බේරගත්තා නම් ඉතින් කොහේ හරි ජීවත් වෙලා ඇති නෙ! හැබැයි අවුල කියන්නෙ මානසිකව මොකක් හරි උනා නම් හම්බ වෙන එකක්ම නැහැ.
when i saw the title , i thought it's about Dhoni like ' wot ??? R is waiting for Mahendra Singh Dhoni '
anyway , paw![]()

මමද ඇය එනතුරු බලා සිටී(මගේ පෙම්වතිය )

නෑ.................

නැත්නම් ලොකු ප්රස්නයක්. වහාම එළකිරි එකේ dj වතිල හොර වෙදාව හමුවන්න.![]()

නැත්නම් ලොකු ප්රස්නයක්. වහාම එළකිරි එකේ dj වතිල හොර වෙදාව හමුවන්න.![]()
නැත්නම් ලොකු ප්රස්නයක්. වහාම එළකිරි එකේ dj වතිල හොර වෙදාව හමුවන්න.![]()

මොකා හමුවන්න

ඉතින්මැරිච්ච අය නැගිටින්නෙත් නැහැ. මෙයත් ජීවතුන් අතර නැතිව ඇති. 2004 ඉදල අද වෙනකම් නැහැ කියන්නේ අනිවාර්යෙන් මැරිලා ඇති. අදටත් මුහුදේ අඩි 40 ලේලන්ඩ් බස් තියනවා ගොඩක් කාර් වැන් ලොරි ජීප් ගෙවල් වල නටබුන් අදත් ගැබුරු මුහුදේ යට තියනව. සමහරක් ඉන්දියාවට කිට්ටු වෙන්නත් තියනව...![]()