ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12184730 said:
    පුළුවන් සහෝ,, :yes: :yes: :yes: ඒත් සමහර ROM වලනම් බැහැ :no: :no: :no:

    ammata siri...e mokada ban e ethakota ROM kiyanne monawai..
    Galaxy S 2 eketh bari weida ?? i777 eke :shocked::shocked:
     
    :lol::lol: hehe uba watunanam thawath bumi kampawak wenawa ban...:lol::lol::rofl: :P ;)

    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

    ammata siri...e mokada ban e ethakota ROM kiyanne monawai..
    Galaxy S 2 eketh bari weida ?? i777 eke :shocked::shocked:

    ආ බොල,,, :shocked: :shocked: මං කීපසැරයක්ම දැක්ක උබ මේ Thread එක එක්ක ඉන්නව,,, :nerd: :nerd: :nerd: එහෙම එකේ උබ දැන්ද අහන්නෙ ROM කියන්නෙ මොකද්ද කියල,,,,, :oo: :oo: :oo: :oo:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12185193 said:

    තවම එලියට දාලවත් නෑ බන්,,,, :nerd: :nerd: :nerd: කොහොමත් Rs 100000 පනී
    :angry: :angry: :angry:

    :shocked::shocked: wadak na :lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12185203 said:
    ආ බොල,,, :shocked: :shocked: මං කීපසැරයක්ම දැක්ක උබ මේ Thread එක එක්ක ඉන්නව,,, :nerd: :nerd: :nerd: එහෙම එකේ උබ දැන්ද අහන්නෙ ROM කියන්නෙ මොකද්ද කියල,,,,, :oo: :oo: :oo: :oo:

    root gananam kiyala dunna....
    meka ahanna bari una ban........ara 3G wada karanne nathi cn ekak dakkama thamai ahanna hithune...
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12184810 said:
    sure,,, ubata ray eka ganna puluwannam ganin bro,,, :yes: :yes: :yes: oka live with walkman ekata wada hondai... :yes: :yes: :yes: :yes:

    Hithe podi hari sekayak thiyanawanam meken balala select karaganin
    OK Thx chiri chiri wassa ;)
     
    root gananam kiyala dunna....
    meka ahanna bari una ban........ara 3G wada karanne nathi cn ekak dakkama thamai ahanna hithune...

    mehemai bro,, Rom 99% ma rom wala bugs thiyanawa,, godak durata thiyenne... camera/b2th/wifi/3g/ storage mount wage bugs thama... :nerd: :nerd: :nerd: :nerd: pehedili madi wagenam :confused: :confused: :confused: kiyapan thawa tikak wisthara karalama dennam
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන්ලා මට 30 කට විතර ගන්ඩ පුළුවන් හොඳ android phone එකක් කියන්ඩකෝ???
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12185340 said:
    mehemai bro,, Rom 99% ma rom wala bugs thiyanawa,, godak durata thiyenne... camera/b2th/wifi/3g/ storage mount wage bugs thama... :nerd: :nerd: :nerd: :nerd: pehedili madi wagenam :confused: :confused: :confused: kiyapan thawa tikak wisthara karalama dennam

    ewa hada ganna barida......mata oya bt walanam bug thibbata kamak na :P S 2 eke
    anith okkoma ona GPS ect. ;)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Quart නෙමේ බන් Quad Core :lol::lol: Battery එක බහියි යකෝ පැය දෙකෙන්. මොන Quad Core ද බන් Car Battery එකක් වත ගහන්න වෙයි :lol::lol:
    ඔහ් ලැජ්ජාවෙ බෑ අකුරු වැරදිනෙ:). ඒඋනට මෙ අවරුද්ද ඉවර වෙන්න කලින් Quad core phone එනව බලපන්. HTC (HTC One X) , Samsung, ZTE, Huawei වලින්.
     
    Last edited:

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්ඩ..
    අපිට Custom ROM එක එපා වුනොත් ආපහු Stock ROM එකට මාරු වෙන්ඩ පුලුවන්ද?? :confused::confused:
     
    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්ඩ..
    අපිට Custom ROM එක එපා වුනොත් ආපහු Stock ROM එකට මාරු වෙන්ඩ පුලුවන්ද?? :confused::confused:

    පුළුවන්,, අපිට ආයමත් Original Rom එකට එන්න පුළුවන්, මොකද්ද Phone එක ?? :confused: :confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    චිරි චිරි වැස්ස;12185669 said:
    bugs fix karanna ona e rom hadana developers la thama bro.... ubata ona karanne s2 ekata bugs adu rom ekak da :confused::confused::confused:

    ahh Rom eka kiyane ethakota OS ekada ??
    ou mama thama gaththenam na amhan fone eka..ganna inne :)
     
    ahh Rom eka kiyane ethakota OS ekada ??
    ou mama thama gaththenam na amhan fone eka..ganna inne :)

    නැහැ නැහැ පටලවගන්න එප මචෝ,,, :angry: :angry: :angry: ROM එකක් කියන්නෙ OS එකක් නෙමේ...:no: :no: :no: :no: ROM එක කියන්නෙ අපේ OS එකේ තියන VERSION එක developer කෙනෙක් develop කරල දෙන එක,, ඒ ROM වලින් ගොඩක් දුරට අපිට PHONE එකේ PERFORMANCE වැඩි කරගන්න පුලුවන් වෙනව......

    ex:අපි Windows 7 වලට
    Windows 8 transformation pack දාල වැඩ කිඩ වැඩිකරගන්නෙ... අන්න ඒ හා සමාන දෙයක් තමා,, :yes: :yes: :yes: හැබැයි ඒ දේම නෙමේ... වගේ දෙයක් විතරයි :no: :no: :no:
     
    Last edited:
    Status
    Not open for further replies.