTOM ROM පාවිච්චි කරන්නෙ :lol:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    චිරි චිරි වැස්ස;12165841 said:
    Sony Xperia Arc S: Sony has confirmed its entire 2011 line of Xperia Android devices will be receiving the Android 4.0 upgrade. In late December, the company said the Xperia Arc S would be among its first phones to get the upgrade, with a rollout expected to begin in late March or early April. The rollout will take several weeks to complete, Sony says.


    onanam.....

    http://developer.sonymobile.com/wp/...pha-rom-available-for-unlocked-xperia-phones/

    oya link eke thiyanawa bro Ice Cream Sandwich alpha ROM eka. try ekak denawanam diila balanna...

    congrats_2.gif


    machan meke bluetooth, WiFi, Radio wada na neda :(

    http://developer.sonymobile.com/wp/...e-for-unlocked-2011-xperia-smartphone-models/ horaay menna aluth ekak awilla but mekath newei final eka
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12184449 said:
    කොහොමත් දවස් දෙකකට වඩා තියාගන්න බැහැනෙ මචෝ

    දෙකක් විතර පුළුවන් මචන් Gingerbread ROM (CheckROM එක)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12184576 said:

    ඔව් දෙකක් පුළුවන්,,, :yes::yes::yes: දෙකට වඩා තියාගන්නනම් Offline දාල තමා තියාගන්න ඕන
    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    ඕව් ඕව් DATA off කරා නම් සතියක් විතර තියෙනවා :lol:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    චිරි චිරි වැස්ස;12184557 said:
    bugs ekakwath nethi rom loweth ne bnz,,,,,,,, :rofl: :rofl: :rofl:

    mereddeth bluetooth, WiFi na bun hodawelaawata update karanna kalin dakke.
     
    Status
    Not open for further replies.