Dhoni, obage thorathurak labenakan maga bala sitinawa

╠[D]╣╠[Bot]╣

Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    බේරගත්තා නම් ඉතින් කොහේ හරි ජීවත් වෙලා ඇති නෙ! හැබැයි අවුල කියන්නෙ මානසිකව මොකක් හරි උනා නම් හම්බ වෙන එකක්ම නැහැ.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Hmm true incident. So many small children were taken like this. My relation's son also missing like this :/
     

    aruna47

    Well-known member
  • මොකා හමුවන්න

    වතිල දන්නේ නැද්ද. හරි කව්රුහරි මුව එක්කන් පලයන් පිස්සන් කොටුවට..නැත්නම් මේ එළකිරි එකේ ඉන්න පිස්සු කෙල්ලෝ දෙන්නක් ගාවට එක්කන් පලයන්. ඕක හොද කරන්න පුළුවන් උබ බය වෙන්න එපා :P:rofl:
     

    aruna47

    Well-known member
  • මැරිච්ච අය නැගිටින්නෙත් නැහැ. මෙයත් ජීවතුන් අතර නැතිව ඇති. 2004 ඉදල අද වෙනකම් නැහැ කියන්නේ අනිවාර්යෙන් මැරිලා ඇති. අදටත් මුහුදේ අඩි 40 ලේලන්ඩ් බස් තියනවා ගොඩක් කාර් වැන් ලොරි ජීප් ගෙවල් වල නටබුන් අදත් ගැබුරු මුහුදේ යට තියනව. සමහරක් ඉන්දියාවට කිට්ටු වෙන්නත් තියනව... :dull::dull::dull::dull:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මැරිච්ච අය නැගිටින්නෙත් නැහැ. මෙයත් ජීවතුන් අතර නැතිව ඇති. 2004 ඉදල අද වෙනකම් නැහැ කියන්නේ අනිවාර්යෙන් මැරිලා ඇති. අදටත් මුහුදේ අඩි 40 ලේලන්ඩ් බස් තියනවා ගොඩක් කාර් වැන් ලොරි ජීප් ගෙවල් වල නටබුන් අදත් ගැබුරු මුහුදේ යට තියනව. සමහරක් ඉන්දියාවට කිට්ටු වෙන්නත් තියනව... :dull::dull::dull::dull:
    ඉතින්