මට හොද LPH ROM එකක් හම්බ උනා මචන්ලා දන්නා තරමින් අවුලක් තාම අවේ නෑ. මේකේ Video Recording, Youtub, Hardware Video Playback ඔක්කොම වැඩ. මෙන්න මෙතනින් Download කරගන්න. මේක samsung leak rom එකක් modify කරලා හදල තියෙන්නේ PURE ICS එකියන්නේ AOSP නෙමේ හොදද.![]()




