චිරි චිරි වැස්ස;12184730 said:පුළුවන් සහෝ,,![]()
![]()
ඒත් සමහර ROM වලනම් බැහැ
![]()
![]()
![]()
ammata siri...e mokada ban e ethakota ROM kiyanne monawai..
Galaxy S 2 eketh bari weida ?? i777 eke


චිරි චිරි වැස්ස;12184730 said:පුළුවන් සහෝ,,![]()
![]()
ඒත් සමහර ROM වලනම් බැහැ
![]()
![]()
![]()


meka how much weida danne na ne machan...![]()
කොහොමත් Rs 100000 පනී

ammata siri...e mokada ban e ethakota ROM kiyanne monawai..
Galaxy S 2 eketh bari weida ?? i777 eke![]()
මං කීපසැරයක්ම දැක්ක උබ මේ Thread එක එක්ක ඉන්නව,,,
එහෙම එකේ උබ දැන්ද අහන්නෙ ROM කියන්නෙ මොකද්ද කියල,,,,,

චිරි චිරි වැස්ස;12185193 said:
තවම එලියට දාලවත් නෑ බන්,,,,![]()
![]()
කොහොමත් Rs 100000 පනී
![]()
![]()
![]()

wadak na 
චිරි චිරි වැස්ස;12185203 said:ආ බොල,,,![]()
මං කීපසැරයක්ම දැක්ක උබ මේ Thread එක එක්ක ඉන්නව,,,
![]()
![]()
එහෙම එකේ උබ දැන්ද අහන්නෙ ROM කියන්නෙ මොකද්ද කියල,,,,,
![]()
![]()
![]()
![]()
OK Thx chiri chiri wassaචිරි චිරි වැස්ස;12184810 said:sure,,, ubata ray eka ganna puluwannam ganin bro,,,![]()
![]()
oka live with walkman ekata wada hondai...
![]()
![]()
![]()
Hithe podi hari sekayak thiyanawanam meken balala select karaganin

root gananam kiyala dunna....
meka ahanna bari una ban........ara 3G wada karanne nathi cn ekak dakkama thamai ahanna hithune...
pehedili madi wagenam
kiyapan thawa tikak wisthara karalama dennamwadak na
![]()
ඊට පස්සෙ 15% - 30% වගෙ Range එකකට Price එක අඩු වෙනව

චිරි චිරි වැස්ස;12185340 said:mehemai bro,, Rom 99% ma rom wala bugs thiyanawa,, godak durata thiyenne... camera/b2th/wifi/3g/ storage mount wage bugs thama...![]()
![]()
![]()
pehedili madi wagenam
![]()
![]()
kiyapan thawa tikak wisthara karalama dennam
S 2 eke
ඔහ් ලැජ්ජාවෙ බෑ අකුරු වැරදිනෙQuart නෙමේ බන් Quad CoreBattery එක බහියි යකෝ පැය දෙකෙන්. මොන Quad Core ද බන් Car Battery එකක් වත ගහන්න වෙයි
![]()
. ඒඋනට මෙ අවරුද්ද ඉවර වෙන්න කලින් Quad core phone එනව බලපන්. HTC (HTC One X) , Samsung, ZTE, Huawei වලින්. ewa hada ganna barida......mata oya bt walanam bug thibbata kamak naS 2 eke
anith okkoma ona GPS ect.![]()



මචන්ලා මට 30 කට විතර ගන්ඩ පුළුවන් හොඳ android phone එකක් කියන්ඩකෝ???



මචන් පොඩි ප්රශ්නයක් තියෙනවා අහන්ඩ..
අපිට Custom ROM එක එපා වුනොත් ආපහු Stock ROM එකට මාරු වෙන්ඩ පුලුවන්ද??

චිරි චිරි වැස්ස;12185669 said:bugs fix karanna ona e rom hadana developers la thama bro.... ubata ona karanne s2 ekata bugs adu rom ekak da![]()

ahh Rom eka kiyane ethakota OS ekada ??
ou mama thama gaththenam na amhan fone eka..ganna inne![]()
ROM එකක් කියන්නෙ OS එකක් නෙමේ...
ROM එක කියන්නෙ අපේ OS එකේ තියන VERSION එක developer කෙනෙක් develop කරල දෙන එක,, ඒ ROM වලින් ගොඩක් දුරට අපිට PHONE එකේ PERFORMANCE වැඩි කරගන්න පුලුවන් වෙනව......
හැබැයි ඒ දේම නෙමේ... ඒ වගේ දෙයක් විතරයි
