මට හිතුනා අපේ යාලුවන්වත් එකතු කරගෙන අපුරු Thread එකක් පටන් ගන්න...
කවුරුත් කැමතිනේ කාර් වලට !! ඉතින් ඔයාලා හොයගන්න , ඔයාල කැමතිම කාර්වල පින්තුර... විඩියෝ එහෙම Share කරගන්න පුලුවන් මේ Thread එකේ..
මොකටද බොරු කියන්නේ.. මම ගොඩක් ආස කරන්නේ මිල අධික වාහන වලට.
ගන්න තරම් වත්කමක් නැහැ... එත් වයසේ වැරැද්ද නිසාදෝ පුදුම ආසවක් තියෙන්නේ ...
හී....හී....හී .... වැඩේට බහිමු දැන්.. මම කැමති කාර් වල පින්තුර දානවා... යාලුවෝ ටිකත් දාන්න හොදේ...
මේ ඔබේ කාර් පාරාදිසයයි .... බෘම්....... බෘම්......
Awesome sighting of yesterday - Milano - MERCEDES SLS AMG! BEAUTY!
do you like it?
Today Milan is rich of supercars.. this is the first .. FERRARI 458 ITALIA in black! what a monster!

කවුරුත් කැමතිනේ කාර් වලට !! ඉතින් ඔයාලා හොයගන්න , ඔයාල කැමතිම කාර්වල පින්තුර... විඩියෝ එහෙම Share කරගන්න පුලුවන් මේ Thread එකේ..
මොකටද බොරු කියන්නේ.. මම ගොඩක් ආස කරන්නේ මිල අධික වාහන වලට.
ගන්න තරම් වත්කමක් නැහැ... එත් වයසේ වැරැද්ද නිසාදෝ පුදුම ආසවක් තියෙන්නේ ...
හී....හී....හී .... වැඩේට බහිමු දැන්.. මම කැමති කාර් වල පින්තුර දානවා... යාලුවෝ ටිකත් දාන්න හොදේ...
මේ ඔබේ කාර් පාරාදිසයයි .... බෘම්....... බෘම්......
Awesome sighting of yesterday - Milano - MERCEDES SLS AMG! BEAUTY!
do you like it?Today Milan is rich of supercars.. this is the first .. FERRARI 458 ITALIA in black! what a monster!